Thalaivaa (2013) Sinhala Subtitles | නායකයා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද මම හුඟ දවසකට පස්සෙ දෙමළ චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආව. ඒකත් මේ වසරේ නිකුත් වුනු සුපිරිම චිත්‍රපටයක්. දෙමළ සිනමාවේ විජේ කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙත් සැලකියුතු ලකුණු ප්‍රමාණයක් අරගෙන තියන හොඳ කතාවක් තියන චිත්‍රපටයක් තමයි මේ.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. Vijay විසින්.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. Vijay විසින්.. Thaandavam (2012), Madrasapattinam (2010) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මොහු විසිනුයි.සන්තානම්ගේ විකට චරිතය නිසා චිත්‍රපටයට තවත් රසයක් එක් වී තිබෙනව. හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක් නිසා වැඩි විස්තර නැතුව කෙලින්ම චිත්‍රපටයේ කතාව කියන්නම්කො.
චිත්‍රපටය ආරම්භ වන්නේ බොම්බායේ දරාවී ප්‍රදේශයේ ඇතිවන කලබයක් සමඟයි. ඒ මහාරාශ්ත්‍ර වැසියන් සහ සංක්‍රමණික දෙමළ වැසියන් අතරයි. මෙයට හේතුව දරාවී වල බොම්බායේ රජා ලෙස සැලකෙන පුද්ගලයා ඝාතනය වීමයි. පසුව රාමදුරායි නම් දේශීය කුලී කරුවෙක් තම ජනතාව වෙනුවෙන් සටන් කරනවා. මේ සඳහා ඔහු තම පුතා වන විශ්වාව වෙනත් අයෙකුට බාර කරනවා එම නගරයෙන් ඔහුව රැගෙන යන ලෙස. පසුව විශ්වා උස් මහත් වන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔහු වැඩිමහල් වීමෙන් පසු මිරා නම් තරුණියක් සමