You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , March 31 2020
Breaking News
Home / All / Teen Wolf [S06 : E10] with Sinhala Subtitles | කුණාටුවේ අසරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

Teen Wolf [S06 : E10] with Sinhala Subtitles | කුණාටුවේ අසරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 25 votes.
Please wait...

Teen Wolf S06-1

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 10වන කොටසයි. එසේ නොමැතිනම් පළමු අර්ධයේ අවසාන කොටසයි. 

මෙම අර්ධය ගැන සාරාංශව  කියනවනම් මෙහි කතා තේමාව වුනේ පැවැත්ම තුලින් ඉවත් කරන අශ්වාරෝහකයන් නැවතීමටත්, පැහැරගත් තමන්ගේ හොඳම මිතුරා, ආදරවන්තයා, පුත්‍රයා ස්ටයිල්ස් බේරා ගැනීම වෙනුවෙන්  සටන් වදින බීකන් හිල්ස්හි ආරක්ෂායා ස්කොට් ඇතුළු මිතුරන් සිදුකරන ක්‍රියාදාමයන් සම්බන්ධවයි. කෙසේ වෙතත් මේ අතරට ඩග්ලස්,එහෙම නැත්තම් හවුප්ට්මන්ට් පැමිණිලා මේ සටන තවත් තියුණු කරනවා විතරක් නෙවෙයි, ඔහු බොහෝ කලක් තිස්සේ බලන් හිටපු ඒ අරමුණ, භූත අශ්වාරෝහකයන්ගේ සමන්විත හමුදාවක් ස්කොට් ඇතුළු පිරිසට විරුද්ධව මෙහෙයවනවා. ඒ වගේම පසුගිය සතියේ මතකයන්  ඔස්සේ හඹා යමින් ස්කොට්, ලිඩියා හා මලියා ස්ටයිල්ස්ව ගෙන්වා ගැනීමට අවශ්‍ය විවරය සාදා ගත්තා. ඒ තුලින් ස්ටයිල්ස්ගේ චායාව පවා දර්ශනය වුනා.

අද කොටස….. හ්ම්ම්ම්ම්ම්…. අද කොටස තමා මේ අර්ධයේ අවසාන කොටස.ඉතින් අවසාන කොටසේදී මේ සේරම ප්‍රශ්නවලට පිළිතුරු ලබෙන්නම එපැයි.ඒ නිසා අද කොටස බලලම ඒවා විසඳ ගන්නවානම් හොඳයි 🙂

ඉතින් මේ තමා මේ කතා සමයේ පළමු අර්ධයේ අවසාන කොටස. මේ කොටසත් සමගම මෙතෙක් පැවතී කතා තේමාව අවසන් වෙනවා. එළෙඹෙන කොටසේ සිට අලුත් කතා තේමාවක් වටා කතාව ගෙතෙන බවයි අධ්‍යක්ෂකවරුන් නම් පවසන්නේ. කෙසේ වෙතත් මේ ලිපිය ලියන අවස්තාව. (2017-02-01 06.00 PM) වන විටත් නැවත කතාව පටන් ගන්නා දවස ප්‍රකාශ කරලා තිබුනේ නෑ. (එක්කෝ මට හොයා ගන්න බැරි වුනා 🙁 ) කොහොමෙන් කොහොම හරි කතාව නැවත පටන් ගත්තම උපසිරස ගෙනෙන පොරොන්දුවත් එක්කම සමුගන්නවා. හැමෝටම බුදු සරණයි.

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Teen.Wolf.S06E10.HDTV.x264-KILLERS
Teen.Wolf.S06E10.720p.HDTV.x264-KILLERS
Teen.Wolf.S06E10.720p.HDTV.x265.ShAaNiG
Teen.Wolf.S06E10.720p.HDTV.HEVC.x265-RMTeam
Teen.Wolf.S06E10.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. Thanks

  2. ගොඩාක් තැන්ක්ස් උපසි‍රැසියට

  3. Ikmanata episode 11,12,13 wala sub dannako

  4. Ayye episode 11 subtitles ekath ikmanata dennako

  5. episode 11 eke sub denne nadda

  6. Rashi Iddamalgoda

    Teen wolf episode 11ඇවිත් sub දෙන්න ….

  7. 11 sub eka damu nd ithin.

  8. Ane mcn aluth eke sub diyankooo

  9. 11 weni eke sub eka one..

  10. episode11 eketh sub eka dennako

  11. ikmnta aluth episode eke sub ekth dennako

  12. Episode 11 ekatath ikmanata dennoo plz.:-)

  13. ඊලග episode එක එන්නෙ කවද්ද

  14. teen wolf season 6 episode 11 enne kawadda….reply ekak ewanna …asawen inne ekai…..thawa ekak…aiya oyala suppetama sub eka denaaa a.. ela …keep it up…good luck

  15. Ilaga epiya evilla bn sub dahanko ikmanata…

  16. ගොඩාක් තැන්ක්ස් උපසි‍රැසියට සහෝ..

    බයිස්කෝප් උපසි‍රැසි කණ්ඩායමට ජයෙන් ජය..!!

  17. nuwan gunawardana

    Patta bro tnx

  18. tanxxxxx broo……

  19. thanxxx…….

  20. Ai meke anit kotas wala sinhala sub denne nette.ikmanata denna plzz.bs

  21. grimm tv series eke sinhala sub dennakoooooo…

  22. බොහෝම ස්තූතියි උපසිරැසියට

  23. Thnx mcn sahenata.

  24. දිලාන්

    ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි යාලුවේ…..

  25. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  26. Teen wolf wage supiry tv serias gene dannewanam matath kiyepan kawruhari plz……my fb account:Ginushmal Wikumjith

  27. Thanks bro

  28. yasas nethsara

    Very thanq…………..
    Superb tv series…….

  29. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  30. මචන්ගොඩස්තූතියි

  31. niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. ස්තුති සහෝ

  33. බොහොම ස්තුතියි සහෝ…

  34. නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….1111

  35. පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  36. man balapu supirima kathawak meka thanks for sub

  37. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ…

  38. Very thanks saho..
    Jayen jayama wewa!!

  39. Kalinma dalaa ela saho.ow part 2ena dawasak kiyala ne thama

  40. සබට ස්තුතිය සහෝ

  41. Sub ekata thanx

  42. Nirodha uthpala

    Elama bro obata jaya digatama sub denna labeva keya hadavatinma partana karanava

  43. Thanks you

  44. Sudheera Kasun

    හම්මේ අද කලින්ම සබ් දුන්නට තෑන්ස් බ්‍රෝ……!

  45. Thanksssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  46. ගොඩාක් ස්තූතියි….!

  47. Gathsara Umesh Kumara

    adee welasanima genalla..bohooma sthuuthiy ayye sabata…11 weni epiyen hamuwmoo

  48. chamoth madushanka

    thank machan

  49. Asawen balan hitiye.Sub ekata (Thanks).

  50. Thanks For The Sub..
    Good Luck Bro

  51. ගොඩාක් ස්තූතියි….!

error: Alert: Content is protected !!