You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 1 2020
Breaking News
Home / All / Teen Wolf [S05 : E08] | කාන්තාර වෘකයා [සිංහල උපසිරැසි සමඟ]

Teen Wolf [S05 : E08] | කාන්තාර වෘකයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 7 votes.
Please wait...

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 08 වන කොටසයි. පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරගන්නවානම්, යාළුවො හේඩ්න් කියන්නෙත් කයිමෙරා කෙනෙක් කියලා දැනගත්තම ඇයව ආරක්ෂා කරන්න පටන් ගන්නවා.ඒ වගේම තමා ඇය අල්ලාගන්න පැමිණෙන රෞද්‍ර වෙදදුරෝගෙන් කෙනෙක් අල්ල ගන්න එකත් සැලැස්මේ දෙවෙනි කොටසක් විදියට තියෙනවා.  නමුත් සිද්ධ වෙන්නේ රෞද්‍ර වෙදදුරෝ හේඩ්න් එක්ක ලියාමුත් අල්ලාගෙන යන එකයි. ඒ වගේම තමා මළ මිනියක් ආරක්ෂා කරමින් සිටි තියෝට හා ස්ටයිල්ස්ටත් දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. අවසාන වශයෙන් මෙලිසා ගෙදර එනකොට ගෙදර මෙසේ උඩ මළ කඳක් තියෙන දර්ශනයෙන් තමා එදා කතාව අවසන් වුයේ….

ඇත්තෙන්ම අද අපිට කතාවේ මෙතෙක් බලන් හිටපු ලොකු රහසක් දැනගන්න පුළුවන් වෙනවා. අද නමෙන්ම ඒක හිතා ගන්න පුළුවන් ඇතිනේ 🙂 ..මීට වඩා කිසිම දෙයක් මම කියන්නේ නෑ. මොකද අද කතාව කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ඒ නිසා කතාව බලන්න කියලා ආරාධනා කරනවා.

ගිය සතියේ කතාව බලපු අයට රෞද්‍ර වෙදදුරන්ගෙන් කෙනෙක් ගැන පොඩි ඉඟියක් ලැබෙන්න ඇති කියලා හිතනවා. 05 වන කතා සමය ඉවර වෙන්න තවත් කොටස් කිහිපයක් විතරක් ඉතිරිව තිබෙන නිසා එන්න එන්නම කතාවේ උණුසුම වැඩි වෙනවා. ඒ නිසා කොච්චර වැඩ තිබ්බත් ඒ හැමදේම පොඩ්ඩක් පැත්තකට කරලා සබ් එක කරන්නේ ඔයාල හැමෝම වෙනුවෙන්. ඉතින් සබ් එකේ අඩුපාඩු තියෙනවනම් ඒවා පෙන්නලා දෙන්න කියලා ඉල්ලන ගමන් අදට සමු ගන්නවා. හැමෝටම බුදු සරණයි! දෙවි පිහිටයි!

Teen Wolf (2011) on IMDb

 

 

249 MB කොපිය මෙතනින් බාගන්න

481F1AF60E2D6949BF3186DAE638A408157C73CE

155 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

F1D92C8B43BDE20264A8306A595907383FB6386B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  2. thanx සහෝ sub එකට

  3. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  4. ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

  5. Teen Wolf S05E08 – Ouroboros – vidspot. Please note some of the videos require DIVX and XVID Codecs.

  6. බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. thankz machan..

  9. බොහොම ස්තුතියි මචං

  10. niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. සුනෙර මැදවත්ත

    එල එල මචන් ඔන්න ගත්තා 😀

  12. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  13. Manula Pankaja

    thanks!!

  14. Thanks bro

  15. TNQ bro….. sub ekta….

  16. thank you so much…….

  17. tnx sahoo

  18. සීසන් 6ත් එනවා කියලා Confirm කරලා නේ. එල තමා.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  19. sub ekata thanx aaaaaaaaa

  20. S.K.Ruchiranga

    thz machoo sub ekata

  21. thanks saho

  22. niyamaayi.
    thankx.sab ekata .:D
    originals iwarakaralaa danna 🙂

  23. සබ් එකට තැන්ක්ස් සහෝ.
    lucifer kiyala new series ekak awith.iye 1st epi awe .sub denna balanna ekata
    https://kat.cr/lucifer-pilot-hdtv-x264-lol-ettv-t11070228.html

  24. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි…………

  25. සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  26. Thawa kochchra episode thiyenawada season 5

  27. පසිඳු

    ස්තූතියි සහෝ…………..!

  28. බොහොම ස්තුතියි මචං 🙂

error: Alert: Content is protected !!