You dont have javascript enabled! Please download Google Chrome!
Friday , April 3 2020
Breaking News
Home / All / Teen Wolf [S06 : E03] with Sinhala Subtitles | මුහුණට මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

Teen Wolf [S06 : E03] with Sinhala Subtitles | මුහුණට මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 15 votes.
Please wait...

Teen Wolf S06-1

හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 03වන කොටසයි. පසුගිය කොටස ගැන පුනරාවර්ජනයක් කරනවානම්… නැතිවුන ස්ටයිල්ස් සොයා තමා හැමෝම වගේ වැඩකටයුතු කරන්නේ. තමන්ගේ මනස තුල යමක් නැති වුනා හා හැඟීමක් තිබුනත් ඒ මොකක්ද කියලා කාටවත්ම අඳුනගන්න බෑ. ඒ පැවැත්මේ නැතිව්මත් සමගම හැමෝගෙම මතකයන්ට බලපෑම් එල්ලවීම නිසා. නමුත් ඩිටන්ගේ ක්‍රමයකින් ලීඩියා ලවා ස්ටයිල්ස් කියන නාමය සොයාගනු ලබනවා. ඊට අමතරව කුරේ තමගේ බලය තුලින් භූත අශ්වාරෝහකයෝ දර්ශනය කරනවා. එමෙන්ම බිකන් හිල්ස් පාසල තුල මළ සිරුරකුත් සොයා ගත්තා කට්ටියට මතක ඇතිනේ.

අද කොටස තුලදී සිද්ධ වෙන්නේ ස්කොට්, ලීඩියා හා මලියා “ස්ටයිල්” කියන වචනය පිළිබඳව සොයා බලන විට ශේරිෆ්ගේ සම්බන්දයක් ඒ වචනය හා තිබෙන බව දැනගන්නවා. ඉන් අනතුරුව ඒ සම්බන්දය හා බැදුණු පුද්ගලයන් අතර සාකච්චාවක් සිදු කරනවා. (හැබැයි හොරෙන් :p ). ඊට අමතරව අද ඔන්න කට්ටියකටනම් භූත අශ්වාරෝහකයෝ එක්ක මුනට මුනම සටන් කරන්න වෙනවා. ඉතින් ස්ටයිල්ස් කියන වචනය ගැන ශේරිෆ්ට තියෙන සම්බන්දෙ මොකක්ද? භූත අශ්වාරෝහකයෝ සමග සටන් කරන්නේ කවුද? උසස් පාසලේ තිබුන මළ සිරුර හා සම්බන්දය කුමක්ද? මේ මළ සිරුර අධීක්ෂණය කරන්න අද අලුතින් එන කෙනා කවුද? මේ සේරම කතාව බැලුවොත් දෑන ගන්න පුළුවන්.

ඉතින් අද ඉංගිරිසි උපසිරස ආවේ හවස 05ත් පහුවෙලා. එතන ඉදන් පුළුවන් පුළුවන් විදියට ඉක්මන් කරලා ඉවර කර ගත්තේ පාන්දර 1.30ට වගේ. (දන්නවනේ ඉතින් වැඩි වැඩිම වෙලවක්නේ හවස් වරුව). කෙසේහෝ වේවා උපසිරසේ වැරදි තිබ්බොත් සමාව භජනය කරන මෙන් හැමෝගෙන්ම ඉල්ලන ගමන් අදට සමු ගන්නවා. හැමෝටම ජය ශ්‍රී…

 

Teen Wolf (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Teen.Wolf.S06E03.720p.HDTV.x264-SVA[PRiME]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                      Next Episode >>

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. thanks..

  2. Thanks

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. Torrent file eka hoya ganna vidihak kiyannako

  6. Episode 4 ekath ikamanata dennoo

  7. එල එල මචං Ep04 ආපු ගමන් සබ් දෙන්න බලපන්…එල ඈ

  8. Thank you sahodaraya………..
    jaya wewaa……..
    😀

  9. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. මචන් සබ් එක download කරන්න බෑ

  11. Hima Benaragama

    sub 1ta godak sthuthi….

  12. Ela bro ela

  13. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි

  14. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  15. Niyamai saho

  16. තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

  17. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Gathsara Umesh Kumara

    නියම ලියෝ සහෝ..බොහෝම ස්තූතියි සබට..ඊලග එපියෙන් අමුවෙමු…

  19. Thank youuuuuuuuuuuuuuu

  20. Thanks mcn sub ekata!!!!!!!!!

error: Alert: Content is protected !!