Monday , September 28 2020
Breaking News

Terra Nova 2011 [E 10 – Now You See Me] | සතුරා හා මිතුරා….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

Terra Nova 2
හොඳයි මෙන්න එහෙනම් දහවෙනි කොටස. හැමදාම වගේ කලින් කොටස මතක් කරගම්මු එහෙනම්.

කලින් කොටසේදී මීරාට ඔත්තු යවන ක්‍රමය අඳුනාගත්තා. ඒ වගේම ටේලර්ගේ රහසක්ද එළිවුණා. ඒ වගේම 2149 ඉන්නා බලවත් අයගේ අපේක්ෂාවද එළි වුණා. ඒ තමා ටෙරා නෝවා හී සියලුම සම්පත් 2149 ට ගෙනයෑම. ඒ සඳහා ද්වාරය දෙපැත්තටම විවෘත කරවීමට තමා ලූකස් පැමිණ තිබෙන්නේත්. එසේම ලුකස් පණිවිඩයක් යවා ටේලර්ගේ ප්‍රධානියාව ගෙනැවිත් ඔහු මගින් ටේලර්ව බලයෙන් පහකිරීමට දරනා උත්සහය වැළැක්වීමට යෑමේදී ඔහු අතින් තම ප්‍රධානියාව ඝාතනයට ලක් වෙනවා. එහෙත් ඔහු ලූකස් ගේ පණ බේරනවා.

අද කොටසේදී ටේලර් හට සිත්ගන්නා සුළු අමුත්තෙක්ව හමුවෙනවා. ඒ වගේම ජිම් ගේ ඔත්තුකාරයා සොයා ගන්නා පරීක්ෂණයේ ප්‍රගතියක්ද දකින්න ලැබෙනවා. බාගෙන බලන්නකෝ. 226

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. Udamith Damith (b\k )

    බොහොම ස්තූතියි උපසිරැසියට…………
    ………………………..
    …………………………….

  2. thanks macho

  3. Sajith Akalanka

    Thanks…

  4. Thanks good work

  5. episode 3 eka download karanna bane …mokada karanne,, eka net eke wena kohewath nane

  6. supiri wadak ..keep it up wish u all the best

  7. සඳරු අංජන

    niyamai

  8. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  9. Achintha sameera

    රොයිලි
    ප්රනාන්දු thanks sub ekata…

  10. බොහොම ස්තුතී…!!! ^_^

  11. Thanks

  12. GREAT. MEKA BALALANDA BALADA ASAYI.SUPIRI. THANKS A LOT

  13. ජය වේවා

  14. පට්ට. ස්තුතියි සහෝ.

  15. බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!

  16. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  17. බොහොම ස්තුතීයි සහෝ….

  18. senesh dissanayake

    නියමයි මචන්….මේක එනකන් බලන් හිටියේ…thanks මචන් sub දෙනවට ..අපි වෙනුවෙන්..එක ලොකු දෙයක් ….

  19. “චූටී මල්ලි”

    දෙන්ඩ දෙන්ඩ
    තව ටිකයි
    ඔබට ජය…………..

  20. thanks machan…uba nam niyama kollek……

  21. තවම 5 හා බලන්නේ 🙁 දුන්න කියන්නේ ඇටි හැලෙන වේගෙන් දුන්නේ

  22. maxxxa mara speed macho

  23. ela ela machan

  24. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි, නියමයි..දැන් නම් ටිකක් මමත් සමගාමී උපසිරැසි කරණයට ලං වෙලා ඉන්නේ…
    ජය වේවා…

  25. රොයිලි අයියා නතානියෙල් ටේලර් එක්ක තරහෙන් වගේ පුදුම වේගෙන් ඉවර කරන්න මේක.
    කොහොම හරි කමක් නෑ කාටත් හොදා ඉක්මනට බලන්න ලැබෙන එක.
    එහෙනම් අවසාන කොටස ලැබෙයි කියල හිතනව ඉක්මනට.
    බොහොම ස්තුතියි.
    ෂැනන් පවුලේ වික්‍රමය තව කොටසයි කියල හිතෙනකොට FOX නාලිකාවේ ලොක්ක හොයාගෙන යන්න හිතෙනවා.

  26. රොයිලි තැන්ක්යු මචෝ උදේ 9 ය බැලුවා විතරයි …ගිඳර වාගේ දැන් 10 බලන්න පටන් ගන්න ඔනේ…

  27. tnx saho..denakam dawasama balan hitiya..jayawewa..!!

error: Alert: Content is protected !!