Wednesday , October 5 2022
Breaking News

Tag Archives: Willa Holland

His Dark Materials (2019-) [S02 : E07] Sinhala Subtitles | හෙළිදරව්වක අඩහැරය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා HIS DARK MATERIALS දෙවැනි කතාමාලාවේ හත්වැනි කොටස, නැතිනම් අවසාන කොටස. හොදයි එහෙමනම් බලමු මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටසින් මතක ඇතිනෙ ලයිරාවයි විල්වයි මරන්න චිටගස්වල ඇන්ජෙලිකා කෙල්ලගෙ නඩේ උත්සහ කරද්දි සෙරෆිනා එතනට කඩාපාත් වෙලා මෙයාලව බේරගත්තා. ඒ වගේම තමයි ලයිරාව හොයාගෙන ආපු චාර්ල්ස් සහ මරීසා දෙන්නාගෙන් …

Read More »

His Dark Materials (2019-) [S02 : E06] Sinhala Subtitles | අදුර සහ ආලෝකය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටස ගැන මතක් කිරීමක් කළොත් ලයිරාගෙ අම්මව චාර්ල්ස් විසින් විල්ගෙ ලෝකෙට එක්ක ගියා. ඉතින් ලයිරා විල් දෙන්නා පිහිය අරගෙන එනකම් බලා ඉන්න අතරවාරේ ලයිරාගෙ අම්මා චාර්ල්ස්ගෙන් දැන ගත්තු තොරතුරු අනුව මැලෝන්ව හම්බ වෙන්න ගියා. කොහොමින් හෝ මැලෝන්ගෙ හැසිරීම නිසා මරීසා එතනින් ආවේ බොහොම සිත් තැවුලෙන්. ඉතින් චාර්ල්ස් තමන්ගෙ අම්මව …

Read More »

His Dark Materials (2019-) [S02 : E05] Sinhala Subtitles | කෛරාටික සර්පයා! [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියෙ කොටස ගැන කෙටි මතක් කිරීමක් කළොත් ලයිරා සහ විල් දෙන්නා පිහිය හොයා ගෙන දේවදූතයන්ගෙ කුලුනට ගියා. එතැනදී මෙයාලට ජැකමෝ කියලා කෙනෙක්ව හම්බ වුනා වගේම විල්ට පිහිය ලබාගන්න තව කොල්ලෙක් එක්ක සටන් කරන්න ගිහින් ඇගිලි දෙකකුත් අහිමි වුනා. කොහොම හරි මේ ජැකමෝ කියන්නෙ පිහියෙ ධාරකයා ඉතින් එයා කියන විදිහට …

Read More »

His Dark Materials (2019-) [S02 : E04] Sinhala Subtitles | දේවදූතයන්ගෙ කුළුණ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා හතරවැනි කතාංගය පුළුවන් ඉක්මණටම. කට්ටිය මැසේජ්, කමෙන්ට් එහෙමත් දාලා පුලුවන්නම් දවසක් ඇතුළත දෙන්න කියලා. ඇත්තටම එහෙම පුළුවන් කමක් තිබ්බනම් මෙහෙම පරක්කු කරන්නෙ නෑ මම. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටසින් මතක ඇති ලයිරා විල්ට හොරා ආචාර්‍ය මැලෝන්ව හම්බ වෙන්න ගියා. මැලෝන්ව …

Read More »

His Dark Materials (2019-) [S02 : E03] Sinhala Subtitles | විෂම මිත්‍රකම්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා ඩාක් මැටිරියල් දෙවැනි කතා මාලාවේ තුන්වැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටසින් මතක ඇති ලයිරා විල්වත් කැමති කරගෙන විල්ගෙ ලෝකෙට යනවා ශාස්ත්‍රඥයෙක්ව හොයා ගෙන එයාගෙන් දූවිල්ල ගැන අහගන්න. ඉතින් මේ ලෝකෙට ඇවිල්ලා ලයිරා පුරුද්දට වගේ දුවන්නෙ එයාගෙ ලෝකේ ජෝර්ඩන් විද්‍යාලය …

