Talaash (2012) Sinhala Subtitles | අනතුරක්ද? මිනීමැරුමක්ද? දිවිනසා ගැනීමක්ද? [සිංහල උපසිරැසි සමඟ]
මම අද ඔයාලව මුණ ගැහෙන්න ආවෙ බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු රැසක් රඟන සුපිරිම චිත්රපටයකුත් අරගෙන. මේක තමයි සුප්රකට නලු අමීර් ඛාන්ගේ අලුත්ම සිනමා පටය. ලොව පුරා විශාල ප්රේක්ෂක ප්රතිචාරයක් දිනපු බව ඉතින් අමුතුවෙන් කියන්න වුවමනා නෑනෙ. හැමදෙනාම වගේ නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇති නේද… Reema Kagti තමයි මේක අධ්යක්ෂණය කරල තියෙන්නෙ. IMDb ලකුණු 7.3ක් මේ වෙනකොට ලැබිල තියනව. රාණි මුකර්ජී, කරීනා කපූර් යන සුපිරි නිලියන් දෙදෙනාද මෙහි විශිෂ්ට රංගනයක නිරත වෙනව.. මේ චිත්රපටය අභිරහස් වලින් පිරුණු ගුප්ත චිත්රපටයක් කියල කියන්න පුලුවන්. මෙන්න මේකයි කතාව.
සූරි නැත්තම් සූර්ජන් (අමීර් ඛාන්) කියන්නෙ පොලිස් නිලධාරියෙක්.. එයාට තියනව ලොකු අභිරහසක් විසඳන්න.. සුප්රකට සිනමා නලුවෙක් ගමන් කරපු වාහනය මුහුදට වැටිල එයා මිය ගිහිල්ල. ඉතින් මෙයාගෙ මරණය ලොකු අභිරහසක්. මේ ගැන විමර්ෂණය කරන්නෙ “සූරි”… සූරිගෙ පුතා අවුරුදු 8දි වතුරෙ ගිලිල මැරිල. ඒ නිසා සූරියි එයාගෙ බිරිඳයි හුඟක් දුකෙන් ඉන්නෙ. සූරිගෙ රාජකාරී වැඩ නිසා ඇති වෙලා තියන කාර්යබහුල බව නිසා එයාගෙ බිරිඳ ඒ ගැන බොහොම කලකිරීමෙන් ඉන්නෙ. ඉතින් සූරි අර මියගිය නලුවගෙ අභිරහස් මරණය ගැන පරීක්ෂණ කරගෙන යද්දි එයාට ගැටලු රාශියක් මතු වෙනව. ඒ කිසිම ගැටළුවකට උත්තරයක් කාටවත් හිතා ගන්න බෑ. හැමදේම අවුල් වෙලා.. මේ සිදුවීම් හැම එකක්ම අභිරහසක්. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් එක හුස්මට කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්. මෙතන මම නොකියපු සිදුවීම් හුඟක් ෆිල්ම් එකේ තියනව, ඒව මොනාද කියල ඔයාලම බලන්නකො එහෙනම්..
මේ දීලා තියෙන කොපිය Non-Retail DVDRip කියන ගණයට අයිති වෙන එකක් මේකත් සිනමා උළෙලවල් වල ප්රදර්ශන කටයුතු සදහා නිකුත් වූ කොපියක්.. ඒ නිසා තමයි ඔරිජිනල් DVDRip එන්න කලින් වෙන හොඳ කොපි ඇවිත් තියෙන්නෙ.. මේකත් DVDRip කොපි තරම් ආසන්න ලෙස කොලිටි එක තියෙනවා.. මම වගකීමෙන් කියන්නේ මේවා කැම් කොපි නම් නෙමේ. සමහර දෙනෙක් අපි දෙන්නේ කැම් කොපි කියලා අර්ථ දක්වනවා.. බයිස්කෝප් සයිට් එකේ මේ දක්වා එවැනි කිසිදු කොපි එකකට සබ් දීලා නෑ.. අපි බලන්න පුළුවන් හොදම කොපි එකක් තමයි නිතරම දෙන්නේ. අනික අපි ඒ කොපියේ විතරක් ඉන්නේ නැති බව ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ අපි ඉස්සරහට එන හොඳ කොපි වලටත් අප්ඩේට් කරනවා.. ෆිල්ම් එකට අදාළ නැතත් මේ ටික කිවුවේ අනිවාර්යෙන් කිව යුතු නිසා..
