Thursday , September 29 2022
Breaking News

Tag Archives: Will Arnett

Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles | චිප් සහ ඩේල්ගේ මුදවාගැනීම් මෙහෙයුම [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ Chip ‘n Dale: Rescue Rangers (2022) කියන ඇනිමේෂන්, ලයිව් ඇක්ෂන් දෙමුහුම් චිත්‍රපටය. කලින් මේ වගේ ගොඩක් චිත්‍රපට නිකුත් වුණා. හැබැයි පහුගිය ටිකේ නිකුත් වුණු ඇනිමේෂන්, ලයිව් ඇක්ෂන් දෙමුහුම් චිත්‍රපට එක්ක බලද්දි මේකේ ප්ලොට් එකනම් නියමයි. මටනම් මුල ඉඳලා අග දක්වා කිසිම කම්මැලි කමක් නැතුව බලන්න …

Read More »

The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles | ඩුප්ලෝ වාසීන්ගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමග]

ඔයාලා The Lego Movie බලල ඇති කියල හිතනවා. බලල නැත්නම් මෙන්න කෙටි සාරාංශයක්. ජනපති ව්‍යාපරික කියල කෙනෙක් හැමෝවම පාලනය කරන්න හදනවා, නමුත් ඒකට නැගී සිටින කණ්ඩායමක් ඉන්නවා. එයාලගෙ පුරාවෘතයක් හැටියට විශේෂ කෙනෙක් එයාලව බේරගන්නවා කියල තියනවා, ඒ වෙන කව්රුත් නෙමයි අපේ එමට්. එයා හැමෝවම බේරගෙන සමාදාන වෙනව. මේ ඒ කතාවෙ …

Read More »

The Nut Job 2: Nutty by Nature (2017) with Sinhala Subtitles | පාර්ක් එකේ වීරයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවුරුදු 3 කට කලින් තිරගත වූ චිත්‍රපටයක දෙවෙනි චිත්‍රපටයක් එක්ක තමා අද මේ එකතු වෙන්නේ. කලින් The Nut Job (2014) කොටසේ වගේම දෙවෙනි කොටසේ උපසිරසත් මටම කරන්න ලැබුනා. ඒ වගේම කාලෙකින් කරන ඇනිමේෂන් උපසිරසක්. මතකනේ සර්ලි ගැන අර බඩී කියන කතා කරන්න බැරි මීයාත් එක්ක එක්කහු වෙලා ලොකු ලොකු …

Read More »

Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016) with Sinhala Subtitles | අපි රජ ඉබ්බෝ 2 [සිංහල උපසිරසි සමඟ] *50*

ආයුබෝවන්. ඔන්න ඉතින් මම ඒක පනස් වන වතාවටත් ඔයාලට කිව්වා. ඔව් මේ මගේ පනස් වන උපසිරසි නිර්මාණය. මිට මාස තුනකට කලින් ඒ කියන්නේ දෙහසය් දහසයේ මැයි මස දහවන අඟහරුවාදා උදෑසන මගේ පලවෙනි උපසිරැසිය විදියට Tremors (1990) වලින් පටන් ගත්ත මගේ ගමන අද පනහ දක්වා ළඟාවීම ගැන මට ගොඩක් සතුටුයි. ඒ …

Read More »

Teenage Mutant Ninja Turtles (2014) | සහෝදරත්වය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටිකක කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපටයක් වෙනුවෙන් උපසිරැස එක්කාසු කරන්නයි කල්පනාව. අද අපි බොහොම කැමැත්තෙන් පොඩි කාලේ බැලුව “අපි රජ ඉබ්බෝ” කාටුන් කතා මාලාවේ නවතම චිත්‍රපටය තමයි ඔන්න එහෙනම් මේ ගේන්නේ. (අපි පොඩි කාලේ කිව්වේ මේ අපි පොඩි කාලේ හොඳේ, අපේ මාමාලා එහෙම පොඩි කාලේ නෙමෙයි 😉 ) අනික් …

Read More »

The Lego Movie (2014) | නිදහස උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අලුත් Animation චිත්‍රපටියකට සබ් එකක් අරන් ආවා. මේක මට බාර දුන්නේ හසන්ත සහෝ. ඒ වෙනුවෙනුත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනා, මොකෝ ඉතින් අපි අලුත් චිත්‍රපටි වලට සබ්  කරන එකක්යැ. චිත්‍රපටිය ගැන කිව්වොත් පහුගිය පෙබරවාරි මාසයේදී ලොව පුරා තිරගත වෙච්ච The Lego Movie එක ගොඩක් අය …

Read More »

The Nut Job (2014) with Sinhala Subtitles | කුසගිනි මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ මොකටද? අපි මේ ලැබුන ජීවිතයෙන් කරන්නේ මොකද්ද? හැමෝම කරන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම. එහෙම නැත්තන් හැම දේම බදා ගැනීමක්. කෙනෙක්ට සුර සැප ලැබෙනකොට තව කෙනෙක් බඩ ගින්නට කුණු බාල්දි අවුස්සනවා. එහෙව් සමාජයක තමයි අපි ජිවත් වෙන්නේ. ඇත්තටම ජීවිතය තියෙන්නේ බදා ගන්න නෙමෙයි ඒක ජිවත් වෙන …

Read More »

The Secret World of Arrietty (2010) with Sinhala Subtitles | මනුස්සයන්ට පෙනෙන්න එන්න එපා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙන් ආයෙත් පොඩ්ඩන්ට බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් සමඟම. මේ ගැන ඔත්තුව සැපැයූයේ “උදා” මලයණ්ඩියි. ඇත්තටම මට ලැබුනු ඔත්තුව මෙහි ඉංගිරිසි පිටපත වුවද ඒ සඳහා නිවැරදි උප සිරැසි ගොනුවක් මට ලැබුණේ නැහැ. නමුත් වෙනදා වගේම පිහිටට ආවේ “විකියා” ම තමයි. ඔහු තමයි මෙහි ඇති ජපන් පිටපතෙහි ටොරන්ට ගොනුව …

Read More »
error: Alert: Content is protected !!