You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 1 2020
Breaking News
Home / All / Teen Wolf [S06 : E08] with Sinhala Subtitles | හවුප්ට්මන්ට්. [සිංහල උපසිරැසි සමඟ]

Teen Wolf [S06 : E08] with Sinhala Subtitles | හවුප්ට්මන්ට්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 12 votes.
Please wait...

Teen Wolf S06-1

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 08 වන කොටසයි.පසුගිය සතිය ගැන නැවත වතාවක් මතක් කර ගන්නවානම්,කට්ටිය එකතු වෙලා කොහොම හරි භූත අශ්වාරෝහකක් අල්ලා ගත්තා.නමුත් අන්තිමට mr.ඩග්ලස් එතනට පහර දීලා අශ්වාරෝහකයා ඝාතනය කළා වගේම ,උගේ බලයත් හොරකම් කළා.අන්තිමට ඒ බලයෙන් කුරේවත් අතුරුදහන් කෙරෙව්වා.

අද කොටසනම් සටන්වලින් යුක්ත කොටසක්.එකක් නෙවෙයි,දෙක තුනක්ම වෙනවා.ඒ නිසා අද කොටස ගැන කතා නොකර ඉමු නේද?පොඩි ඉඟියක් දෙන්නම්..පොඩ්ඩක් අද කොටසේ නම බැළුවනම් තේරෙයි මොකක්ද අද වෙන්නේ කියලා.

හම්මෝ අදනම් පට ගාලා වැඩේ කොලා.ඉතින් සබ බාන ගමන් පොඩි කොමෙන්ටුවකුත් දාගෙන ගියොත් හොඳයි ඕන්.එහෙනම් අදට සමු ගන්නවා.හැමෝටම සුබ සතියක් වේවා.බුදු සරණයි.! ජය ශ්‍රී.

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Leave a Reply

Your email address will not be published.

55 comments

  1. Thanks

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. thankzzzzzzzzzzzzzzzzzzz

  4. thanxx….

  5. බොහෝම ස්තූතියි උපසිරැසියට

  6. thanx kollo

  7. Hima Benaragama

    බොහෝම ස්තුතියි.

  8. chamodya piumal

    elammm.9th oneeee

  9. teen wolf season 06 episode 09 danne kawadde? Bro ge asema TV series eke neda

  10. elama.E09 eke sub ekath ona…

  11. E09 eke sub ekath ona

  12. Thanks veva e

  13. මධුකප්‍රිය පෙරේරා

    බොහොමත්ම ස්තුතියි සහෝ…

  14. See You Soon In next Epi…..

  15. Thanks Bokkha

  16. Thank you saho

  17. සබ් එකට බොහෝම ස්තුතියි. දිගටම මේ ගැම්මෙන්ම සබ් දාමු… ජයවේවා!

  18. පට්ට මචන් එලම…

  19. S.K.Ruchiranga

    thz broooooooooo

  20. සබට ස්තූතියි මචන්

  21. Sub ekata thanx

  22. sabata godaaak thanx broooooo…

  23. bohoma sthuthi sahooo niyamai thanks…

  24. thanks bro anith ewwath me wagema denna meka apita karana loku udawwak

  25. ela ela, thawa kotas 2i needa thiyenne?

  26. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  27. ela bro… jaya wewa

  28. Tanks bro sub ekata niyami

  29. Nirodha uthpala

    Elama liyo o sub eakata godak sub denna labeva keya partana karanava

  30. rakitha ranathunga

    Thanks bro sub ekata

  31. niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. Thankyouuuu

  33. this copy direct link
    visit

    tvmansala.com

    thank you

  34. subata jaya wewa saho…………

  35. Gathsara Umesh Kumara

    උපසිරැසියට බොහෝම ස්තූතියි අනුරුද්ධ අයියේ….සුබ sසතියක්.ඊලග පියෙන් හමුවෙමු..ජයවෙවා…!!!!!!!!!!!

  36. Thanks bro

  37. thank you….. (Y)

  38. chamoth madushanka

    නියමයි…සබ් එකට තැන්ක්ස්

  39. නියමයි බ්‍රෝ..සබට ස්තූතියි…

  40. Thanks bro…
    Jaya sri…!

  41. නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…

  42. ..එලකිරි සහෝ………..

  43. adoo saba daala thanq sahoo
    Meke mona wenwada affa TW dan thamai storiya patan ganne!!

  44. චමිත්

    එලම සහො

  45. thanx machan

error: Alert: Content is protected !!