Read More »

His Dark Materials (2019-) [S02 : E02] Sinhala Subtitles | අදුරු පදාර්ථ! [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සෙල්ලම සමාවෙන්න ඕන උපසිරැසිය ගෙන්න පමාවීම සම්බන්ධව. තරමක කාර්යබහුලත්වය නිසාම ආපු දවසෙම උපසිරැසිය දෙන්න අමාරු වෙයි, ඉතින් කට්ටිය පොඩ්ඩක් සති අන්තේ වගේ ඉවසන්න, පුළුවන් උනොත් ඉක්මණට දෙන්නම්. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටසින් දැක්කා ඇස්රියෙල් හදපු කවුළුව හරහා ගිය ලයිරා ඉන්නෙ වෙනම ලෝකෙක, චිටගස් කියලා …

Read More »

His Dark Materials (2019-) [S02 : E01] Sinhala Subtitles | කඩතුරාවෙන් එපිට ලොවක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසයේ විකාශය උන HIS DARK MATERIAL කතාමාලාවේ දෙවැනි සමය අවුරුද්දකට පස්සෙ විකාශය ආරම්භ වුනා. හොදයි එහෙමනම් කට්ටියට කලින් කතාමාලාවේ මොකද උනේ කියන එක මං මෙතන පැහැදිලි කරන්න යන්නෙ නෑ. කෙළින්ම අද වෙන්නෙ මොකෝ කියලා බලමු. ලයිරාගෙ තාත්තා වංශාධිපති ඇස්රියෙල් යන්ත්‍රයක ආධාරයෙන් ලෝකයේ පලුද්දක්, විවරයක් ඇති …

Read More »

Arrow [S08 : E10] Sinhala Subtitles | සුභ ගමන් ග්‍රීන් ඇරෝ! [සිංහල උපසිරැසි සමඟ]

මට අවුරුදු අටකට කලියෙන් හම්බවුන ඔලිවර්ට නෙමෙයි අපි අද මේ සමුදෙන්නේ.. ඔලිවර් නිතරම මට කිව්වා එයාගේ නගරය බේරගන්න, එයාට වෙන කෙනෙක් වෙන්න වෙනවා කියලා. එයාට වෙන දෙයක් වෙන්න වෙනවා කියලා. මම හැමවෙලේම හිතුවේ ඒ කිව්වේ ග්‍රීන් ඇරෝ වෙන එක කියලා. ඒත් අද මම තේරුම් ගත්තා ඒකේ තේරුම තමයි, වඩාත් හොඳ …

Read More »

Arrow [S08 : E09] Sinhala Subtitles | ස්ටාර් සිටි 2040දී! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අරගෙන එන්නේ Arrow අටවෙනි කතා සමය නොහොත් අවසාන කතා සමයේ නමවෙනි කොටස, ඒ කියන්නේ ඇරෝ සදහටම අවසන් වෙන්න තව එක කොටසයි. ලබන සතියෙන් ඇරෝ ඉවරයි. පොඩ්ඩක් පරක්කු වුනා සබ් එක ගේන්න මොකද ඊයේ රෑ වෙන්න තමයි හරියාකාර ඉංග්‍රීසි සබ් එකක් ආවේ. උදේ වරුවේ ආවා නම් මීට කලින් දෙන්න …

Read More »

His Dark Materials (2019-) [S01 : E08] Sinhala Subtitles | නව දිව්‍ය ජනරජයක්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන සෑහෙන පරක්කු උනා මේ කොටස ගේන්න. කලින් සතියෙ කොටසට ගේන්න ගියාට වඩා කල් ගියා මේ සතියේ කොටස. මොකද තාම PC එක හදාගන්න පුළුවන් කමක් ලැබුනේ නෑ මට. ඉතින් ෆෝන් එකෙන් තමයි හිමීට හිමිට කරලා අරගෙන ආවේ වෙන වැඩ රාජකාරිත් ඒ අතරේ වැටුන නිසා තවත් පරක්කු උනා. ඉතින් යම්කිසි …