එහෙනම් මම ගිහින් එන්නම්.. ආයෙත් දවසක ලස්සන සිනමා නිර්මාණයක් එක්ක හමුවෙමු. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
21958 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌
Thank you very much
Thanks for subtitles…jaya wewa yaluwa……
Brother…මේ film එක Download කරන්න link එකක් ගන්න පුළුවන්ද, Please…
userdrive වගේනම් හොඳයි මචං.
bluray update please
Talaash 2012 link ekak thiyenawada film eka download kara ganna
බොහොම ස්තුතිය් දිදු
අමීර් ඛාන් koluwa innawa nam nobala ba
ස්තූතියි . ඔයාලා නම් කරන්නේ සුපිරිම වැඩක්. vlc valata support vena sinhala fonts kiyannako (Iskoola potha hara).
KM player දා ගත්තා නම් වෙන මොනවත් ඕන නෑ
supiri film ekak! niyamai. Didula, thanks. oya subs karanawa nam hondama film ekakne, thanks again!
Thanks saho…..
ela mchn…
onna ada tamai meeka beluwe…supirima film 1k…kammeli nathuwa blanna puluwn…
එළ මචන්.අමීර් ඛාන් කියන්නේ ඉතිං සුපිරි තමා.ඛාන් ඩබලගේ(අමීර්,ශාරුක්) නම් මම ඕනේ ෆිලුමක් බලනවා.මොකද ඒවා ඔක්කම සුපිරි.උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ.ඔබට ජ…!
ඔබට ජය…! 😀
niyamai thanks
ස්තූතියි 🙂
Pattaaaaaaaaaaaaa…………..(Y)
හින්දි කිව්වාම අපි ඔලුවට එන්නෙ ගස්වටෙ කැරකෙන වීරයෙක් එහෙම නැතිනම් ආදරවන්තයෙක් සහ දුස්ටයෙකුගෙ සංග්රහමයක් නමුත් මෙම චිත්රපටය ඉන් එහාට ගිය එකක් මුල ඉදලම කෘතුහලයෙන් නැරබිය හැකි කතාවක් ලෙසයි මම ඇද්දැක්කේ අනිතිමෙට තමයි කතාව බලවැලවගේ තෙරුම් යන්න ගන්න ඉතා හොද නිර්මාණයක් දන්න විදිහට මෙය බොලිවුඩ්වල කොපියක් මම නම් හොදවෙලාවට ඔරිජිනල් එක බලලා තිබුනෙ නැහැ
අනිවා ඔක්කොමලා බලන්න
thanka ayyala…..
oyala keraganne loku pinak. english nodanna apilata film ekak balala theruma ganna puluwan une oyala nisai. digatama keragena yanna. bs!
thanks saho
pattama biscop ekak..tnx didula sahooooo
බොහොම ස්තුතියි සහෝ… ඔන්න මාත් සබ් ඒක ගත්තා.. ස්තුතියි..
Thanxx dear friend. I was looking for this sub. Perfect job.
subtitle eka down load karanna bane……. mokada karanneeee….????
sub wada nathoooo…. ikmanata denndooo….
ado me sinhala subtitle eka wada nane ??? kohama download karath??
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
එල.අමිර් ඛාන්ගෙ කිව්වම ආයෙ මොනවද?
thanx ayye!patta..ggood luck
bohoma isthuthi didula….
maru film eka
thank you very much
මේ බයිස්කෝප් එක හොයාගෙන හතර අතේ ගියා
කිසි කරදරයක් නැතුව මෙතනින් ගත්තා
බොහෝම ස්තුතිය් උඹලට
ජයම වෙවා
තවත් ඉදිරියට යන්ඩ ශක්තිය ලැබේවා
Tnx fnd. ele wedak
you did a great job my dear for others entertainment
cheers….
