Saturday , February 4 2023

Tag Archives: Yul Vazquez

The Outsider (2020– ) [S01 : E10] Sinhala Subtitles | එල් කුකෝගේ අවසානය මෙයද? [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. මේ ඕගොල්ලන්ට අරන් එන්නේ The Outsider කතා මාලාවේ දසවන එපිය හෙවත් අවසාන එපියයි. ඉතින් හය වන එපියෙන් පස්සේ හත්වන එපිය දෙන්න ටිකක් පරක්කු වුනත් හය වන එපියට නම් වැටිලා තිබ්බ හොද හොද කමෙන්ට්ස් ටිකක් නම් මොනා උනත්. කොහොමෙන් හරි ශාන් විමුක්ති සහෝ හා චාමර සම්පත් සහෝ පස්සෙන්ම ඉදලා …

Read More »

The Outsider (2020– ) [S01 : E09] Sinhala Subtitles | කොටි සහ වලස්සුන්ගේ ගුහාවන් සොයා [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් මේ ඕගොල්ලන්ට අරන් එන්නේ The Outsider කතා මාලාවේ 9 වන කතාංගය. ඉතින් අපිට මේ කතා මාලාවේ දකින්නට පුළුවන් වෙන්නේ තව එක කතාංගයක් විතරයි.ඉතින් තව ටිකයි තමයි මේ කතාංගය ඉවර වෙන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඉක්මනට හැරිලා බලමුකෝ ගිය එපියේ වුනේ මොකක්ද කියල පොඩි සාරාංශයක්. පසුගිය එපියෙන්… පසුගිය …

Read More »

The Outsider (2020– ) [S01 : E08] Sinhala Subtitles | වෘක හිසක් පැලැදිව ඒ පැමිණියේ කවුද? [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම, ඉතින් මේ අද මම ඕගොල්ලන්ට මේ විදියට ගේන්නේ The Outsider කතා මාලාවේ අට වන කතාවයි. ඉතින් මේ එපිය ටිකක් පරක්කු වෙලා දෙන්නේ උනත් එපිය නිකුත් වුනාට පස්සේ මම තාමත් හිටහනවා ඕගොල්ලෝ ඉතාමත් කැමැත්තෙන් රස විදියි කියල.එහෙනම් අපි පොඩ්ඩක් බලමු පසුගිය එපියෙන් වුන දේ ගැන පොඩි සාරාංශයක්. පසුගිය එපියෙන්… …

Read More »