Read More »

His Dark Materials (2019-) [S01 : E07] Sinhala Subtitles | ද්වන්ධ සටනක්! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් බොල්වැන්ගර් වලට හිර වෙන ලයිරා එතනින් පැනගන්න ක්‍රමයක් හොයාගන්නවා, ඒ කොහොමද කිව්වොත් කලින් කොටසකදි බිලී කොස්ටා එතනින් පැනගෙන තිබ්බ නිසා. කොහොමහරි එතනදි ලයිරා දැනගන්නවා පොඩි අයව යොදාගෙන පරීක්ෂණ කරන්නෙ මිනිස්සුන්ගේ ඩීමන්ව අයින් කරලා දාන අත්හදාබැලීමක් කියලා. එහෙම කරපු හුගක් අය වෙනම බොල්වැන්ගර් වල හිටියා. ලයිරාවත් මේ පරීක්ෂණයට යොදාගන්න …

Read More »

His Dark Materials (2019-) [S01 : E06] Sinhala Subtitles | බොල්වැන්ගර් සටන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”His Dark Materials” කතාමාලාවේ සයවන කොටසයි. ටිකක් පරක්කු උනා හැබැයි. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ලයිරාව කට්ටියක් පැහැරගෙන යනවා. ඒවගේම තමයි එයාලගෙ ඇඳුමෙන් දැනගන්නවා මෙයාලා තමයි බිලීව මැරුවේ කියලා. මොකද බිලී ඒ වෙලාවේ ඇඳගෙන හිටියෙත් ඒ වගේ එකක්. ඒවගේම තමයි …

Read More »

Arrow [S08 : E07] Sinhala Subtitles | අපායට නැවතත්! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් අරගෙන ආවා Arrow අටවෙනි කතා සමයේ හත්වෙන කොටස. ඊයේ රෑ වුනා හරියාකාර සබ් එකක් එනකොට. කෝමහරි අද දවස ඇතුලත ඔන්න ගෙනවා. බලමු එහෙනම් කතාව ගැන… පෙර කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කේ ඔලිවර් සහ ලෝරල් මාර් නෝවු විසින් නිර්මානය කරපු විකල්ප යථාර්ථයක හිර වෙලා සිද්ද වෙච්ච සිද්ධි …

Read More »

His Dark Materials (2019-) [S01 : E05] Sinhala Subtitles | දඩයක්කාරයෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඉතිං ඔන්න කට්ටිය බලන් හිටපු His Dark Materials කතා මාලාවේ පස්වැනි කතාංගය අරගෙන ආව. මේක කරන්න හිටියෙ නම් රවිඳු මල්ලි. හැබැයි ඉතිං ටිකක් කාර්‍යබහුල වීම නිසා මේක මට කරන්න වුණා. කොහොමහරි පුළුවන් ඉක්මනට තමයි මම මේක අරගෙන ආවෙ. ඉතිං බලමු අද මොකද්ද වෙන්නෙ කියල. ඉතිං කට්ටිය දන්නවනෙ දැන් …

Read More »

Arrow [S08 : E06] Sinhala Subtitles | නැවත නැවතත් එකම දේ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම…මේ අරගෙන ආවේ Arrow අටවෙනි කතා සමයේ 6 වෙනි කොටස. මෙච්චර කාලයක් මේ කතාමාලාව ඇදගෙන ආවේ අපේ නිලපුල් අයියා. ඒත් ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇතුළු වෙනත් කාර්‍යබහුලත්වය නිසා ඔහුට මාස කිහිපයක් උපසිරසිකරණයෙන් ඈත් වෙන්න වෙනවා. ඒ නිසා මගෙන් මේ එන්න තියෙන කොටස් පහ කරලා දෙන්න කියලා හසන්ත අයියයි, නිලපුල් අයියයි …

Read More »

