Friday , October 7 2022
Breaking News

Tag Archives: Willem Dafoe

Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | තුන්කොන් පීටර් වික්‍රමය [සිංහල උපසිරසි]

සුපුරුදු හෑල්ල පටන් ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා. පහල ලිපියේ සම්පූර්ණ ස්පොයිලර්ස් තියෙනවා. ඉතින් ඔයා ෆිල්ම් එක බලන්නේ පළවෙනි පාරටනම් ලිපිය කියවන්නේ නැතුව පහලට ගිහින් සබ් එක අරන් බලලා ඉවර වෙලා ඇවිත් කියවන්න. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. කාලයක් තිබුන මාර්වල් ද DC ද කියල බලන් නැතුව අපි හැමෝම එක …

Read More »

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | වීරයින්ගේ යුගය! [සිංහල උපසිරසි]

Zack Snyder’s Justice League එහෙම නැත්තම් “Snyder Cut” කියන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්වෙච්ච චිත්‍රපටයෙ උපසිරැසි තමයි අද මේ අරගෙන එන්නෙ. දැන් හිතනවා ඇති නේද ඇයි මේ 2017 රිලීස් වුන චිත්‍රපටයම කළු/සුදු කවර් එකකින් ආයෙම ගෙනල්ලා තියෙන්නෙ කියලා නේද? කෙටියෙන්ම කිව්වොත් ‘නැහැ’ කියලයි කියන්න තියෙන්නෙ. ඒ ඇයි කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. …

Read More »

Clear and Present Danger (1994) Sinhala Subtitles | පැහැදිලි වර්ථමාන අන්තරාය [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම.. ඔන්න මං අදත් තවත් එක් ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් ආවා. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. 90 දශකයේ එකක්. ජැක් රයන් කතා මාලාව මතක ඇතිනේ. Tom Clancy නම් රචකයාගේ නවකතාවක එන චරිතයක් තමයි ජැක් රයන්. ටොම් ක්ලෙන්සි රචනා කරපු මේ පොත් පසුකාලෙක චිත්‍රපටි විදිහට නිර්මාණය වෙනවා. …

Read More »

Togo (2019) Sinhala Subtitles | සූර වීර ටෝගෝ… [සිංහල උපසිරැසි සමඟ]

2020 වසරේ ඔන්න එහෙනම් පළමු චිත්‍රපට උපසිරස මගෙන්. ඒ සේරටමත් කලින් අද දවසත් සමඟින් ආරම්භ උන මේ අලුත් දශකයේ පළමු දිනය පටන් උදා වන සෑම තප්පරයක් විනාඩියක් පැයක් දවසක් මාසයක් වසරක් ඔයාලට ඒ වගේම ඔයාලගේ පවුලේ අයට ආදරය කරන හැමෝටම හිතාගෙන ඉන්න සියලු ඉටුවෙන තව වසර දහයක් යනකොට ඔයාල මේ …

Read More »

Aquaman (2018) with Sinhala Subtitles | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්! [සිංහල උපසිරැසි සමඟ] [250*]

උපසිරැසි ජිවිතයේ තවත් එක සංදිස්ථානයක් පසු කරන්න කියල තමයි මේ පාන්දරම සූදානම් වෙන්නේ. ඔව් අද තමයි මගේ 250 වෙනි සිංහල උපසිරස ඔබට ලබා දෙන්නේ. අදට හරියටම බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 6 සහ දින 27ක් වෙනවා. එදාමෙදාතුර ජිවිතයේ ඇබ්බැහිවීමකට ලක් උනානම් උන එකම දේ තමයි මේ සිංහල උපසිරැසි …

Read More »

The Hunter (2011) Sinhala Subtitles | අවසන් ටස්මේනියානු කොටියා සොයා…. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් රසිකයන් සියලු දෙනාගෙන් අවසරයි. මගේ පළමු උපසිරැසිය වෙන Girl with a Pearl earring චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබුනු නිසා දෙවනි උපසිරැසියත් මේ විදියට අරගෙන එන්න හිතුවා.පළමු උපසිරැසියට සුබ පතපු සියලුම දෙනාට බොහොම ස්තූතිවන්ත වෙන අතර නොබලපු අයට බලන්න කියලත් ඉල්ලීමක් කරනවා. හොඳයි එහෙනම් අද කතාව දිහාවට හැරෙමු.අද කතාව විදියට අරගෙන …

