Thursday , October 28 2021
Breaking News

Testament of Youth (2014) with Sinhala Subtitles | තාරුණ්‍යයේ අවසන් කැමති පත්තරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 9 votes.
Please wait...

Testament of Youth (2014)

Testament of Youth (2014) ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්වීම බයිස්කෝප් අඩවිය වෙනුවෙන්, මුලින්ම කියන්න ඕනි අදහසේ අවුලක් තිබුනොත් වැඩිය ගණන් ගන්න එපා. තව දෙයක් අපේ GOT star ජෝන් ස්නොව්ත් මේකේ ඉන්නවා. එහෙනම් ෆිලුම පැත්තට හැරෙමු.

මේ ෆිලුම දිවෙන්නේ පළමු ලෝක යුධ සමයේ. පළමු ලෝක යුධ සමයේ මතකයන් පදනම් කරගෙන ලියලා තියෙන්නේ Vera Brittain කියලා කෙනෙක්, මේ ෆිලුමේත් ඒ නමෙන්ම ප්‍රධාන චරිතයක් ඉන්නවා. IMDB ශ්‍රේණි ගත කිරීම් වල 7.3/10 ක් ගත්ත මේ චිත්‍රපටිය ගැන නම් කියන්න දෙයක් නෑ. සුපිරිම ෆිලුමක්. පළමු ලෝක යුධ සමයේ තරුණ ආදරයක් තමයි මේ කතාවට පදනම් වෙලා තියෙන්නේ. කතාව කෙටියෙන් කිවුවොත් වීරා බ්‍රිටෙයින් නම් ගැනු ළමයා  Oxford විද්‍යාලය මගකදී හැර ගිහින් යුධ පිටියේ හෙදියක් විදිහට වැඩ කරන්න ගන්නවා කතාව ගැන ගොඩක් කිවුවොත් බලන්න දෙයක් නැති වෙනවනේ. ඔයාලා බලලම තීරණය කරන්න චිත්‍රපටිය කොහොමද කියලා. ප්‍රධාන නළු නිලියන් ගැන කිවුවොත් අපේ GOTජෝන් ස්නොව්  Kit Harington ඉන්නවා , Alicia Vikander, Taron Egerton මේ අය තමයි ප්‍රධාන චරිත වෙන්නේ. ගොඩක් අයට ඇඩේන්න පුළුවන් මේක බලාගෙන යද්දී. එහෙනම් බලලම කියන්ඩෝ.

Testament.of.Youth.2014.720p.BluRay.x264.YIFY මේක google search කරලා එන site එකකින් ෆිලුම බාගන්න පුළුවන්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු ඔබට ජය.

Testament of Youth (2014) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Testament.of.Youth.2014.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රගති සම්පත්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Spectacular Spider-Man [S01 : E06 & E07] Sinhala Subtitles | රයිනෝ සහ ග්‍රීන් ගොබ්ලින්ගේ ආගමනය… [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් කියපු විදියටම එපිසෝඩ් 6 සහ 7ත් උපසිරැසි අරගෙන ආවා. කලින් ඒවා බලලා ඇති …

Leave a Reply

Your email address will not be published.

18 comments

  1. Saranga J. Liyanagama

    Thanks

  2. Thanks bro

  3. බාහෝම ස්තූතියි උපසිරැසියට……

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. Pragathi, niyama wedak niyameta karala. films dekaknma ethi welada? thawa honda filma keepayakian site eka babalawanna! thanks!

  6. patta film eka.. kiyala wadak ne mcn.. kalin meke sub aran tiye. e unata mekata tama comment ekak dana palaweni wathawa. me taram kolty patta film ekak dammata sub karata comment ekak danna oni. melo rahak nathi pissu vikara walata wada me filuma supiri. film eka balala iwara unama e ena feeling kiyala wadak ne mcn patta. ow meka minissu maraganna udda karana minisunta jeewth wela inna kale ohe weli weli jeewth wena unta therumak natiwa jeewath wena untath me filuma honda padamak sirawatama

  7. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. නියමයි සහෝ….නියමයි…!!!
    බොහොම ස්තුතියි සබ් එකට.

  9. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  10. බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා ප්‍රගති සහෝ…
    ඊළඟ උපසිරසෙන් හමුවෙමු…

  11. 1 idan 100 ta tha thawath sab karanna haki wewa!!!
    meka denakm hitiye dan bala balanwa

  12. අනේ… ඔයාගේ පලවෙනි උපසිරැසියට මට සුභ පතන්න බැරි වුනානේ.
    ඔන්න ඔයාට මගෙනුත් පලවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ.

  13. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  14. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  15. 1st sub ekta niyma film 1k dila tiynne aniwa balnwa
    THANKS LOT digtma sub krnna JAYA WEWA!!!!!!!!

  16. Pragathi, palamu weyamata suba pethum! site eke ayath, api wage rasikayanuth oyawa sadarayen pili ganiwi. onna film eka baganna demma. balala thamai comment eka danne, wenadata nam. site eka babalawanna honda films tikakata subs denna. thanks!

error: Alert: Content is protected !!