Saturday , October 31 2020
Breaking News

Teen Wolf [S06 : E16] with Sinhala Subtitles | අවි ගබඩාව.! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 53 votes.
Please wait...

කොහොමද කට්ටියටම ආයෙත් ටින් වුල්ෆ් කතා මාලාව සමග උපසිරසියක් කරන්න ලැබුනා ලියො සහොදරයාට අකරතැබ්බියක් වෙලා නිසා. පුළුවන් ඉක්මනට උපසිරසිය අරන් ආවා මම පරක්කු නැ කියලා හිතනවා.

ඉතින් කතාමාලාව අවසානයට දැන් ලග ලගම එනවා දුක හිතෙන සිද්දියක් තමා මොනවා කරන්නද. අන්තිම වරට කාතා මාලාවේ කොටසක් නිකුත් උනේ සති දෙකකට කලින් එවර කතා කොටස් දෙකක් නිකුත් උනා. ඉතින් ගිය කතාව ගැන කිවොත්  අපිට කතාව පටන් ගන්නේ තියො සහ තව මිනිස් වෘකයන් දෙදෙනෙකු කවුදො කෙනක් අල්ලගෙන වද දෙන තැනකින්. අනිත් දෙන්නා ගැන කිවොත් ඒ තමා ස්ටොමිගේ රැලේ අන්තිම ඉතුරු වෙලා ඉන්න දෙන්නා ඒ දෙදෙනා මුලික කර ගෙන තමා කතාව ගලා ගියේ ඒ ඔවුන් දෙදනා පස්සෙන් දඩයක්කාරයො එන හැටිත් අවසානයේ ශේරිෆ් මුලස්ථානයටම දඩයක් කාරයො පහර දෙන්න හදන එකත් සමගම අපිට බලා ගන්න පුළුවන් උනා.ඒ වගෙම උපපරික්ෂකයන් කිහිප දෙනෙකුත් දඩයක් කරයො එක්ක එකතු වෙලා ඉන්න වගත් සහ ප්‍රධාන හතුරාව විදයට ඉන්න බිය ආහාරයට අරන් ශක්තිමත් වෙන ඇනුක් ඊටෙ කියන සතාව ඩිටන්,මේසන් සහ කොරි එකතු වෙලා අදුර ගන්නා හැටිත්. ඒ වගේම අපිට දකින්න ලැබුනා අවසානයට කාලෙකින් දකින්න ලැබුනේ නැති ස්කොට්ගේ පියාවත් නැවත පාරක්. ඒ ඔහු ඇවිත් ස්ටොමිගේ රැලේ අන්තිමට ඉතුරු වෙලා ඉන්න දෙන්නව FBI එකේ භාරයට ගන්න හැටි. එත් සියළුම දෙනා කොහොම උත්සහ කරත් ස්ටොම්ගේ රැලේ අන්තිම දෙන්නත් දඩයක්කාරයො මරලා දානවා. ඒ වගෙම ස්කොට් ඇතුලු පිරිස බිකන් හිල්ස් අතඇරලා යනවා දකින්නත් පුළුවන් එත් එක බොරුවක් කියලා මෙසන් දැන ගන්න තැනින් කතාව ඉවර වෙනවා.

ඉතින් අද කතාවත් කුතුහලය දනවන කොටසක් මම එක ගැන වැඩිය විස්තර කරන්නේ නැ එත් එක දෙයක් කියන්න පුළුවන් කාලයක් තිස්සේ මම නම් වෙයි කියලා බලාපොරොත්තු උන දෙයක් මලියා සහ ස්කොට් අතර වෙනවා. ඒ වගේම දැන් නම් කතාව හොදට රසවත් විගෙන එනවා. එත් තව කොටස් හතරකින් මේ කතාව සදහටම ඉවර වෙනවා!

එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු!

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen.Wolf.S06E16.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Check Also

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E13] Sinhala Subtitles | අපි සටන් කරන්නෙ මේ වෙනුවෙන් ❤ [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමය මෙන්ම අවසන් කතා සමයෙ අවසාන කතාංගයත් අරගෙන ආවා. …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Thanks

  2. තෑන්ක්ස් සබ් එකට

  3. 17 ta sub one…..

  4. උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Samod Madushan

    එල එල මචෝ….. එනකං බලං හිටියෙ

  7. thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  8. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  9. ස්තුතියි සහෝ ……
    ජය වෙිවා !

  10. Hima Benaragama

    සබ් එකට ගොඩක් ස්තූතියි…

  11. Sub ekata thanx

  12. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  13. kauru hari kiyanwada sub banne kiyala

  14. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  15. Dushan Tharuka

    thanks mcn

  16. Thankz Thankz balan hitiye enakam jayawewa

  17. ගොඩාක් ස්තූතිය සහෝ සිංහල උපසිරැසියට ..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය වේවා …!!!

  18. Thanks…

  19. sub ekata thanks saho.. jaya wewa!!

  20. sab akata thanks සුධිර මාලන් saho..

  21. එත් තව කොටස් හතරකින් මේ කතාව සදහටම ඉවර වෙනවා! feeling sad oi… thanks bro sub akata..

  22. උපසිරසට ජය…. හැකි ඉක්මනින් උපසිරස ලබා දීමට කරන කැපවීමට ස්තුතියි….

  23. Nirodhauthpala

    Thx for sub digatama demu obata jaya bro umbala nattam api thamath english sub hoya hoya gas bada ganava

  24. ස්තුතියි

  25. torrent link ekak dennako plzzz

  26. thanks machan

  27. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. Thanks bro Balagena hitiye dhanakan

  29. Liyoo get well soon.tnx mcn kara gehuwata

  30. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  31. Thenks Saho sub ekata
    ලියෝ ට ඉක්මන් සුවය පතමු

  32. සුපිරි කොල්ලෙක්නෙ………

  33. thanks frnd

  34. elzzz digatama sub demu…………….

  35. . බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

error: Alert: Content is protected !!