Friday , August 19 2022
Breaking News

Tag Archives: Vishal

Veerame Vaagai Soodum (2022) Sinhala Subtitles | සහෝදරයෙකුගේ පළිගැනීම ! [සිංහල උපසිරසි]

“මම නිකන් මැස්සෙක් ” “මුන් හන්දා කරදරයට පත්වුණ” “මට පුලුවන් විදියට සටන් කරනවා” “හෙට බැටළු පැටියෙක් බලපෑමට ලක් වෙයි” “ඌට පුලුවන් විදියට ඌ සටන් කරයි” “දවසක…” “සිංහයෙක් බලපෑමට ලක්වෙයි….” “මැස්සෙක්.. බැටළු පැටියෙක්…බල්ලෙක්…නරියෙක්…” “එයාට පුලුවන් ඔක්කොම මරල දායි” “ඒත් සිංහයෙක් එයාට මරන්න බෑ…” ආයුබෝවන් යාලුවනේ ඔන්න ඔක්කෝටම සුභ ආදරවන්තයින්ගේ දිනයක් ප්‍රාර්ථනා …

Read More »

Enemy (2021) Sinhala Subtitles | මේ ලෝකේ මැරෙනවටත් වඩා තියෙන දරුණුම වේදනාව මොකක්ද? [සිංහල උපසිරසි] 150*

සුභම සුභ දවසක් වේවා!!!! බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැදගෙන සිටිනා ප්‍රිය මිතුරු මිතුරියනි, වෙනදා මෙන් අදත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් ඔබ මුණගැසෙන්නට ආවත් අද දවස මට නම් විශේෂ දවසක්….. ශ්‍රී ලාංකීය අන්තර්ජාල සිංහල උපසිරැසිකරණ‍යේ මහ ගෙදර බයිස්කෝප් සිංහලෙන් නම් වූ විශාල පවුල සමඟින් එකතුවෙලා අද වන විට දන්නෙම …

Read More »

Action (2019) Sinhala Subtitles | ක්‍රියාදාමය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් දමිළ සිනමා රසික රසිකාවියනි අදත් ගොඩ වදින්නෙ මේ 2019 වසරේ නොවැම්බර් මාසයේ තිරගතවුන තවත් ක්‍රියාදම සපිරි චිත්‍රපටයක් සමඟින්.! නම දකිනකොටම මොන වගේ කතාවක්ද අන්තර්ගත වෙලා තිබෙන්නෙ යන්න ඔබටත් සිතාගන්නට පුලුවන් ඇති. දමිළ සිනමාවේ සුපිරි නළු විශාල් (විශාල් ක්‍රිෂ්ණා රෙඩ්ඩි) සමඟින් තමන්නා ප්‍රධාන චරිතයන් රඟ දකවනවා වැඩි කතාවක් …

Read More »

Ayogya (2019) Sinhala Subtitles | යුක්තියට යට වූ අධමයා ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ටික දවසක් ගියා ඉතින් සබ් එකක් අරගෙන එන්න පුද්ගලික වැඩ වගයක් නිසා.මේ ෆිලුම මට අරගන්නවද කියල අහපු සිසිල ප්‍රසාද් සොහොයුරාට. පළමුවෙන්ම මම ස්තූතිය පුද කරනවා. 2019 මැයි 10 වෙනි දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Drama ගණයට අයත් IMDb දර්ශකයේ 6.6ක් අරගෙන තියෙන දමිළ සිනමාවේ තවත් ප්‍රසිද්දම නළුවකු …

Read More »

Sanda Kozhi 2 (2018) Sinhala Subtitles | පොර කුකුළා [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ගොඩදෙනෙක්ට මාව අමතක කාලෙක ඔන්න මම උපසිරැසියක් ආරගෙන ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව. 2018 ඔක්තෝබර් 18 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Drama කියන කාණ්ඩයට. Sandakozhi පළමුවැන්න අධ්‍යක්ෂණය කරපු N. Linguswamy විසින්ම තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. සංගීත අධ්‍යක්ෂණය Yuvan Shankar Raja විසින් සිදු කර …

Read More »

Irumbu Thirai (2018) Sinhala Subtitles | අදෘශ්‍යමාන දත්ත මංකොල්ලකරුවා! [සිංහල උපසිරැසි සමඟ]

