You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 11 2019
Breaking News
Home / All / Tarzan (2013) | වනවදුලේ වීරයා… [සිංහල උපසිරැසි සමඟ]

Tarzan (2013) | වනවදුලේ වීරයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Tarzan 2013

ගොඩ දවසකට පස්සේ ඇනිමේෂන් ෆිල්ම් එකක් ලැබුනා ඔයාලට සිංහල උපසිරසක් ගෙන්න. කොහෙද දැන් ඉතින් අපිට මේ වගේ එකක් කරන්න වෙන්නේ නැහැනේ කාටුන් අක්කල එක්ක 😛 මේ කතාව ගැන කියනවා නම් අපි හැමෝම දන්න ටාසන්ගේ කතාව තමයි මේකෙත් දිග ඇරෙන්නේ එත් ඊට වඩා වෙනස් ආකාරයට ඉතාමත් උසස් ගනයේ ත්‍රිමාණ සජීවිකරණ යොදා ගෙන තියෙනවා මේ චිත්‍රපටයට. ඒ වගේම මෙහි නිර්මාතෘවරු ජර්මන් ජාතිකයෝ. මේ චිත්‍රපටය නිර්මාණය උනේ ජර්මන් බාෂාවෙන් උනත් එහි ඉංග්‍රීසි හඬ කැවීමක් විදිහට තවත් පිටපතක් නිකුත් උනා. ඉතින් ඒ පිටපත තමයි අද මේ ඔයාලට සිංහලෙන් ලබා දෙන්නේ.

IMDb අගය නම් ටිකක් අඩු උනාට ලොකු පොඩි හැමෝටම රස විඳින්න පුළුවන් චිත්‍රපටයක්. ඒ වගේම මෙහි හඬ කැවීමෙන් දායක වෙලා තියෙන්නේ The Legend of Hercules (2014) චිත්‍රපටයේ ප්‍රධාන නළුවා Kellan Lutz ඒ වගේම Spencer Locke, Robert Capron, Brian Bloom වගේ නළු නිලියන්ද දායක වෙලා තියෙනවා. වෙනදා වගේ කතාව ගැන වැඩිය යමක් කියන්නේ නැහැ. එහෙනම් ඔයාලට බාරයි මේ චිත්‍රපටිය. ගිහින් එන්නම් එහෙනම් හැමෝටම ජයෙන් ජය !!! 

Tarzan (2013)  on IMDb

 
 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

102 comments

  1. Niyamai saho 🙂 🙂 🙂 🙂 🙂

  2. ස්තුතියි හසන්ත අයියා

  3. tarzan 2014 subtitle dendooooo

  4. Isuru anuranga

    thanks oyala loku sewawak karanne

  5. sub ekat thanx aaaaa

  6. thanks machn….

  7. thanx dr mamath gaththa whs u all da best

  8. asama 3D Cartun akak. Thanks Saho./…..

  9. බොහොම ස්තුතියි

  10. එල එල මචෝ පට්ට

  11. lassana kathawa hemoma abalanna

  12. උපසි‍රැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසි‍රැසි දෙන්න

  13. asanga mayadunna

    jayama wewa

  14. Sub ekata Thanks wewa!

  15. බොහෝම ස්තූතියි සබ් එකට

  16. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  17. සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  18. Saketha Pulasthi

    Thaaaaaaaaanks :):)

  19. jayaweewa sahoo,,baagaththa maaath..thanks

  20. ප්‍රමෝජ්

    අපිත් ගත්තා. බොහොම ස්තුතියි…

  21. ගොඩ්ක් ස්ත්තියි උපසිරැසියට

  22. Amila Jayasena

    නියම කතාවක්. ගොඩක් ස්තුතියි සබ් දුන්නට.

