මෙන්න තියෙනව ෆිල්ම් නවයක එකතුවක හතරවෙනි එක. මේක තුන්වෙනි එකත් එක්ක සම්බන්ධ වෙනව. මතකනෙ ඒකෙදි ජීවිත බේරගත්ත තුන්දෙනා, ක්‍රිස්ටීන් කින්කේඩ්, ජෝයි. ඒකෙත් ක්‍රිස්ටීන්ට පුලුවන්නෙ තමන් දකින හීනෙට තව කවුරු හරි ඇදල ගන්න. ඇය නැවතත් හීන දකින්න පටන් ගන්නව. මුලින්ම මතක් වෙන්නෙ යාළුවො දෙන්නව. ඒ දෙනවත් තමන්ගෙ හීනෙට ආයෙ වතාවක් ඇදල …
Read More »