Wednesday , September 23 2020
Breaking News

Taken [S01 : E05] with Sinhala Subtitles | තමන්ගෙත් වැරදි තියන බව මතක තියාගෙන වැඩ කරන්න [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 17 votes.
Please wait...

Taken TV P 1

එහෙනම් මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ටේකන් කතාමාලාවේ පස්වෙනි කොටස.  මේ කොටසේ වෙන්නේ සහකාර නීතිපති එක්ක බ්‍රයන්ගේ බොස්ට පොඩි ගණුදෙනුවක් කරන්න සිද්ධවෙන එක. ඒ කියන්නේ කලින් කොටසක ඔයාලාට මතක ඇති බ්‍රයන් එයාගේ බොස් එක්ක එකතුවෙලා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක්ව මැරුවා. ඉතින් ඔය මරපු වැඩේ ගැන හැමදෙයක්ම මේ සහකාර නීතිපතිතුමා දන්නවා. ඉතින් එයා ඒ ගැන එලිකරනවා කියලා බ්‍රයන්ගේ බොස්ව බයකරගෙන එයාගේ වැඩක් කරගන්න එක තමයි අද කොටසේ තියෙන්නේ. ඒ එක්කම මතක ඇතිනේ බ්‍රයන්ගේ අලුත් ගෑණු ලමයා. ඒ කියන්නේ එයාගේ නංගිගේ යාළුවා. එයාගේ ගෙදරට එහාපැත්තට ආපු අසල්වැසියෝ මොකටද ඇවිත් තියෙන්නේ කියලා අද බලාගන්න පුලුවන්. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය!!!!!!!

 

Taken (I) (2016– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

 

 

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!

  2. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  3. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. උප සිරැසියට බෝම ස්තූතියි!…
    ජය වේවා…

  6. thank you mcn

  7. Thanks for the Sub

  8. ගොඩක් ස්තුතියි

  9. Thanks bro

  10. Thanks machan…….jayawewa……!

  11. ස්තූතියි

  12. Thanks bro…

  13. Udara Damith B/K

    අද දෙකෙන්ම එක

  14. Udara Damith B/K

    එල
    මරු
    ඉක්මනට දීලා

error: Alert: Content is protected !!