The Outsider (2020– ) [S01 : E07] Sinhala Subtitles | ජැක් හොලිව ඩිලිවරි කරන්නේ මේ කාටද? [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම, ඉතින් මම ගොඩක්ම සමාව ඉල්ලන්න ඕනේ මේ සබ් එක ගෙන්න නොසෑහෙන්න පරක්කු වුනාට. මොකද කිව්වොත් ගොඩක්ම හේතු කිහිපයම තියෙනවා මොනා උනත්. කොහොමහරි ශාන් විමුක්ති සහෝ ගේ සහ චාමර සම්පත් සහෝ ගෙන් පොඩි බැනුමකුත් අහගෙන ඔන්න ඉතින් මෙන්න මේ ඕගොල්ලන්ට මේ ගෙනාවේ The Outsider කතා මාලාවේ හත්වන එපිය. දැන් …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E08] Sinhala Subtitles | ස්පෙල්මන් සබ්‍රිනා මෝනිංස්ටාර් ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං මෙතෙක් කතාව බලාගෙන ආවනම්, ඔන්න දැන් ඇවිල්ල ඉන්නෙ සබ්‍රිනා තුන්වැනි කතා මාලාවේ අවසාන කතාංගයට. ඉතිං හැම අවසානයකම වගේ මේ කතා මාලාව අවසාන වෙන්නෙත් සබ්‍රිනා ඇතුළු පිරිස ජයගෙන. හැබැයි ඒක ජයග්‍රහණයක්ම ද කියල බලන්න වෙන්නෙ නෙට්ෆ්ලික්ස් ආයතනය නිළ වශයෙන්ම තහවුරු කරල තියෙන, සබ්‍රිනා හතරවන කතා මාලාවෙන්. බොහෝවිට ඒක අවසාන …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E07] Sinhala Subtitles | හැමෝම අනතුරේ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chilling Adventure of Sabrina තුන්වෙනි කතාමාලාවේ අවසාන කොටසට කලින් කොටස. තව එක කොටසකින් මේ කතා සමයත් අවසාන වෙනවා. මට නම් මේකට උපසිරසි කරන්න ලැබුනේ අහම්බෙන්. මලිත් මදුෂාන් අයියගේ කාර්‍යබහුලත්වය නිසා මගෙන් අහපු නිසා භාරගෙන කරලා තමයි මේ අරගෙන ආවේ. ඒත් මම මේකේ එකම එක එපියක්වත් …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E06] Sinhala Subtitles | වදුලේ මායාකරියො [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ ඔයාලට මේ ගේන්නේ තුන්වෙනි කතාසමයේ හයවෙනි කොටස. කලින් කොටසේ වෙච්ච දේවල් මතකයි නේ කට්ටියටම. නික් ගේ රහස එළිවෙලා එයයි සබ්‍රීනයි වෙන්වෙඋනා මතක ඇති. ඒ වගේම සබ්‍රීන පුලුව වුනා අපායෙ ඔටුන්න වෙනුවෙන් කරන තරගයේ එක කොටසක් ජයග්‍රහණය කරලා දෙපැත්තම සමාන කරන්න. මේ අතරේ සර්සි ඩොර්කස් ට පිස්සු හදවලා …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E05] Sinhala Subtitles | නොනවතින චක්‍රය [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ අරගෙන එන්නේ සබ්‍රිනා කතාමාලාවේ පස්වෙනි කොටසයි. ඒවගේම කොටසක් කරන්න මාවත් මේකට සම්බන්ධ කරගත්තු රවිඳු සහෝටත් මං ස්තූතිවන්ත වෙනවා. වැඩි කතා නැතිව කලින් කොටස් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. සබ්‍රිනා නික්ගේ සිරුරෙන් ලුසිෆර්ව ඉවත් කරලා දානවා. නමුත් එහෙම කලත් වෙනදා නැති අමුතු හැසිරීමක් තියෙනවා කියලා සබ්‍රිනා දැනගන්නවා. මායා කවය …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E04] Sinhala Subtitles | පුරසඳ…. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. Netflix ඉදිරිපත් කරන Chilling Adventures Of Sabrina තුන්වන කතාමාලාවෙ සිව්වැනි දිගහැරුම තමයි අද මේ විදිහට අරගෙන ආවේ.මේ කතාංගයේ නම තමයි Hare Moon. කොටින්ම කිව්වොත් මේ තමා මේ කතා මාලාවේ විසිහතරවැනි කතාංගය. මේ කොටසේ ධාවන කාලය මිනිත්තු 59.00ක් වගේම කොටස IMDb දර්ශකයේ 8.1ක අගයක් ලබාගෙන තියෙනවා. …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E03] Sinhala Subtitles | ඩීමන් කුමාරයාගේ අභියෝගය [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව පටං ගන්නේ නිකුයි සබ්‍රිනාගෙනුයි. සබ්‍රිනාට ආපහු නික්ව ලැබුනු නිසා එයාට උවමනා වෙලා තියෙන්නේ මුලු දවසම නික් එක්ක ගත කරන්න. හැබැයි එයාගේ වටේ ඉන්න අය හදන්නේ සබ්‍රිනාව එක එක වැඩ වලට එක්කං යන්න. ඔය අතරෙදි ලිලිත් ඇවිල්ලා කියනවා අපායේ රාජසබාවේ ඉන්න අනිත් රජවරුන්ට සබ්‍රිනාගේ සැලසුම් ගැන දැනගන්න ඕනි කියලා. …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E02] Sinhala Subtitles | නිරී රැජිණගෙ රාජකාරී… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Chilling Adventure Of Sabrina” කතාමාලාවේ දෙවැනි කොටසයි. මේ පාර කතා සමය කලින් එකට වඩා කික් එකක් තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සබ්‍රිනාට අන්තිමේදී නිරී රැජිණ වෙන්න සිද්ධ වෙනවා. කොහොමහරි ලිලිත් හිතාගෙන හිටියෙ එයාට ඔටුන්න ලැබෙයි කියලා. නමුත් ලුසිෆර්ගෙ යෝජනාව …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E01] Sinhala Subtitles | දුෂ්ට ආදිමතයාගෙ පැමිණීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Chilling Adventure Of Sabrina” තෙවන කතාමාලාවේ පළවෙනි කොටසයි. හැමෝම කලින් කතාසමයන් ටික බලල ඇති කියලා හිතනවා මම. ඒවගේම තමයි කීප දෙනෙක් එකතු වෙලා මේක කරන්නෙ. එක දිගට උපසිරැස ටික ලැබෙයි. කතාව ඉවර කරගන්න උදව් කරන උදයංග l චාමිකර l හිරාන් l මලිත් l රඛිත …