මතකද අපි පොඩි කාලේ අම්මා-තාත්තා… අපිට කෑම කවන්න කොච්චර මහන්සි වුණාද කියලා? මෙතැනදී එයාලා පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා අපිට බත් කවාගන්න. බය! ඔන්න ගෝනි බිල්ලා එනවා! බත් කෑවේ නැත්නම් ගෝනි බිල්ලට දෙනවා අරගෙන යන්න කියලා! මේ පුංචි බොරුවට බයවෙලා තමයි ගොඩක් ළමයි බත් කෑවේ! මේ වගේ බොරු දේවල් අහලා බයවෙලා …

Read More »

Parava (2017) Sinhala Subtitles | පරෙවි ජීවිත..! [සිංහල උපසිරැසි සමඟ]

හසීබ්,ඉර්ෂාඩ්(ඉචාපි) කියන්නේ ගජ යාළුවෝ දෙන්නෙක්.මේ දෙන්නා විනෝදාංශ විදියට මාළු,පරෙවියෝ වගේ සත්තු ඇති කරනවා.ඉචාපිගේ ගෙදර පරෙවි කූඩුවක් තියෙනවා.මෙහෙම ඇති කරන පරෙවියෝ මේ දෙන්නා එකතුවෙලා පුහුණු කරනවා.ඒ ඉස්සරහට තියෙන පරෙවි තරඟයක් වෙනුවෙන්.මෙයාලගෙත් එක්ක තරඟ වදින්න ඉන්න තවත් කට්ටියක් ඉචාපිගේ ගේ ළඟම ඉන්නවා.ඉචාපි,හසීබ් දෙන්නා දන්නේ නැති වුනත් එයාලා දෙන්නා ඇති කරපු දක්ෂම පරෙවියා …

Read More »

Villain (2017) Sinhala Subtitles | වීරත්වයේ සහ දුෂ්ටත්වයේ අපැහැදිලි සීමාව… [සිංහල උපසිරැසි සමඟ]

‘සෑම දුෂ්ටයෙකු තුලම විරුවෙකු ඇත.’ ‘සෑම විරුවෙකු තුලම දුෂ්ටයෙකු ඇත.’ ‘ජීවිතය යනු අඳුරු ප්‍රහසනයකි.’ ‘පලිගැනීම යනු දරුණු රෝගයකි.’ මැතිව් මන්ජුරන් කියන්නේ කේරල පොලිසියේ අතිරේක පොලිස් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්.මොහු ස්ව කැමැත්තෙන් තමන්ගේ සේවයෙන් විශ්‍රාමගන්න හදන දවසේ බොහොම අත්භූත සිදුවීමක් සිදුවෙනවා. මැදි වයසේ මිනිසුන් තුන්දෙනෙකුගේ මළසිරුරු පාළු නිවසක තිබිලා හමුවෙනවා.මොවුන් හැමෝම ඝාතනය කරලා …

Read More »

Marudhu (2016) with Sinhala Subtitles | ම්ලේච්ඡත්වයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! වැඩ රාජකාරි බොහොමයක් අස්සේ ඔන්න ගෙනාව තවත් අලුත්ම අලුත් දමිල සිනමාපටයක්. මේක ඉක්මනින් ගෙන ඒමට උදව් කල ඉමේෂ් කුමාර මල්ලීට ගොඩක් ස්තුතියි කියන්න ඕන. විශාල් ගැන ඉතින් ගොඩක් දන්නවානේ දකුනු ඉන්දියානු දමිල චිත්‍රපටිවලට රංගනයෙන් දායකත්වය දක්වන ඉතාම දක්‍ෂ නලුවෙක්. මෙය 2016 මැයි මස 20 දින ලෝකය පුරා තිරගත …

Read More »

Sandai Kozhi (2005) with Sinhala Subtitles | නොසන්සිඳෙන වෛරය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! අද මම ඔයාලට අරගෙන ආවේ 2005 වර්ෂයේ දෙසැම්බර් මස 16 වන දින තිරගත වුන ක්‍රියාදාම ගණයට අයත්වන එන් ලිංගුස්වෙමෙයි විසින් අධ්‍යක්‍ෂණය කරන ලද, වික්‍රම ක්‍රිෂ්වා විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් වේ. තවම මෙම චිත්‍රපටයේ IMDb අගය ලෙස 6.8/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන චරිත රඟ …

