You dont have javascript enabled! Please download Google Chrome!
Friday , September 13 2019
Breaking News
Home / 18+ / Terminator 3: Rise of the Machines (2003) Sinhala Subtitles | උසස් උන යන්ත්‍ර [සිංහල උපසිරැසි සමඟ]

Terminator 3: Rise of the Machines (2003) Sinhala Subtitles | උසස් උන යන්ත්‍ර [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

ඔන්න යාලුවනේ මම මගේ දහතුන්වෙනි උපසිරසි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා.මේක තමයි ටර්මිනේටර් මාලාවේ තුන්වැන්න.මේකත් සුපිරිම සුපිරි කතාවක්.මම හිතනවා මෙහි පළමු සහ දෙවැනි කොටස් ඔයාලා කලින් නරබන්න ඇති කියල.ඒ වගේම රේටින් 6.5 ක් ලබා ගන්නත් හැකියාව ලැබිලා තියෙනවා.මේකේ කතාවත් ලියලා තියෙන්නේ කවුරුත් දන්නා James Cameron විසින් ඒ වගේම ප්‍රධාන චරිත Arnold Schwarzenegger, Nick Stahl aසහ Kristanna Loken රග දක්වනවා.

මෙවර ජෝන් කෝනර්ට පහරදීමට ලක්වන්න සිදුවන්නේ තරුණ වියේදී.කලින් ඔහු ඉපදෙන්න පෙර ඔහුගේ මවටත්,පසුව ඔහු දරුවකුව සිටිද්දීත් කලින් දෙවතාවක්ම ටර්මිනේටර් විසින් පලිගැනීමට පැමිණියත් ඔවුන් බේරෙනවා.මෙවර පැමිණෙන්නේ ආයුද සහිතවම නිර්මාණය කරන ලද ටර්මිනේටර් කෙනෙක් විසිනුයි.මෙවරත් ඔහුවආරක්ෂා කරන්න අනාගතයෙන් ටර්මිනේටර් කෙනෙක් එනව.මම ඉතින් වැඩිය කතාව ගැන කියන්න යන්නේ නැහැ.මෙම කතාවේදී තමයි ඔහුට ඔහුගේ බිරිදව මුනගැසෙන්නේ.

මම කියනවා ඔයාලටත් මෙය අරගෙනම බලන්න කියල.යන්න කලින් ඔයාලගේ අදහසුත් ලියල යන්න

Due to copyright issues, we do not provide any torrent links.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

46 comments

  1. Thanks Super

  2. Bhawantha Chamod

    thanks mcn.

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub dunnata..
    Jaya wewa!

  4. shyaminda wanniarachchi

    thanx bro

  5. Supun Madhusanka (Bunny)

    Thanks saho….. good work…..

  6. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  7. පට්ට…ෆිල්ම් තුනම බාන්ඩ දැම්මා ඔන්න…..

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛

  9. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  10. Thanks for the Sinhala Sub…
    please…. could you update Terminator Salvation movie’s Sinhala Subs…?

  11. නියම චිත්‍රපටියක්.. මමත් බාගන්නවා.. බොහොම ස්තූතියි දිමුතු සහෝ.. ජයවේවා!

  12. මචො මේකෙ සබ් ටඉටල් බලන්නෙ කොහොමද man file එකක් නෙ තියෙන්නෙ

  13. රාම් රාජ්

    ස්තූතියි.ෆට්ට ෆිලම් සෙට් එකක්.

  14. dimuthu තරංග ඉලුක්කුඹුර

    jay සහ රිකීn කියන අදහසට මම එකගයි.මගෙන් උන අතපසුවිම ගැන අවංකවම කණගාටුවෙනවා. Rise කියන වචනයෙන් උසස් කියන අර්ථයත් එනවා.නමුත් ඔබල කියනවා වගේ මෙහි නියම අර්ථය නැගීසිටීම තමයි.නැවතත් ඔබ දෙපලට ස්තුතියි

  15. Terminator 3: Rise of the Machines (2003) | උසස් උන යන්ත්‍ර.

    “උන” කියල වචනයක් සිංහල භාෂාවේ නැහැ. “වුන” හෝ “උණ” කියල වචන නම් තියෙනවා. ඔයාට අගෞරව කරන්න නෙමෙයි මේ කියුවේ. වැරද්දක් තියෙනවනම් ඊළඟ සබ් එකේදී හරි හදාගන්නයි කියුවේ.

    ඒ වගේම jay කියල තියෙනවා වගේ , Rise of the Machines කියන්නේ ‘උසස් උන යන්ත්‍ර’ නෙවෙයි “ යාන්ත්‍රිකයන්ගේ නැගීසිටීම” කියන තේරුම තමයි.

    ඊළඟ උපසිරැසිය මිට වැඩ හොඳින් කරන්න. ස්තූතියි.

    අද සබ් එකක් දෙන්නේ නැහැ වගේ බයිස්කෝප් එකෙන්

  16. මචන්, Rise of the Machines කියන්නේ ‘උසස් උන යන්ත්‍ර’ නෙවෙයි “යාන්ත්‍රිකයන්ගේ නැගීසිටීම” කියන තේරුම. Nice Work !! Good Luck !!

  17. පැතුම් අරෝශන වනිගසේකර

    එල වැඩක් මචන්
    ෆිල්ම් එක ලග කලින් බැලුව
    දැන් සබ් එක්කම ආපහු බලනව

  18. patta kollek
    digatama karanna
    jayawewa
    budu saranai

    eliwenakan banawa

  19. “චූටී මල්ලි”

    ela kollo ela digatama sub denna

  20. subtitle wada karan nane.. MAN file ekak tiyenne, srt ekak nemene

  21. balalaa nam naa. thank’s

  22. mudiya / මුදියා

    නියමයි දිමුතු.එක දිගට අතඅරින්නෙ නැතුව දෙන එක නම් පට්ට.ජයවේවා.බොහෝ…………………..ම ස්තූතියි…!

  23. me sub aka wada karan nhena ‘MAN’kiyala 24kb akak anna.

  24. නලින්

    එළ දිමුත් පට්ටම මුවි සිරියස් එකක් තමයි මේක
    සබට ස්තුතියි කරලා ඔන්න මමත් බා ගන්නවා

    ජය වේවා

  25. බොහොම ස්තුතියි සහෝ මේ අවලංගුකරන්නා චිත්‍රපටි ටික සිංහල හදල ගේනවට.
    තව එකනේ… ඒකත් අරගෙන ඇවිදිං වැඩේ ඉවරයක් කරමු ලස්සනට. එකයි කිව්වට 2015 මේකේ 5 ආවහම ඒකත් දෙන්ඩ වෙයි ඒකට. හරිය?

    පිං සහ ජය!

  26. කැලුම් ගුණසේකර

    තවමත් මේ චිත්‍රපටියට කොච්චර අය කැමතිද කියලා පේනවා උපසිරැසි ලබාගත්ත අය දැක්කාම. ස්තුතියි සහෝ.

  27. Anith awarh ikmanatama denna bro

  28. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…….

  29. සුපිරි ෆිල්ම් මේවා තමා

  30. .MAN file kiyalane tiyenne.play wen nahane..

  31. Maxxa film set.aka

  32. එල හොද

  33. පට්ට සහෝ.

  34. Pattama meyka.denakam unne

error: Alert: Content is protected !!