Sunday , June 7 2020
Breaking News

Teen Wolf [S02 : E04] | හෙළිදරව්ව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Teen Wolf S2

පසුගිය කොටසින්…,

ඇලිසන්ව මිනිස් වෘක දඬයක්කාරයෙක් කරන්න ක්‍රිස්ට ඕන වෙලා එයා පුහුණු වීම් ආරම්භ කරනවා. පාසලේදී, එරිකා බිත්තියක් තරණය කරන්න ගිහින් අන්තිමේදී නැවතුනේ රෝහලෙන්. එතනදී, ඩෙරෙක් ඇගේ ලෙඩ සේරම හොඳ කරනවා කියලා පොරොන්දු වෙලා එරිකාට හැපීමක් ලබාදෙනවා. වෛද්‍ය ඩියෝටන්ට මැරුණ දඬයක්කාරයෙක්ව හම්බවෙනවා එයාගේ කාර්යාලයේදී, ඒ වගේම ක්‍රිස්ට ඕන වෙනවා මොකක්ද සිද්ධ වුනේ කියලා දැනගන්න වෛද්‍යවරයාගේ මාර්ගයෙන්. ස්කොට් හොයාගන්නවා බොයිඩ් කියන්නෙත් දැන් මිනිස් වෘකයෙක් කියලා වගේම ස්කොට්ට සිද්ධ වෙනවා ඩෙරෙක්, එරිකා සහ අයිසේක් එක්ක සටන් වදින්න. ජැක්සන් එකපාරටම පුදුම වෙනවා එයාට තියෙන ශක්තිය ගැන.
අද එතැන් පටන්… ජයවේවා!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න

19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629

310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න

c8aa56939a5385138a00e1da18ef5e86695f2a14
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

DCs Legends of Tomorrow [S05 : E13] Sinhala Subtitles | අමරණීය සුපිරි වීරයෝ [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   අද ඔබ හමුවට …

Leave a Reply to Ayantha Cancel reply

Your email address will not be published.

22 comments

  1. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa.

  2. Thank you…….

  3. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  4. nishshanka ruwan

    ස්තුතියි 🙂

  5. ස්තූතියි

  6. රවිඳු නිපුන්

    thanks sahoo…me wenakal okkoma baluwa..
    bt sub eka tikak late wage..

  7. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  8. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  10. lahiru dilshan

    Thanks Bro…!!!

  11. උපසිරැසියට තුති…… 🙂

  12. sub aka mokak hari awulak wage films player weddi sub enna late wenawa ai mokkada awula anith ayata ehemada poddak balanawada ??

  13. ela niyamayi

  14. “චූටී මල්ලි”

    එල එල
    වැඩේ
    ඉක්මනටම යනවා නේ
    සබට තුති
    ඔබට ජය……………

  15. thanks machooo…

  16. නලින්

    ස්තුතියි කිනා!

    ජය වේවා!


  17. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

error: Alert: Content is protected !!