Friday , August 19 2022
Breaking News

Tag Archives: Virginia Madsen

Candyman (1992) Sinhala Subtitles | කැඩපතින් මතුවන මිනිස් ඝාතකයා – කැන්ඩිමෑන් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම, හොඳින් ඉන්නව නේද? ඔන්න අද මං ඔයාලට අරන් ආවේ 90 දශකයේ මුල් භාගයේ නිකුත් උන චිත්‍රපටයක්. ගොඩ දෙනෙක් මේක බලලත් ඇති. මේකෙ කොටස් 3ක් ඇවිල්ල තියෙනව. අද මං ඔයාලට දෙන්න යන්නෙ පළවෙනි කොටස. Clive Barker කියන රචකයයෙ “The Forbidden” කියන කෙටිකතාව පදනම් කරගෙන Bernard Rose කියන අධ්‍යක්ෂකවරයා …

Read More »

Better Watch Out (2016) with Sinhala Subtitles | සුරූපිනියක් සහ යක්ස පැටියෙක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සුපිරිම චිත්‍රපිටියක් තමයි මම මේ අරන් ආවේ, මේක ගැන කියනවනම් මේක අයිති වෙන්නේ, Horror,Comedy,Thriller, ගනයට 2016.10.06 තමයි මේ චිත්‍රපටිය ලොව පුරා විකාෂණය වීම ආරම්භ වෙන්නේ, ඉතින් කව්රුවත් හිතුවේ නැති විදිහට එදාම හොද වීඩියෝ පිටපතකුත් අන්තර්ජාලයට නිකුත් වුනා,ඉතින් මේ චිත්‍රපටියට දැනට 6.9ක IMDb අයගක් හිමිවෙලා තියනවා, ඒ වගේම මේ චිත්‍රපටිය …

Read More »

Joy (2015) with Sinhala Subtitles | ඉලක්කය [සිංහල උපසිරසි සමඟ]

හරි, ඔන්න එහෙනම් තවත් ෆිලුමකට උපසිරසි ගෙනාව. මේක තමයි මගේ 6වෙනි එක. මේක ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා. මොකද මේකෙ පේලි 1500කට වැඩිය කරන්න තිබුණ. ඒ වගේම දන්නවනෙ ඉතින් අවුරුද්ද ගැන. ඉතින් මේකත් මට බාර දුන්නෙ සමීර අයිය. හැමදාමත් එයාට ස්තුති කරනව. අදත් ස්තුති කරන්න වෙනව.හරි යමුකො කථාව කියන්න..  මේ ෆිලුමට …

Read More »

Dead Rising Watchtower (2015) With Sinhala Subtitle |අවාසනාවකට තවත් එක් සුපිරි සොම්බි කතාවක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න ආයෙත් බයිස්කෝප් එකක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවුණා. මේ බයිස්කෝප් එක ගැන කියනවනම් මේක action horror වර්ගයේ සොම්බි කතාවක්. ඔයාල දන්නවනෙ සොම්බි කතාවලට සාමාන්‍යයෙන් ලැබෙන්නෙ අඩු  Imdb අගයක් කියල ඒ වුණාට මේකට 5.2 Ratings එකක් හම්බවෙලා තියෙනව. එහෙනම් කතාව පැත්තට යමු. ඇමෙරිකාව ප්‍රාන්තයක සොම්බි වෛරස් එක පැතිරිල තියෙන්නෙ. මේ …

Read More »

The Number 23 (2007) | අංක 23නේ කථාව (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං මං තවත් සබ් එකකට අතගැහුවා. මේ මගේ තෙවෙනි උපසිරසය කීවොත් නිවැරදියි. 6 souls, the skeleton key තමා මගේ කළින් නිර්මාණ. මං අද ඔයාලට ගෙනවේ mystery/thriller ගණයට අයත් වෙන ෆිලුමක්. කතාව ගැන කියනවා නම් වෝල්ටර් ස්පැරෝ කියන්නේ බල්ලෝ අල්ලන රැකියාවක් කරන අයෙක්. මොහුගේ 23වැනි උපන්දිනය දා ඔහුගේ බිරිඳ නවකතා …

Read More »
error: Alert: Content is protected !!