You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , April 4 2020
Breaking News
Home / All / Teen Wolf [S05 : E04] |අර්ධ වෘකයෝ [සිංහල උපසිරැසි සමඟ]

Teen Wolf [S05 : E04] |අර්ධ වෘකයෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 04 වන කොටසයි.පසු ගිය කොටසේදී අපි දැක්කා එන්නත් කිරීමෙන් පස්සේ ට්‍රේසිට මොකද වුනේ කියලා.ඇය අර්ධ වෘකයෙක් හා අර්ධ කැනිමා කෙනෙක් වෙලයි හිටියේ.ඒවාගේම ඇයට පුළුවන් වුනා කදුකර අළු සීමාව පවා කඩලා දාන්න.ඒ වාගේම කිරා තමන්ගේ බලයේ ගොඩක් ඉහල තැනකටත් ආවා.හැබෙයි අවසානෙට ට්‍රේසිට තමන්ගේ ජීවිතෙන් සමු ගන්න වුනා.එතනින් තමා එදා කතාව ඉවර වුනේ.

ඔයාලට මතක ඇති පැරිෂ් දවසක් දැකපු හීනේ ගැන.අන්න ඒ හීනේ ගැන විස්තරයකින් තමා අද කතාව පටන් ගන්නේ.ඒ වාගේම මාලියාට අර වෙස් මුණු දාගත් අය ගැන පොතක් හම්බ වෙනවා.The Dead Doctors කියලා.ඒ වාගේම අදත් මළ වෛද්‍යවරු අලුත් සත්වයෝ කිහිප දෙනෙක්වම හදනවා.කවුද අද මෙයාලට ගොදුරු වෙන්නේ?අද තියෝ මොන වගේ දෙයක් කරාවිද?ට්‍රේසි කොහොමද කදුකර අළු සීමාව කැඩුවේ?කිරා අද තමන්ගේ හැකියාව මොන වගේ දෙයකට යොදා ගනීද?පැරිෂ්ගේ හිනෙයි කතාවයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද?අද ස්කෝට්ගේ භූමිකාව මොකක් වෙයිද?මේ හැමදේටම පිළිතුරු අද කතාව තුල අඩංගුයි.

ඇත්ත වශයෙන්ම හවස 04 විතර වෙනකොට උපසිරැසිය ඉවර කලත් විදුලි බල මණ්ඩලේ සුපින්වත් මහත්වරුන්ට පින් සිද්ධ වෙන්න විදුලිය නැතුව 08 විතර වෙනකම් ඉන්න වුනා.ඒ නිසා උපසිරැසිය එවන්න පැය 04ක් වගේ බලන් ඉන්න වුනා.පරක්කු වුනානම් සමාව ඉල්ලනවා හැමෝගෙන්ම.අලුත් උපසිරසකින් හමුවන තුරු හැමෝටම බුදු සරණයි…..දෙවි පිහිටයි….

Teen Wolf (2011) on IMDb

 

 

175 MB කොපිය මෙතනින් බාගන්න

6ADB5B66014C903373901C588789FCDE5EABC6AA
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  2. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. Good job .Subtitles are very important to us

  5. mchn S05 ..E04/E05 download krnna bane bn… Hash tag eken giyath ekakinwath download wenne nane….

  6. mchn S05 ..E04/E05 download krnna bane bn

  7. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට

  8. jathi jathi sthuthi wewa. me tv serious ekata kudu gahuwa wage abbahi wela inne. thanks saho.. thanks a lot.

  9. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  10. බොහෝම ස්තුතියි

  11. බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. “strain” season 2 ake sub dennkoooooo.Plzzz Plzzzz

  13. E05 kawada witharada denne?

  14. thanx……….

  15. 2i 3i nane………..

  16. fatta fata fata… thankz a lot sahooo

  17. sub ekata thanx aaaaaaaaaaaaaaaa

  18. මචං දාද්දි Seeds තියෙන එකක් දාපංකෝ
    LOL HDtv වගේ

  19. thanks broo

  20. සුපිරි! ස්තුති සහෝ!!!

  21. ~~~~Thanks~~~

  22. niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Thanku saho

  24. good work friend. all the best.

  25. ela…… enakam balan hitiye….

  26. Teen.Wolf.S05E04.720p.HDTV.2CH.x265.HEVC-PSA සබ් එක මේකටත් වැඩද

  27. ස්තුතියි

  28. thz machoooooo sub ekata

  29. සුනෙර මැදවත්ත

    එල එල මචන් තැන්ක්ස් බන් සබට …. දිගටම කරන් යමු එපාවෙන් නැති කතාවක් සීසන් 10ක් ආවත් බලනවා

  30. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  31. thanks bro.

  32. thanx saho subata…Kawuru hari kiyannako kohomada mkv phone eken balanne kiyala.mx eken balanna be.kedi kedi yanne.wena kramayak thiyanawada..plzzzz

  33. tnQ machn subata……digatama me wage one…..ela ela…

  34. Ravindu Adithya

    thanx saho. kalin kotas okkotama ayemath thanx.
    jaya weewa.
    (dan ude paandarama meeka balanna puluwan 🙂

  35. සුපිරි! ස්තුති සහෝ!!!

error: Alert: Content is protected !!