Tuesday , September 21 2021
Breaking News

Teen Wolf [S02 : E06] | කැනිමාගේ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Teen Wolf
පසුගිය කොටසින්…

ලිඩියා තමයි කැනිමා කියන්නේ හිතලා, ලිඩියාට කැනිමාගේ විෂ කවනු ලබනවා. ඒ ඩෙරෙක්ට ලිඩියාව මරණ්න ඕන නිසා. ස්කොට්, ඇලිසන්, ස්ටයිල්ස් සහ ජැක්සන් එකතුවෙලා ලිඩියාව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ඩෙරෙක්ගේ කණ්ඩායමත් එක්ක සටන් කර අවසානයේ, හැමෝටම තේරෙනවා ජැක්සන් තමයි කැනිමා කියන්නේ කියලා.

අද එතැන් පටන්… ජයවේවා!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න

19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629

310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න

c8aa56939a5385138a00e1da18ef5e86695f2a14
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E01] Sinhala Subtitles | ලෙයින් තෙමී ගිය දවසක්..!! [සිංහල උපසිරැසි]

එදා රෑ.. කවුරුත් නිදාගත්තෙත් නෑ කාටවත් මුකුත් හිතාගන්නත් බැරිවුණා සිතුවිලි හිරවෙලා තිබ්බා ඇස් වල බය …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa yaluwa…

  2. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  3. nishshanka ruwan

    ස්තුතියි 🙂

  4. ස්තූතියි

  5. රවිඳු නිපුන්

    thanks sahoo!!!!

  6. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  7. HUKAPAN THOOO..

  8. elaaaaaaaaaaaaaaa bn…………………..

  9. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය….

  11. නලින්

    ස්තුතියි කිනා
    ජය වේවා!

  12. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  13. elaz bro 😛
    thanx sub walata 🙂

  14. Niyamai……
    Digatama Demu….
    Season 3th Demu… Ethakota Complete Ne….
    Subata Thuthi….
    Jaya Wewa !!! 🙂 😛

  15. ekmanata ithuru tikath ewannako


  16. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  17. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

error: Alert: Content is protected !!