His Dark Materials (2019-) [S01 : E04] Sinhala Subtitles | යොරෙක් බර්නිසන්!! [සිංහල උපසිරැසි සමඟ]

His Dark Materials කතාමාලාවේ 4වැනි කොටසත් සමගිනුයි ඔන්න එහෙනම් එකතු වෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කලින් සතියේ කොටස ගැන කතා කළොත් කට්ටියට මතක ඇතිනේ කෝල්ටර් නෝනාගේ ගෙදරින් පැනලා ගිය ලයිරාව පැහැරගෙන යද්දි ගොබ්ලර්ලට පහර දීලා අහිකුන්ඨිකවාසීන් විසින් ලයිරාව එක්කන් ගියා. ඉතින් මේ අය ලයිරාට හොදින් සළකනවා, …

Read More »

His Dark Materials (2019-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදන් වූවන් සොයා උතුරට [සිංහල උපසිරැසි සමඟ]

හොදයි මේ අරගෙන ආවෙ His Dark Materials කතාමාලාවෙ පළවෙනි සීසන් එකේ තුන්වෙනි එපිය. මම මේ ටීවී සීරීස් එක ගැන විස්තරයක් කරන්න යන්නෙ නැහැ. මොකද නිලිපුල් මධුකප්‍රිය අයිය පළවෙනි එපියෙදි සම්පූර්ණ විස්තරයක් කළානෙ. ඒවගේම මම රවිදු රුක්ෂාන් අයියටත් නිලුපුල් මධුකප්‍රිය පෙරේරා අයියටත් ස්තූති කරන්න ඕනෙ. මොකද මේකෙ මට නොතේරෙන ගොඩක් තැන් …

Read More »

Arrow [S08 : E05] Sinhala Subtitles | රුසියාවේ අදුරු මතකයන්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන ඇරෝ අටවැනි කතාමාලාවේ පස්වැනි කොටස හොදටම පමා වුනාට. මොනා කරන්නද ඉතින්, තියෙන වැඩ රාජකාරි අස්සේ නොවෑ අපිත් මෙව්වා කරන්නෙ. හරි එහෙමනම් පරක්කුත් වෙලා තියෙන ඒකෙ බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ඉතින් ගිය සතියේ කොටසින් මතකනේ ඔලිවර් කර්ටිස්ව එහෙම ආපහු ස්ටාර් සිටිවලට ගෙන්නලා තිබ්බා උදව් ගන්න. ඉතින් කර්ටිස්ට පැවරුණු …

Read More »

His Dark Materials (2019-) [S01 : E02] Sinhala Subtitles | රහස් එළිදරව්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන මේ කොටස රැගෙන එන්න පමා වීම සම්බන්ධයෙන්. පෞද්ගලික වැඩ රාජකාරි වගයක් යෙදුනු නිසා තමා මේ පමාව. හ්ම්ම්, ඒ වගේම තමා කට්ටිය කතාවට කැමති නෑ වගේ. මොකද මම හිතපු තරම් පිරිසක්නම් කතාව එක්ක එකතු වෙලා නෑ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කලින් කොටස. ඒ කියන්නෙ පළමු …

Read More »

The Capture (2019-) [S01 : E06] Sinhala Subtitles | යුක්තිය අයුක්තිය වූ කල! [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න ගෙනාවා THE CAPTURE කතාමාලාවේ හයවන එහෙමත් නැත්නම් අවසන් කතාංගය. එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියල. ගිය සතියේ කොටස්වලින් ෂෝන්ට දැනගන්න ලැබෙනවා තමන්ට ඇත්තටම සිද්ධවුණ දේ. ඒ කියන්නෙ හැනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හැමදෙයක්ම චාලි ෂෝන්ට කියනවා. හැනා සහ චාලි දෙන්නා ෂෝන්ගෙ නඩුව බාරගත්තු වෙලාවේ ඉදලම ෂෝන්ව යොදාගෙන නිවැරදි …

Read More »
error: Alert: Content is protected !!