Tnx
බොහොම ස්තූතියි දිදුල……
ඔන්න මාත් සබ් එක ගත්තා.
ගොඩක් ස්තුතියි සහෝ…
පට්ටයි …. සබ් දාන එක දිගටම කරගෙන යන්න
maru
ස්තූතියි.දැන් සබ් බාගත්තා.ගැටලුවක් නෑ.
Thank you very much Didula!
thnx..
subtitle eka weda karanne nehe?
helabima software eka dala thiyenne but weda karanne nehe…
@iresh,
මේක බලන්න ඉරේශ්..
http://www.baiscopelk.com/?page_id=1863
machan Site Qatar walata weda kranne ne ne…Down kranna bee ..mkada kranne…
thnxxx
පුලුවන්නම් welcome චිත්රපටය දෙන්න කො යාලු
thank you very much…..
you have done an Excellent work with subtitles.earlier i got english subtitles from some web sites but they are not in order.but your subtitles are perfect.wonderful job! well done!
ela
puluwannam Welcome Film 1k denna ko
එල එල,ජයවේවා.
දිදුල මේකේ සබ් ෆයිල් එක ගන්න ගියාම මොකද් කියවන්න බැරි විදියේ අකුරු තියෙන ලොකු පිටුවක් එනවනේ.මොකද කරන්නේ.මම පාවිච්චි කරන්නේ ෆයර් ෆොක්ස්.
කව්ද මේවට කැමරා කොපි කියන්නේ???? මේවා හොද කොපි පට්ටම ෆිල්ම් එකක්……..මරුම කතාවක්……..කම්පනයට පත් කල හැකි කතාවක්…………බර්ෆි එකට පස්සේ බලපු සුපිරි කතාවක්………….දිදුල සහෝගේ සබ් ගැන කියලා වැඩක් නැහැනෙ……..අනිවා බලන්න මරු
Really really nice film.
thnx & patta
සිරා.. මරු ඉස්ටෝරිය. දීලා තියෙන කොපි එකත් අවුලක් නතිව බලන්න පුලුවන් එකක්….!!! පිං කිව්වා සිංහල සබ් දුන්න එකට….!!!
elz
tnx
niyamai machoo…….
Thank you verymuch
සිතන්නට යමක් තියෙන මරු film එකක්………………
නියමයි දිදුල.උඹ දුන්නොත් ඉතිං ලොවෙත් නෑ.සුපිරියි.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!
Thanks 4 sub..
ජය වේවා කොල්ලෝ…
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා..ජයවේවා කිවුවා හැමෝටම.!
bohඕම පින් කොල්ලෝ
loweth na machan copy aka maxxxa niyamai
Thanks
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ මාත් බලන් හිටියෙ මේ ෆිල්ම් එක එනකම්
මැක්සා දිදු, එල මේ ක එනකම් මයි බලන් උන්නේ, පට්ටම තමයි, ජය වේවා.
lasana movi ekka bro…niyami..good luck
Thanx a lot…..!! Meke Br-rip awa gaman ekath danna saho,…!!!
පට්ට අඩේ මේ කොපි එක නියමයි මචෝ බොහොම පින්
thnxxxx
Thank u 🙂
නියමයි මචන් මේක එනකන්ම තමයි හිටියේ.
කවුරු මොනා කීවත් අපි දන්නවනේ බං අපේ සයිට් එකෙන් දෙන්නේ නිතරම හොඳම ඒවා විතරයි කියලා.. ඒක නිසා කවුරු මොනා කීවත් ඒවා ගනන් ගන්න එපා මචන්.. එල ෆිල්ම් එකක්නේ මේක.. මමත් එනකන්ම බලාගෙන හිටියා.. ඊයේ ටොරන්ට් එක දාලා තියෙනකොටම මම හිතුවා මේකටත් අපේ දිදුලයා සිංහල සබ් ඉක්මනටම දෙයි කියලා.. මරු වැඩක් මචන්.. බයිස්කෝප් එක ඉතින් හැමදාම එකම තමා.. ආයෙ කතා දෙකක් නෑ.. ජයවේවා.!
thanx sahoooooooooooo mewata kohoma thanx karannada manda….idiriyatath sub denna shakthiya lebeewa…
නියමයි මචෝ බයිස්කෝප් එකේ සබ් නම් කියන්නේ දෙයක් නෑ සුපිරියටම ඇති..