Read More »

Kathakali (2016) with Sinhala Subtitles | මැර ඝාතකයාගේ අභිරස් කතාව [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! හම්මේ මේ දීපවාලී වලට දකුණු ඉන්දියානු සිනමා එනවා එනවා ඉවරයක් නෑ. මුලින්ම ඉන්ද්‍රජිත් මලයට ස්තූතිවන්ත වෙනවා මෙහි අඩුපාඩු බලලා කරලා දුන්නට. ඉතින් අද මම ගෙනාවේ දෙමළ සිනමාවට කැමති ඔයාලට 2016 වර්ෂයේ ජනවාරි මස 14 දින ඉන්දියාව සහ තවත් රටවල් කිහිපයක් පුරා තිරගත වු තවත් අලුත්ම අලුත් විත්‍රපටයක්. පාන්ඩිරාජ් …

Read More »

Paayum Puli (2015) with Sinhala Subtitles | කඩා පනින කොටියා. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….. ටික කාලෙකට පස්සේ තමයි මම තනියම ඔයාලා හම්බෙන්න එන්නේ. නැතිනම් අපේ තාරක මලයත් එක්ක තමයි මෙච්චර දවසක් ආවේ. ඉතින් මුලින්ම ස්තුති වෙනවා සමීර අයියට, සිරාජ් මල්ලිට, ඒ වගේම තරිදු පෙරේරාට මේ සලරුවේ හොද කොපියක් පැමිනීම ගැන දැනුවත් කලාට ලිපිය කෙටියෙන් ඉවර කරන්නම් මොකද තව වැඩ ගොඩක් අස්සේ තමයි …

Read More »

Naan Sigappu Manithan (2014) with Sinhala Subtitles | ආදරවන්තිය උදෙසා, රෝගය පරදා පළිගනිමි. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න මම තවත් උපසිරැසියක් අරගෙන ඉක්මනින්ම ඔයාල හමුවෙන්න ආවා. මේ පාරත් ඉතින් දමිළ චිත්‍රපටයකට තමයි උපසිරැසි අරන් ආවෙ. ඇත්තටම මේ ෆිල්ම් එකට උපසිරැසි කරන්නනම් හිටියේ ගිය අවුරුද්දේ නමුත් ඉතින් කරන්න බැරි වුණා. සඳුන් අයියත් නිතරම කිවුවා මේක කරමු, ඉක්මනට කරලා දාමු කියලා මොනව කරන්නද ඉතින් දැන් තමයි ඉතින් …

Read More »

Aambala (2015) | දෛවය අපිව එකතු කිරීමට කුමක් හෝ සැලසුම් කරාවි… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් බයිස්කෝප් එකක් අරගෙනයි මේ ගොඩවදින්නේ. මේ සැරේ ගෙනාවේ ළඟදී නිකුත් උන සුපිරි චිත්‍රපටියක්. ඉතින් අපේ සඳුන් අයියා මේක කරන්න බාරගෙන තිබුනත්, එයාට තියෙන වැඩ රාජකාරි නිසා පොඩ්ඩක් මේ දවස් වල අමාරුයි කිව්වා. ඉතින් ඔන්න මට පුළුවන් තරම් ඉක්මනට ගෙනාවා. Vishal සමගින් Hansika Motwani තමයි මේකට ප්‍රධාන …

Read More »

Samar (2013) Sinhala Subtitles | අභිරහසක මුල.. [සිංහල උපසිරැසි සමඟ]

මම අලුතෙන්  බයිස්කොප්  සබ් සෙට් එකට සෙට් වුනෙ මේ මගෙ පලවෙනි උපසිරස ගැන්විමයි.ඉතින් යාලුවෙනෙ ගොඩක් අඩු පාඩු ඇති . තරහ ගන්ඩ එපා පලවෙනි එකනෙ..මේක හදන්න මාර කට්ටක් කෑවෙ. මට මේකට ඉංග්‍රීසි සබ් ෆයිල්  එකක් හොයා ගන්න බැරි වුනා. ඒ නිසා මම ටයිම් ලයින් හදාගෙන සබ් එක දැම්මෙ .ඉතින් සුලු සුලු …

Read More »
error: Alert: Content is protected !!