You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / All / Tanu Weds Manu (2011) | කාගෙද මනමාලි…. [සිංහල උපසිරසි සමඟ]

Tanu Weds Manu (2011) | කාගෙද මනමාලි…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 1 vote.
Please wait...

Tanu weds Manu 2011

යාළුවනේ..මේක මගේ පළවෙනි උපසිරැසිය..අඩුපාඩුත් ඇති …සමාවෙන්න. මන් ගැන කියන්න වැඩි විස්තරයක් නම් නෑ. ඒක නිසා ෆිල්ම් එක ගැන කියන්නම්. මේක Comedy/Romance/Drama වර්ගයේ එකක්. IMDB අගය 6.3ක් තියෙනවා. මේකේ රඟපාන්නෙ Madhavan, Jimmy Shergill, swara bhaskar, deepak dobriyal, Kangana Ranaut සහ තව ගොඩාක් අය.

කතාවෙ හැටියට මනූ එනවා ඉන්දියාවට මනමාලියෙක් බලන්න. එහෙම බලන්න ගියපු මනමාලි තමයි නතූ.. තනූ දැක්ක ගමන් මනූට හිතයනවා. ඒ උනාට තනූට කාවවත් බඳින අදහසක් නෑ… අපි බලමු මනූට තනූගෙ හිත දිනාගන්න පුළුවන් වෙයිද කියලා…. Anand L. Rai තමයි මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ, ෆිල්ම් එක ප්‍රදර්ශනයෙන් සතියක් ඇතුලත මිලියන 185 ක් උපයාගෙන තියෙනවලු.

 Tanu Weds Manu (2011)  on IMDb

 

 

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

B87349DC7CBD818DB5123BAFAF57E4040BCBC6F8
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධීනී වීරතුංග” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

41 comments

  1. Sub ekt thanx ahh…

  2. Thanks !!!!!!!!!!!!!!!!

  3. උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  4. thanx nangi…

    1 st film ekata suba pathum…
    letter eka simple

    good luck

  5. සසිනිකා

    උපසිරැසියට බොහොම
    ස්තූතියි…ෆිල්ම් එක බැලුවා
    මේකෙ දෙවෙනි ෆිල්ම් එකත්
    දෙනකන් බලන් ඉන්නවා.ජය!

  6. “චූටී මල්ලි”

    tnx

  7. ayye… torrent link ekata giyama torrent eka remove karala kiyala kynwne… hash eka search karath echcharay. mkda karanne?

  8. Torrent file aka download karanna bane..

  9. බොහොම ස්තූතියි බුද්ධිනී සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  10. පලමු වැඩේට සුබ පැඑතුම් අක්කේ.
    දිගටම වැඩේ කරමු.
    මේක බලලා නෑ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  11. You did very well. congrts….

  12. පළමු උපසිරසියට උණුසුම් සුබපැතුම් සහෝදරි….බොහම ස්තුතියි.දිගටම යමු.ජය වේවා….:)

  13. palamu sub ekata suba pathum!

  14. පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම්!
    බොහොම ස්තුතියි!!!

  15. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  16. බොහොම ස්තුතියි උපසිරසියට..තව තවත් උපසිරසි දෙන්න ලැබේවා ….

  17. සචින් ගිම්හාන්

    අඩවියට සාදරයෙන් පිලිගන්නවා උපසිරැසියට ස්තුතියි

  18. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. 😉
    ජය වේවා. ! 😀

  19. ස්තුතියි!! සහෝ

  20. Thanks a lot for the subtitles dear! Can u sub priyanka Chopra’s films… I mean some of films are little bit old! 2005 Barsaat 2004 Aitraaz Salaam E isqe Karam Some ppl like to watch little bit older films! Thanks again

  21. දගකාර හුරතලා (koba)

    Tnq a sabata baalama balamu

  22. Naveen Lakshitha

    welcome to the baiscope family

  23. සබට තුති සහෝදරී !!!!!

  24. නිරෝෂ්

    ස්තුතියි බුද්ධිනි.තනු වෙඩ්ස් මනු රිටර්න්ස් ඇවිල්ලා නිසා මේකත් බලන්නමයි හිටියෙ.පළවෙනි සබ් එකට හා දිගු ගමනකට සුබ පැතුම් .ජයවේවා !

  25. බොහොම ස්තුතියි.හරිම ලස්සන ෆිල්ම් එකක්.මේකේ දෙවෙනි කොටසත් දැන් තිරගත වෙනවා.ඒකටත් ළඟදීම උපසිරැසි බලාපොරොත්තු වෙනවා.

  26. G’ luck for the 1st attempt SIS.Great work & Lot of thanks BUDDHINI Sis.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.obata jayen jaya…………

  27. අදිත ප්‍රවීන්

    පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පතනවා
    ඒ වගේම බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම බයිස්කෝප් එක්ක එකතු වෙලා සබ් දෙමු .
    ජය …
    😀

  28. නියමයි…
    උපසිරසට තුති සහෝදරී…
    ජය

  29. සබට තුති සහෝදරී !!!!!

error: Alert: Content is protected !!