ලොවෙත් නෑ පට්ට පට්ට.
ගොඩක් තැන්කූ හරිය!!!
නියමයි සහෝ.. මේක පට්ට කතාවක්නේ.. කොහොම හරි බාගෙන බලන්න ඕන.. බොහොම ස්තූතියි දිදුල සහෝ.. ජයවේවා!
නියමයි… එනකන් බල බල හිටියේ… තෑන්ක්ස්…!
ලොවෙත් නෑ
මේක දානකම් බලාගෙන හිටියේ….thanx mcn………..
නියමයි සහෝ
ස්තුතියි මචන් සබ් එකට. කලින් කැමරා කොපියක් බැලුවේ. දැන් නම් සිංහලෙන්ම බලන්න පුළුවන්. ජය වේවා එහෙනම්.
man meka enakan agili ganna pissu hadenava
thnx didula machan
ස්තුතියි සහෝ අලුත් ම අලුත් සිනමා නිර්මාණයක් දුන්නට
ela… maxxxxxxxxxxxxxa
Thanks machan….i was waiting for this for a very long time 😀
mama meka eye bawe.ada meken sub ekath aweth ewarai.ela wadak a…………..sub ekata isthuthu.thawa sub denda sakthiya labewa.
එලස් මම අනිවා බානවා
ලොවෙත් නෑ මචෝ
ජය වේවා දිදුල
මේ වගෙ ෆිල්ම් එනකොටම සබ් දෙන එකනම් ලොවෙත් නෑ
Niyamai bro hindi paharak balanna une na kalekin
Thx
Patttttta thxxxx baiscope.lk
Ela ela…denakam balan unnu film akak
Maxxama wadak macho
Thanks
Ela macahan
නියමයි දිදුලේ..
ජය වේවා..
FATTA PATA පට
ela ela
thnxzzzzzzzzzzzzzzzzzzzz
පට්ට පහරක් ජය
නියම වැඩක් සහෝ …. දෙනකන් බලාගෙන හිටියේ..ජය වේවා..
jayen jayama weywa saholata mey karana deyta
පට්ට වෙන කියන්න දෙයක් නෑ
maru hodey 1 kenma
නියමා…..යි සහෝ
ela ela macho
මාත් බාන්න දැම්මා සුපිරි වැඩක් නේ
thanks
thnxxxzz
ජය වේවා
ලොවෙත් නෑ ජයම වේවා
ජයෙන් ජයම වේවා සහෝට
patta pata apta
ela machan meka denakam balagena hitiye.thanks
elamakiri onna math gannawa ubala dena copy maxxa ban 🙂
එලම කිරි මචෝ සුපර්
නියමයි කොල්ලා ඔයාගේ සබ් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ සුපිරියට වැඩේ කරලා ඇති.. ජයම වේවා ඔය දෑතට 🙂
Thanks
ලොවෙත් නැත ලොවි ගහෙත් නැත මෙන්න දීලා පට්ට පට්ට
Thnxxxxxxxxxxxx maxxxaaaa macho
අඩේ මේවටත් කැම් කොපි කියන්නේ මොන මෝඩයෝද අප්පා…. අපි දන්නවා බයිස්කෝප් ඒකෙන දෙන්නේ බලන්න පුළුවන් හොදම දේ කියලා ඒ නිසා එක එක මොක කිවත් අපි ආයේ දෙපාරක් හිතන්නේ නෑ සහෝ මේකෙන් ෆිල්ම් එකක් ගන්න. ජයම වේවා
ela ela ela ela
නියමයි මචෝ බයිස්කෝප් එකේ සබ් නම් කියන්නේ දෙයක් නෑ සුපිරියටම ඇති.. ජය
wow… maru 🙂
thanks
ලොවෙත් නෑ පට්ට පට්ට
adoo elakiri neh 🙂
maxxa maxxa denakam unne