Read More »

Skybound (2017) Sinhala Subtitles | බිමට එන්න එපා! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, 2017 අවුරුද්දෙ නිකුත් උන අළුත් ෆිල්ම් එකක් අරගෙන තමයි අද ඔයාලව හම්බවෙන්න ආවෙ. Skybound කියන ඒකෙ තේරුම තමයි අහසටම බැඳිලා ඉන්නවා කියන එක. ඒ කියන්නෙ මොනම හේතුවකටවත් බිමට එන්න බෑ කියන එක. අපි කතාව ගැන ටිකක් බැලුවොත්, මැට් සහ කයිල් කියන්නෙ ධනවත් ව්‍යාපාරිකයෙක් වන පාකර් මහතාගේ දරුවන් දෙදෙනායි. …

Read More »

The 15 : 17 to Paris (2018) Sinhala Subtitles | ජීවමාන වීරයෝ… [සිංහල උපසිරසි සමඟ]

වීරයො ඉන්නෙ චිත්‍රපට වල විතරද? ඇත්ත ජීවිතේ වීරයො නැද්ද? අහසේ පියාඹන , වෙඩි නොවදින, අමරණීය වීරයො ඇත්තටම නැති උනත් අපි අතරෙම ඕනෙතරම් වීරයො ඉන්නවා.හොඳම උදාහරණය තමයි අපේ තරිඳු සහෝදරයා වගේ තම ජීවිතයද තම පවුලද දෙවෙනි කොට රට ජාතිය ආගම වෙනුවෙන් රට රකින්න ඉදිරියට ඇවිත් ඉන්න ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු …

Read More »

Tales from Earthsea (2006) AKA Gedo senki Sinhala Subtitles | අමරණීයත්වයේ උතුම් රහස… [සිංහල උපසිරසි සමඟ]

ඇනිමේෂන් වලට කැමති යාලුවන්ට තවත් ලස්සනම ලස්සන කතාවක් අරගෙන තමයි මං අද ආවෙ .ඔයාලා මේක අනිවාර්යයෙන්ම බලන්න. මඟ හැරගන්න එපා. මොකද මේ වගේ ලස්සන, අර්ථාන්විත කතා නිකුත් වෙනවා ගොඩක් අඩු නිසා. එහෙම කියන්නෙ මේ කථාවෙ සබ් කරගෙන යනකොට මට හිතුණේ බුදු බණ පදයක් පාදක කරගෙන මේ කතාව හදලා ඇති කියලයි. …

Read More »

Murder on the Orient Express (2017) Sinhala Subtitles | ඔරියන්ට් සීඝ්‍රගාමී දුම්රියේ මිනීමැරුම! [සිංහල උපසිරසි සමඟ]

මගේ අතින් සිද්ධ උන පොඩි අතපසු වීමක් නිසා තමයි මේ චිත්‍රපටියේ සබ් එක ගේන්න පොඩ්ඩක් පරක්කු උනේ. ඒ ගැන සාධාරණ විවේචනයක් අපේ ෂාන් විමුක්ති සහෝදරයට තිබුනත්, සබ් එකේ ආපු පොඩි අවුලකට උදව් ඉල්ලුවම කිසිම අවුලක් නැතුව උදව් කරෙත් ඒ සහෝම තමයි. බොහෝම ස්තූතියි සහෝ. සිද්ධ උන ප්‍රමාදය ගැන සමාව ඉල්ලන …

Read More »

The Florida Project (2017) Sinhala Subtitles | පාරාදීසය ඉහ ඉද්දර… [සිංහල උපසිරැසි සමඟ]

මතකද දන්නේ නැහැ මිට ටික කාලෙකට කලින් සම්පුර්ණයෙන්ම ඇපල් ජංගම දුරතකනයක කැමරාවක් භාවිතයෙන් රූගත කරන ලද චිත්‍රපටයක් නිකුත් වුනා… එය නමින් Tangerine (2015). බොහොම පැසසුමට වගේම කතාබහට ලක්වුණා ඒ සිනමා නිර්මාණය නිසාවෙන්ම සිනමා ශ්‍රේෂ්ත්‍රයේ නමක් හදාගන්න සමත් වුන සිනමාකරුවෙක් වන Sean Baker තමයි මේ සලරුව අපි වෙත අරගෙන එන්නේ. මෙවරත් …

Read More »

What Happened to Monday (2017) with Sinhala Subtitles | එකම නමක්.. සහෝදරියන් හතක්.. [සිංහල උපසිරැසි සමඟ]

ටීවී කෑලි කර කර හිටියාට ගොඩ දවසකින් හොඳ ෆිලුමක් කරන්න උනේ නෑ. සෑහෙන කාලෙකින් ඔන්න සුපිරි ෆිලුමක් ඔයාලාට අරගෙන ආවා. මේක මට බාර කලේ අපේ හසන්ත සහෝදරයා. ඉක්මණ්ට කොරලා දෙන්න කිව්වාට දෙන්න නම් බැරි උනා. ලිපිය ලියාගන්න වෙලාවක් නැතුව තව දවසකුත් පරක්කු වෙලා තමයි ඔන්න මේක ඔයාලාට අරගෙන එන්න උනේ. …

Read More »

The Great Wall (2016) with Sinhala Subtitles | චීන මහා ප්‍රාකාරයේ බිහිසුණු වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ] (50)

අද නම් වෙනදට වඩා ටිකක් වැදගත් දවසක්. 2015 වර්ෂයේ ජනවාරි 24 වෙනි දින, Velayudham (2011) චිත්‍රපටයෙන් ඇරඹුනාවූ මගේ උපසිරැසි ජීවිතයේ 50 වෙනි උපසිරැසිය සමගින් තමයි අද මම ඔබ හමුවට එන්නේ. කියන්න නම් ගොඩාක් දේවල් හිත ඇතුලේ තියෙනවා. ඒ නිසා ලිපිය ටිකක් දීර්ඝ වෙන්නත් පුළුවන්. නමුත් කියන්න තියෙන හැමදෙයක්ම, කියන්න වෙන …

Read More »

xXx: State of the Union (2005) with Sinhala Subtitles | නව මෙහෙයුමක්! [සිංහල උපසිරැසි සමඟ]

ඉසුරු දිල්ශාන් සොහොයුරා විසින් එවන ලද ලිපිය… කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් xXx දෙවෙනි චිත්‍රපටිය අරගෙන ආවා! මේක දෙන්න ටිකක් කල් ගියාට සමාව භාජනයකට දාන්න ඈ! කමෙන්ට් වලිනුත් කට්ටිය ඉල්ලලා තිබුනා මේක. ඔන්න එහෙනම් කිව්වා වගේ අද අරගෙන ආවා! එහෙනම් යමු ෆිලුම පැත්තට. 2005 වසරේ අප්‍රේල් මස තමා මේක නිකුත්වුනේ. imdb …

Read More »

Dog Eat Dog (2016) With Sinhala Subtitles | වැරදුනු කුරුමානම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ආයෙත් බයිස්කෝප් එක පැත්තට ආවා සබ් එකකුත් අරගෙනම. මේක මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම කරපු The Remains ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුණා ගොඩක් අයගෙන්. හැමෝටම ස්තුතියි ඒකට. අදත් ගෙනාව හොඳ මට්ටමේ Hollywood ෆිලුමක්. මේක මට බාර දුන්නෙ අපේ ශාන් විමුක්ති සහෝදරයා. ඔහුවත් ආදරෙන් මතක් කරනවා. ටිකක් කල් ගියා මේකට. කැම්පස් …

Read More »

