Tuesday , September 22 2020
Breaking News

Terra Nova 2011 [E 08 – Proof] | ඔප්පු කිරීමක්….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Terra Nova 4

මේ අට වෙනි කොටසයි. ඊයේ වගේම ඔන්න අදත් කොටස් දෙකක් දුන්නා. වැඩි දෙනෙක් ඉක්මනට කතාව දීලා ඉවර කරනවට අකමැතිද මන්දා. 😛 හොඳයි මුලින්ම පහුගිය කොටස ගැන මතක් කරගෙන ඉම්මු.

කලින් කොටසේදී ටෙරා නෝවා වෙත අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ තමා පැමිණෙන උල්කාවක් භූමියට ආසන්නයේදී පිපිරීම නිසා ඇතිවෙන විද්‍යුත් චුම්බක ස්පන්දයකින් ජනපදයේ හැම පරිපථයක්ම පිලිස්සී යෑම. ඒ හින්දා ආයුධ, ආරක්ෂාව මෙන්ම වෛද්‍ය පහසුකම් පවා බිඳ වැටෙනවා.

මේ අතර මීරා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන හයවෙනි කොටසේදී ඇය කුඩා ළමයා මාර්ගයෙන් ගන්නට තැත්කළ පෙට්ටිය සොරාගනු ලබනවා. ඇය එක්වරම එය ආරක්ෂිතව තැබූ තැන දැනගත් ආකාරය අනුව ටෙරා නෝවා ඇතුළේ ඉන්නා ඔත්තුකරුවා ගැන තිබ්බ සැකය ස්ථීර වෙනවා. ඒ වගේම මේ කථාවේ වැදගත් චරිතයක් වෙච්ච ටේලර්ගේ අතුරුදහන් වෙච්ච පුත්‍රයා වෙනුවෙන් තමා මීරා මේ පෙට්ටිය රැගෙන විත් තිබෙන්නේ. ඔහු පවසන ආකාරයට ඔහු යම් විසඳීමක ආසන්නය පැමිණ තිබෙන බවත් එය නොකිරීමටනම් තම පියා තමන්ව මරා දැමිය යුතු බවත් පවසනවා.

අද කොටසේදී මැඩී ශැනන්ට වීරයා වීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මීරා ජෝෂ්ගෙන් බලාපොරොත්තු වෙන දේ අද ඔහුට දැනගන්නට ලැබෙනවා. බාගෙන බලන්නකෝ. 224

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Udamith Damith (b\k )

    …………
    බොහොම ස්තූතියි උපසිරැසියට

    ………..

  2. Sajith Akalanka

    thanks…

  3. Thanks good work

  4. නියම වැඩක්

  5. patta kathawa meka thanks

  6. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  7. Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks sub ekata…

  8. upasirasa walata sthuthiy

  9. බොහොම ස්තුතී…!!! ^_^

  10. Thanks

  11. NICE WORK. THANKS A LOT

  12. wow niyamayi .api mewage katha balann harima asyi.apita mahansi wela mewa dena oyata bohoma pin.oyage therima niyamayi

  13. wow nimayi roy. api mewage katha banna harima asyi.mewa apita dena oyata bohoma pin.oyage therima vishishtayi

  14. wow niyamayi roy mewage katha balanna api harima kamathi oyata bohoma pin.

  15. man baiscop eke revalution walata passe balapu hodama maruma kathawak.me wage katha baiscop eken dena roy ta odak sthuthi.niyamai.

  16. සෑහෙන්න වේගෙකින් සබ් දෙනවනේ.. බොහොම ස්තූතියි රොයිලි සහෝ..

  17. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  18. ela patta saho . maru thanks a lot

  19. සිරා සිරියස් එක.රොයිලි සබ්ස් දීමනම් සුපිරියි.තැන්ක්යු වේවා.බය නැතිව බලන්න පටන් ගන්න පුළුවන්

  20. Thnx broo…!! Meka nam supiri TV series ekak.. eth 2nd Season ekak ne neda…??
    Anyway, Enjoying a lot.. keep continue the Good work..
    All da best 🙂

  21. mudiya / මුදියා

    එල එල රොයිලි අයියා.ජයවේවා.බොහෝ……………………………………………ම ස්තූතියි…!

  22. thanks saho

  23. gret work roy. patta ela thanks a lot roy.

  24. niymeta wade yanawaa

  25. 09th dennoo….

  26. thanks machan….thankks very much…next machan…

  27. “චූටී මල්ලි”

    එහෙම දෙයක් නෑ සහෝ
    ඔයාගෙ දිමේ පුරශ්නයක් නෙමෙ තියෙන්නෙ
    බලන්න වෙලාව නැති කමක්
    මේ දවස් ටිකෙ පහරවල් එනවා හිටු කියලා
    එල එල
    අනික්වත් දෙන්න ඉක්මන්ට
    ඔබට ජය………….

  28. Thanks……

  29. Thanks Macho…..

  30. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අකමැතියි නේන්නම්…
    මේ දෙන දීමට බලන්නේ කොහොමෙයි….
    ඔයා නම් කියයි අපි එපයි මෙව්වා බලන්න…
    නොබලා ඉන්න හිතෙන එකක් නම් ඔන්න නොබලා හරි ඉන්න පුළුවන්…
    කොහෙද මේකා දෙන්නෙම එක කොටසක් බැලුවම ඇබ්බැහි වෙන එව්වා නේ….
    ඉතින්, රෑ නිදිමරන් බළලා, උදේට වැඩට පරක්කුවෙලා ගිහින් බැනුම් අහනවා…
    අනේ….කාටද මේ අවනඩුව කියන්නේ…

  31. pata pata gaala enawa … niyamai.

  32. Rumesh Dilshan

    thenx machchan

  33. dn me hindi 1 banawa
    eakata passe meka balanawa
    thanks saho
    mechchara ikmanta dei kiyala hithuwewath na

  34. නලින්

    ස්තුතියි රොයිලි අයියා

  35. wooow thnks,,,ekmanata danawata

error: Alert: Content is protected !!