Read More »

The Outsider (2020– ) [S01 : E06] Sinhala Subtitles | හෝලිගේ හෙළිදරව්ව [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම, අද ඉතින් සබ් එක ගෙනාවේ ටිකක් විතර පරක්කු වෙලා. ටිකක් කිව්වට ගොඩක් වගේ තමයි. මොකද කිව්වොත් ගොඩක්ම අසනීප තත්වයෙන් තමයි පසුවුනේ. මේ සබ් එකත් හැදුවේ එහෙම්ම තමයි. ඉතින් චාමර සම්පත් සහෝ ගේ නොකඩවා කරන මතක් කිරීම් මැද මෙන්න මේ විදියට ඕගොල්ලන්ට අද මේ ගේන්නේ The Outsider කතාමාලාවේ හය …

Read More »

The Outsider (2020– ) [S01 : E05] Sinhala Subtitles | ආහාරය ශෝකය වුන බුගිමෑන් [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම අද ඕගොල්ලන්ට පුළුවන් තරම් ඉක්මනටම අරගෙන ආවේ The Outsider කතා මාලාවේ පස් වන කතාවයි. ඉතින් මේක තිරගත වෙන්න තිබුනේ 2020/02/02 වන දවසේ. බැලු බැල්මට නිකුත් වෙන දවසෙත් පොඩි විශේෂත්වයකුත් පෙන්න ඇති 🙂 එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු ගිය සතියේ මොකක්ද වුනේ කියල පොඩි සාරාංශයක් විදියට. පසුගිය සතියෙන්…. …

Read More »

The Outsider (2020– ) [S01 : E04] Sinhala Subtitles | කවුද මේ එල් කොකෝ කියන්නේ [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් අද මේ ඕගොල්ලන්ට ගෙනල්ල තියෙන්නේ The Outsider කතා මාලාවේ හතර වන කතාවයි. ඉතින් මේ එපිය ගේන්න ටිකක් පරක්කු උනා කිව්වොත් හරි.හරියටම කිව්වොත් එපිය නිකුත් වෙලා සතියක් විතර පහු වෙලා තමයි මේ විදියට ඕගොල්ලන්ට ගේන්නේ. පරක්කු වුනේ මොකද කිව්වොත් මේ එපිය නිකුත් වෙන සතියේ නොසිතූ විදියට ගොඩක් වැඩ …

Read More »