Speed 2: Cruise Control (1997) | වේගයේ දෙවැන්න. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ඒක නිසා වැරදි අඩුපාඩු ඇති.ඒක නිසා මුලින්ම ඒකට සමාව ඉල්ලනවා. මේක ටිකක් පරණ චිත්‍රපටියක් සමහර අය බලලත් ඇති. ඒත් මේකට සිංහල sub එකක් කරලා නැති නිසයි කරන්න හිතුවෙ. මේක IMDb අගය 3.7 ක වගේ ගාණක් තමයි අරන් තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිත විදිහට Sandra …

Read More »

Finding Nemo (2003) | සත් සමුදුරම පීරා හෝ සොයන්නේමි [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු උනා වගේම ඔන්න මම අදත් ආවා නියම චිත්‍රපටියක් අරන්. මේක ඇනිමේශන්/කොමඩි වර්ගයට අයත් චිත්‍රපටියක්. 2003 වසරේදී එලිදැක්වුන මෙම චිත්‍රපටය 2003 වසරේ ආදායම් වාර්ථාවලට අනුව දෙවැනි වූයේ  The Lord of the Rings: The Return of the King චිත්‍රපටයට පමණයි.  මෙය එම වසරේ හොදම සජිවිකරණයට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලැබුවා. IMDb 8.1/10 ක අගයක්ද ලබාගන්න සමත්ව …

Read More »

Mr. Bean’s Holiday (2007) Sinhala Subtitles | පිස්සු හැදෙන නිවාඩුව [සිංහල උපසිරැසි සමඟ]

මේ බයිස්කෝප් එක නිකුත් වුනේ 2007 වසරේ. මම හිතන්නේ අපේ යාළුවො මේ වන විට මේ චිත්‍රපටිය බලල ඇති.නොබලපු යාලුවෙක් ඉන්නවනම් මෙන්න සිංහල උපසිරසි එක්කම බලන්න අවස්ථාවක් තියෙනවා. කතාව ගැන කෙටියෙන් කියනවනම් Mr. Bean ට අවස්තාවක් හම්බ වෙනවා ලොතරැයි දිනුමකින් ප්‍රංශයේ මුහුදු වෙරළක සතියක් නිවාඩුවක් ගත කිරීමට. ඉතින් මේ යන ගමනේදී …

Read More »

Spider-Man (2002) Sinhala Subtitles | මකුළු මිනිසාගේ ආගමනය..[සිංහල උපසිරැසි සමඟ]

මේ මම සබ් දාන තුන් වෙනි ෆිල්ම් එක. මේ පාර මම ගත්තේ ටිකක් පරණ එකක්. මේ වෙන්කොට බයිස්කෝප් එකේ කට්ටිය මේක කටපාඩම් වෙනකම් බලලා ඇති. ඒත් ඉතින් කමක් නෑ කියලා ඔන්න මම සබ් එක දැම්මා. මේ සබ් එක දාන්න මාව උනන්දු  කරපු අපේ විකියා අයියටත් ගොඩක් ස්තූති කරන්න ඕනේ. 2002 …

Read More »

Fantastic Mr. Fox (2009) with Sinhala Subtitles | ඔස්කාර් සම්මානයකට නිර්දේශිත චිත්‍රපටයක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න රොකියා මාමා පොඩි හිටියන්ට පුංචි තෑග්ගක් දෙන්නයි යන්නෙ. කට්ටිය මට බනිනවනෙ හොල්මන් ඒවා විතරයි දෙන්නෙ කියලා.මේක එසේ මෙසේ තෑග්ගක් නෙමෙයි, තව දින කීපයකින් පැවැත්වෙන ඔස්කාර් සම්මාන උලෙලෙදී හොඳම ඇනිමේෂන් චිත්‍රපටයට නිර්දේෂ වී තියෙන චිත්‍රපටයක්. ඒ වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙලටත් මෙය නිර්දේෂ වුනා. මේ බයිස්කෝප් එක ගැන විශේෂතා ගොඩයි. …

Read More »
error: Alert: Content is protected !!