  23. හුරේ හසන්ත මාමා කාටූන් එකක් ගෙනල්ලා…..කාටූන් අක්කට විතරක් කාටූන් දෙන්න ඉඩ තියන්න එපා. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  25. thanks machan,,,,

  26. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  27. සබට තුති

  28. M baluwa Ai Meka Parakku Kiyala….
    Me Dila Thiyenne Hasa Sahoo…
    Tarzenge Kathawak Nobala Kohomd..
    Subata Thuthi…
    Jaya Wewa !!! 🙂

  29. බලලම ස්තූතිය දෙන්නං කියලා හිතාන ඉදලා බාලා දැං මේ බලලා ඉවරයක් උනේ.
    නියම කතාවක්. අපි අහලා තියෙන, දන්න කතා වලට වැඩිය වෙනස් ආරක් ගත්ත කතාවක්. ඇනිමේෂන් අතින් ඉහළ තත්වයක තියෙනවා කියන්න පුලුවන්. ඒත් ටාර්සන් එක්ක පෙමින් බැඳෙන ගෑණු ලමයාගේ ඇනිමේෂන් එකේ පොඩි අවුලක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.
    කෙසේ හෝ උපසිරැසිය සාර්ථකයි!
    ස්තූතියි හසියා..
    ජයවේවා!

  30. Thanks machoo ela ela

  31. බාගෙන සතියයී බයිස්කෝප් එකෙන් සබ් දෙනකන් බැලුවෙ නෑ…………………..
    බොහොම ස්තූතී ඈ….. 😀

  32. thanks mchn…..:-}

  33. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්…
    ජය වේවා… සහෝ…

  34. animatiopn 1k nm nobala kohomada…..banna dawa.subata thanks HASANTHA aiye.digatama sub demu.jayen jaya…..

  35. නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

  36. Thanks dear….Best of luck….

  37. අම්මෝ මේක එනකම්මයි මං බ්ලාගෙන හිටියේ, පට්ටම අනිමේෂන් ෆිල්ම් එකක්. ගොඩක් ස්තූතියි සහෝ සිංහල සබ් එකට.

  38. Thanka Hasa………

  39. nishshanka ruwan

    ස්තුතියි 🙂

  40. ස්තුතියි හසන්ත අයියා …………………

  41. Thanks….. Hasantha.

  42. thanx 4 sub bro…. 😀

  43. “චූටී මල්ලි”

    යකඩෝ මේක ඇනිමේෂන් එකක් නෙ
    මන් හිතන් උන්නෙ නොර්මල් ෆිල්ම් එකක් කියල
    එල එල
    කාටුන් අක්කට තරහ යයිද දන්නෙ නෑ
    මේක දුන්නා කියලා
    සබට තුති
    ඔබට ජය………..

  44. dedunu- yatalamatta,

    ස්තුතියි හසන්ත අයියා ! දෙනවා කියලා දන්න නිසාම කලින් ම බලා තියා ගත්තා!

    ජය වේවා!

  45. බොහෝම ස්තූතියි….!
    ලස්සන ෆිල්ම් එකක් වගේ….
    ජය…..!


  46. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  47. ela machan sub ekata onaa api down kara

  48. සබ් එක දුන්නට ස්තුතියි…,, ඔන්න එහෙනාඕ මත් බාගත්ත…,,

  49. මේක දෙනකන් බලන් හිටියේ ….එල එල සහෝ…

  50. Nelson Rodrigo

    හොද නිර්මාණයක් ස්තුතියි

  51. බොහෝම ස්තූතියි සබ් එකට
    ~ ජය වේවා බයිස්කෝප් ~

  52. Sinhala sub dunnata Hasantha wikramarathna Oyata Godak Thanks saho………..

  53. thanx machan. man meke sub eka denakan thamai balan hitiye baa ganna.

  54. ගොඩක් ස්තුතියි

  55. ස්තුතියි හසන්ත අයියා !

  56. Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  57. ගොඩක් ස්තුතියි සබ් දුන්නට තවත් වැඩි වැඩියෙන් සබ් දෙන්න ලබෙවා!!!!

