You dont have javascript enabled! Please enable it!
Monday , July 13 2020
Breaking News

Teen Wolf [S01 : E02] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

Teen Wolf S01-1

පළවෙනි කොටස බලපු අයට මතක ඇතිනේ,

ස්කොට් මැක් කෝල් කියන්නේ අවුරුදු 16ක පොඩි කොලු ගැටයෙක්. එයාගේ හොඳම යාලුවා කැලේට යනවා මළමිණියක නැතිවුන ඉතුරු කොටසක් හොයන්න. ඒත් ස්ටයිල්ගේ තාත්තා, ඒ කියන්නේ පොලිසියේ ලොක්කා එයාලව අල්ලගන්නවා. ස්කොට් ගෙදර එනකොට, මිනිස් වෘකයෙක් විසින් එයාව හපනවා. ඊලඟ දවසේ, ස්කොට්ට තමන්ට අලුත් හැකියාවන් කිහිපයක් ලැබිලා තියෙනවා කියලා. ඒකෙන් එයාට එකපාරටම අදහසක් එනවා ජැක්සන්ගේ කණ්ඩායමට බැදෙන්න. ස්කොට් මේ අලුත් හැකියාවන් නිසා කෙල්ලෙක් එක්ක සම්භන්ධතාවයක් පවත්වනවා පාටියකදී. එයාගේ නම ඇලිසන්. ඒත් ස්ටයිල්ස් එයාට අනතුරු ඇගෙව්වා පුර හඳ තියෙන දවසක් නිසා එයාට යන්න එපා කියලා. ඒ අනතුරු ඇගවීම ගානකටවත් ගන්නෙ නැතිව ස්ටයිල්ස් යනවා පාටියට. ඒත් ස්කොට්ට එකපාරටම වේදනාවක් දැනෙන්න ගන්නවා. පස්සේ ඔහොම කතාව දිවෙද්දී ඩෙරෙක් හේල්ව ස්කොට් දකිනවා. එයා නිසයි ඇලිසන් මේ ස්කොට්ගෙන් බේරෙන්නේ. ඩෙරෙක් තමයි ස්කොට්ව හපපු මිනිස් වෘකයා කියලයි ස්කොට් හිතාන ඉන්නේ. එදා රෑ කොහොම හරි මිනිස් වෘකයෝ දඬයම් කරන තුන්දෙනෙක් ස්කොට්ට පහර දෙනවා. ඊලඟ දවසේ උදේ ඉස්කෝලෙදී ස්කොට් ඇලිසන්ගෙන් සමාව ගන්නවා පාටියේදී එයාව දාල ගියාට. ඒ අතරතුර ඇලිසන්ගේ තාත්තා එනවා එයාව එක්කරගෙන යන්න. එතකොටයි දැනගන්නේ ඇලිසන්ගේ තාත්තා තමයි මේ මිනිස් වෘකයන් දඬයම් කරන අයගේ ප්‍රධානියා කියලා.

අද එතන ඉදන්…

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න

6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151

350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න

fcc83161e77605c9e59d811c394ae0d4e526c00f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Luck-Key (2016) Aka Leokki Sinhala Subtitles | වාසනාවේ යතුර [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.මේ තමයි බයිකෝප් සිංහලෙන් වෙනුවෙන් කරන 3 වන උපසිරැසි නිර්මාණය . මේ පාර …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. මොළ කකුලුස්

    Thanks for sinhala subtitle….jaya wewa.

  2. thank u…

  3. Subta thankx.

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  6. nishshanka ruwan

    ස්තුතියි 🙂

  7. ස්තූතියි

  8. Jaya wewa.. Serama gannawa..

  9. නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  10. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

  11. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  13. pattai kollo

  14. එලම කිරි.දිගටම දියණ මචන්…

  15. Patta Kathawak Saho….. Thanks

  16. එල මචං එල 😉 මම කැමතිම ටීවි සීරියස් එක. තුන් හතර පාරක්ම බැලුමට තාම එපා උනේ නෑ.

  17. Superb thanks….
    good luck…

  18. නියමයි සහෝ… ජයම වේවා…! එලස්ස්ස්ස්

  19. elama kiri saho..digatama dennoo…thanks sub dunnata

  20. Thanks.

  21. බොහොම ස්තුතියි…!!! ^_^

  22. නලින්

    ස්තුතියි කිනෝ!

    ජය වේවා!

  23. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කිනා 😀 ජය

error: Alert: Content is protected !!