වෙනදා වගේම ඔන්න තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන තමයි , මේ එන්නේ. මේක අරගෙන පොඩ්ඩක් විතර ප්රමාද වුනා , මොකද කිව්වොත්, මේකට නිවැරිදි උපසිරැසක් අන්තර්ජාලයේ නිකුත් වෙලා නොතිබුණ නිසා, මේක ඉන්දුසියානු සිනමා පටයක්, ඒවගේම මේකට IMDB දර්ශකයේ 6.8 අගයක් හිමි වෙලා තිබෙනවා. ලැබුන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්නෙ මේක සුපිරි පිලුමක් …
Read More »