The Outsider (2020– ) [S01 : E03] Sinhala Subtitles | ජෙසා දැක්කේ හීනයක්ද නැත්තන් ඇත්තක්ද? [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම ඉතින් අදත් මේ කතා මාලාවේ 3 වෙනි කොටස තමයි මේ විදියට අරන් එන්නේ. මම පුළුවන් තරම් උත්සාහ කරනවා කොටස විකාශය වූ සැනින්ම ඕගොල්ලන්ට මේක ගෙන්න. ඔන්න ඉතින් එකේ ප්‍රතිපලේ විදියට මේක හදල ඉවර කරනකොට හරියටම රෑ 12 ට විනාඩි 10 යි. හිතල බලන්න ඉතින් මේ වෙලාවට හොල්මන් වගේ …

Read More »

The Outsider (2020– ) [S01 : E02] Sinhala Subtitles | ටෙරීගේ මරණය [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම ඉතින් අද මම අරන් The Outsider කතා මාලාවේ දෙවනියට විකාශනය වූ කොටසයි. ඉතින් මම කියල ඉන්නම් මේකේ සාරාංශයක් මම මේ විදියටම කියන්නම්. මේකෙදි අපිට බලාගන්න පුළුවන් ටෙරී මේට්ලන්ඩ් කියන බේස්බෝල් පුහුණුකරුව. මොහුව නොකරපු වරදක් හේතුවෙන් අත්අඩංගුවට ගන්නේ ෆ්‍රෑන්කි පීටර්සන් කියන ලමයව ඝාතනය කිරීම යන වරදට. ඇත්තම මේ මිනීමැරුම …

Read More »

The Outsider (2020– ) [S01 : E01] Sinhala Subtitles | “ෆ්‍රැන්කී පීටර්සන්ගේ අභිරහස් ඝාතනය” [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඉතින් මේක මට විශේෂ උපසිරසියක් කිව්වොත් හරි. මොකද මේක තමයි මගේ පලවෙනි රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දාන පලවෙනි අවස්තාව. ඉතින් මට මේක කරන්න කියල දුන්න ශාන් විමුක්ති සහෝටත් විශේෂයෙන් ස්තුතිය පුද කරන්න ඕනේ. හරි එහෙනම් අපි බලමු මේ කතාව මොන වගේද වගේම මේකේ කෙටි විතර ටිකකුත්. මේ රූපවාහිනී …

Read More »

The Chilling Adventures of Sabrina [S02 : E09] Sinhala Subtitles | සබ්‍රිනා මෝනිංස්ටාර් හෙවත් නිරි රැජිණගේ මෞලි මංගල්‍යය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! මේ අරගෙන එන්නෙ සබ්‍රිනා කතා මාලාවේ දෙවැනි කතා මාලාවේ අවසාන කතාංගය. ඉතිං මේ වෙනකොට කට්ටිය දන්නව මේ කතා මාලාව තුළත් වික්ෂිප්ත කරවනසුළු සිදුවීම් ගණනාවක් වුණා කියල. ඒ සමහර සිදුවීම් පළමුවැනි කතා මාලාව එක්කත් සම්බන්ධ වෙනව. එහෙනම් මතක් කරගමු අවසාන කතාංගයේ මොනවද වුණේ කියල. අවසාන කතාංගයේදි වුණේ සබ්‍රිනා තමන්ගෙ අවසාන …

Read More »

The Chilling Adventures of Sabrina [S02 : E08] Sinhala Subtitles | උපන්නෙමි ඈ, විනාශයේ නමින්!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් සබ්‍රිනා දෙවැනි කතාමාලාවේ අටවැනි කොටසේ උපසිරැසිය රැගෙන ආවා. මේ පාර කතාවනම් කලින්ට වැඩිය ගොඩක් සිත් ගන්නා ආකාරයක් තමයි දිස් වෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටසින් දැක බලාගන්න ලැබුනා ව්‍යාජ දෙවියන්ගේ දඩයක්කරුවන්ගෙ ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලබපු ඇම්බ්‍රෝස්ව පවා සබ්‍රිනා සැනෙකින් සුව කළ …

Read More »
error: Alert: Content is protected !!