අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Terminal (2018) Sinhala Subtitles | පළිගැනීමේ මාරදූතියෝ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 44 votes.
Please wait...

මේ වතාවේ මම ඔබ වෙත ගෙන එන්නේ 2018 වසරේ මැයි 11 වැනිදා එක්සත් ජනපදයේ ප්‍රදර්ශනය පිණිස නිකුත් වුණු අලුත්ම ත්‍රාසජනක අපරාධ ගණයේ චිත්‍රපටයක් වන Terminal. Vaugn Stein විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ඔහුගේම පිටපතකට අනුවයි නිෂ්පාදනය කෙරුණේ. කෙසේ වෙතත් එක්සත් රාජධානියේ මේ චිත්‍රපටය තිරගත කිරීමට නියමිත වන්නේ ජුලි 06 වැනිදා බවයි අන්තරජාලයේ සඳහන් වෙන්නේ. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb) හිමි වුණු අගය 5.2/10 ක් වුණත් මේ චිත්‍රපටය නැරඹීමෙන් පසු ඔබට හිතේවි මෙය ඊට වඩා ඉහළ අගයක් ගැනීමට සුදුසු චිත්‍රපටයක් බව. චිත්‍රපටයේ කතාව ඉදිරිපත් වන ආකාරය අනුව කතාව මුලදී තරමක් අපැහැදිලි ගතියක් තිබුණත් අවසානය දක්වා නැරඹීමෙන් ඔබට එය වටහා ගත හැකි යි. මිනිත්තු 90ක ධාවන කාලය පුරා කුතුහලය දනවන අන්දමින් දිගහැරෙන්නේ එකට ජීවත්වන කුලී ඝාතකයන් දෙදෙනෙක්, අසාධ්‍ය රෝගයකින් පෙළෙන ගුරුවරයෙක්, මුරකාරයෙක් සහ එක්තරා අවන්හල් සේවිකාවක්, කෘරතර පළිගැනීමක් වෙනුවෙන් සිදුකෙරෙනඑක්තරා දුෂ්ඨ මිනීමැරුම් සැළසුමක ඉත්තන් සහ කොටස්කරුවන් වන ආකාරය යි. මෙහි කතාව ගැන ඊට වඩා යමක් කීමෙන් මම වැලකි සිටිනවා. චිත්‍රපටය නැරඹීමෙන් ම ඔබට මෙහි සිදු වන දේ ගැන දැනගැනීමට ඉඩහරිනවා!

නළු නිළියන්:

  • Margot Robbie – ඇනී/බොනී ලෙසින්
  • Simon Pegg – බිල් ලෙසින්
  • Dexter Fletcher – වින්ස් ලෙසින්
  • Mike Myers – ක්ලින්ටන්/ෆ්‍රැන්ක්ලින් මහත්මයා ලෙසින්
  • Max Irons – ඇල්ෆ්‍රඩ් ලෙසින්
  • Katarina Cas – ක්ලෝයි මෙරිවෙදර් ලෙසින්
  • Nick Moran – ඊලින් ලෙසින්
  • Jourdan Dunn – කොනේහෝ ලෙසින්
  • Matthew Lewis – ලෙනී ලෙසින්
  • Thomas Turgoose – රේමන්ඩ් ලෙසින්
  • Jay Simpson – ඩැනී ලෙසින්
  • Ben Griffin – ටෝබි ලෙසින්
  • Robert Reynolds – වෛද්‍යවරයා ලෙසින්

මේ උපසිරැසි ලබාදී ඇත්තේ Terminal.2018.HDRip.XviD.AC3-EVO සහ Terminal.2018.720p.WEB-DL.x265.PSA පිටපත් වලට යි. මේ නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ, දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.

ඔබට තෙරුවන් සරණයි!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

42 thoughts on “Terminal (2018) Sinhala Subtitles | පළිගැනීමේ මාරදූතියෝ! [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you sub ekata

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
    ජය වේවා!!!

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතිය .ජය වෙිවා …

    Reply
  • thanks sahoo.. jaya wewa

    Reply
  • Ela saho thanks

    Reply
  • Thanks Bro Sub Ekata. Jaya Wewa!!!

    Reply
  • සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • black water 2018 sub denna. sada jaya.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thanks macho…….

    Reply
  • සබ් එකට ස්තූති වේවා…..

    Reply
  • උපසිරැසියට ගොඩාක් ස්තූතියි දිගටම සබ් දෙන්න ජය වේවා

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය
    Lucifer ඉතිරි කොටස් ටිකේත් සබ් පුලුවන් විදියකට දෙමු…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • සබ් එකට බොහොම ස්තුති සහෝ….

    Reply
  • Well done bro…keep continue it…good luck….god bless you….Thanks so much…..

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • බොහොම ස්තුතියි අනේ මේ වගේම Tremors 6 සබ් එක දාන්නකෝ .

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply

Leave a Reply to gihan Cancel reply

Your email address will not be published. Required fields are marked *