  58. meka enakan sahena dawasak balan unna hasantha sahodarayata ithuthi sub ekka laba dunnata…

  59. ammo meka denakam unne thanks for sub

  60. Meka denakama balagena hitiye.
    thankz bro.

  61. ඔන්න එහෙනම්..මමත් අයියා කිව්වා වගේ ෆිල්ම් එක බාගෙන උන්නා සබ් එක දෙනකම්.එහෙනම් බොහොම තුති..

  62. Aditha Praween

    නියමයි අයියේ
    පට්ටම ඒවා තමයි දෙන්නේ
    දිගටම සබ් දෙන්න.
    අපි ඔයාලා එක්ක ඉන්නවා .
    😀

  63. dinidu madushanka

    ela ela saho jaya wewa

  64. සචින්ත

    වව් එල

  65. කාටුන් අක්කලා… හික් හික්…

  66. හර්ෂ ලහිරු

    කොර කොර මේක අද උදේ බැලුවා 😛 😛
    ආයෙ බැලිල්ලක් තමයි ඉතින්
    බොහොම ස්තුතියි හසන්ත සහො 😀 ජය

  67. Elazz….
    animation vadiya balanne nathi unata
    meka nam denakanmai hitiyee..
    thanks hasantha sahoo sub ekatahh…

  68. Thanx.
    Jayawewa Baiscopelk. !!!!

  69. චතුර මදුසංක

    ela hasahantha saho….mekanam aniwa balanawa

  70. Givantha Arshakularathne

    ඔබට ජය.

  71. charitha polgasdeniya

    පට්ට….!!!
    හසන්ත අය්යා ගෙනාවොත් ගේන්නේ පට්ටම ෆිල්ම් එකක් නේ…. 😀
    බොහෝම ස්තූතියි සබ් එකට
    ~ ජය වේවා බයිස්කෝප් ~

  72. rakitha ranathunga

    ela yakune elama thami
    apu dawasema copy eka baagena hitiye sub eka denakan
    thanks thanks

  73. නියමයි හසන්ත මමත් ආසම ඒවානේ ඇනිමේෂන් කියන්නේ

    ජය!

  74. කේ.යූ.ජී. උදාර

    නියමයි හසන්ත……….
    සබට තුති.

  75. ගොඩක් තුති

  76. Saman Prasad ( Black Panther )

    ela ela saho….

  77. nice film machan…………………

  78. Thanks Hasantha Saho..

  79. meka denakan hitiye
    thanks sahooo

  80. තෑන්ක්ස සහෝ. මමත් කලින්ම බාලා තියාගත්තා වුනාට ඒක ෆ්‍රෙන්ච් එකක්. ආයෙත් ඉංග්ලිෂ් එක දැම්මා ඔන්න. ජයෙන් ජය…

  81. එත් මම බැලුවා මොකෝ මේකේ සබ පරක්කු කියලා
    ඔන්න ගත්තා කොපිය කලින්ම අරගෙන තියෙන්නේ.
    ජය වේවා…..!!!!!!!

  82. නලින්

    ස්තුතියි හසන්ත අයියා ! දෙනවා කියලා දන්න නිසාම කලින් ම බලා තියා ගත්තා!

    ජය වේවා!

  83. කලෙකට පස්සේ බලන්න පුළුවන් හොද film එකක්…

  84. තෑන්ක්ස්. ඔන්න ගත්තා…

  85. රවිඳු නිපුන්

    පළවෙනි ඩවුන්ලෝඩ් එක !!! පළවෙනි කමෙන්ට් එක !!! නියමයි අයියේ…ලස්සන ෆිල්ම් එකක් වගේ…තෑන්ක්ස්ස්!!

  86. thanks bn hoya hoya hitiye

  87. ඇනිමේෂන්වුනත්හ සන්ත පට්ටඑකක් දීලා තියෙන්නෙ….ඔන්න බෑවා සබට බොහොම තුති….ජය වේවා…..

  88. onna gaththa,,,,

error: Alert: Content is protected !!