You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , November 16 2019
Breaking News
Home / All / Terra Nova 2011 [E 09 – Vs.] | යහපත උදෙසා පව් කිරීම….. [සිංහල උපසිරැසි සමඟ]

Terra Nova 2011 [E 09 – Vs.] | යහපත උදෙසා පව් කිරීම….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

Terra Nova 6
මේ නව වෙනි කොටසයි. මුලින්ම පහුගිය කොටස ගැන මතක් කරගෙන ඉම්මු.

අටවෙනි කොටසෙදි මෙතෙක් කල් හැමෝවම රවටාගෙන සිටි ගවේෂකයෙක්ව මැඩී එළිකරනු ලබනවා. ඒ වගේම ජෝෂ් හට තම පෙම්වතියව ගෙනැවිත් දීමට මීරා ඉල්ලන බේත් ලබාදීමට ජෝෂ්ට සිදුවෙනවා. එහෙත් පසුව ඔහු කළ වැඩේ බරපතල කම තේරි ඔහු ඒ බව දෙමාපියන්ට දැනුම් දෙනවා. එමඟින් ටේලර් දැනගන්නවා මීරා හට 2149 ට ඇමතිය හැකි ක්‍රමයක් තිබෙන බව.

ඒ වගේම කලින් මිනීමැරුමක් වෙනුවෙන් පිටුවහල් කරපු සෙබළාව අසීරූ තත්වයකින් මුදවා ගන්නා ටේලර් ඔහුට තව අවස්ථාවක් දෙනවා. ඒ තමා නැවත පැමිණීමට නම් හයේ කට්ටිය හා මුසු වී අවස්ථාවක් ලැබෙන තෙක් ඉන්නා ලෙස. ඒ වගේම ජෝෂ්ට මීරාව සම්බන්ධ කරවපු බොයිලන්ව අත් අඩංගුවට ගන්නවා.

හොඳයි අද කොටසෙන් මීරාට ඔත්තු අරන් යන මාධ්‍යයක් අඳුනා ගැනීමත්, ටේලර්ගේ රහසක් එලිවීමත් දකින්න ලැබෙනවා. බාගෙන බලන්නකෝ. 225

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

Leave a Reply

33 comments

  1. Udamith Damith (b\k )

    ……
    බොහොම ස්තූතියි උපසිරැසියට

  2. Sajith Akalanka

    Thanks…

  3. Thanks good work

  4. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  5. Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks sub ekata…

  6. elama thama.balanna balanna asa hithena kathawak.ilagata mokadha wenne kiyala danagannakam iwasillak na.sab walata bohoma sthuthiy.biscop.lk ekatath jayawewa.

  7. බොහොම ස්තුතී…!!! ^_^

  8. COMMENT GANA HITHANNA EPA .OYA MEWAGE ELA TV SHOW EKAKATA ATHA GAHALA MECHARA WGEN DIPU EKA GANA HITHANNA.KATTIYA MEKA HEMIN BALADDI COMMENT EYI GINDRA WAGE. SUPER FAST GREAT SELECTION.THANKS A LOT

  9. mudiya / මුදියා

    සුපිරි රොයිලි අයියා.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!

  10. wow niyamayi .api mewage katha balann harima asyi.apita mahansi wela mewa dena oyata bohoma pin.oyage therima niyamayi

  11. ela roy lee great wok .well done.patta

  12. මමත් ඔන්න බෑවෙන්න දැම්මා.. බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  13. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  14. senesh dissanayake

    තැන්ක්ස් මචෝ…ඉතිරි ටිකත් ඉක්මනට දෙමු…..

  15. තැන්ක්ස් මචෝ…පට් පට් ගාලා සම්ස් දෙනවාට…රොයිලි සම්ස් දෙනවානම් සිරියස් එකම එක සැරේ බානවා

  16. රොයිලි ge wada niyamai

  17. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි.
    ඉතිරි ටිකත් මේ වේගෙන්ම දෙමු…..

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ යාන්තම් ඇති, අද එකයි…
    කොහොම හරි කියලා කියලම වදේ නිසා පොඩ්ඩක් අහල වගේ…
    දැන් මම නම් බලමින් සිටින්නේ 4 වෙනි එක…
    ඉක්මනට සමාගාමී සබ් එක හා එකතු වෙන්න ඕනේ…
    ජය වේවා!!

  19. tnx bro..ada2k denne nedda.jayawewa…!!

  20. “චූටී මල්ලි”

    එල
    9ත් හරි, තව ජුන්ඩයි
    ඒකත් දෙමු සහෝ
    ඔබට ජය……..

  21. thanks!!!!Ramona And Beezus 2010 meke sinhala sub thiyena kenek mata email karannako…ake sub file aka download karanna behene…plzzzzzzz…[email protected]

  22. thanks saho. patta. me baana gaman…jaya wewaaaa

  23. thanks for sinhala sub. than thamai E1 &2 download karanne. meke chuti file nathi eka apita padui.

  24. ela ela 9th dila

error: Alert: Content is protected !!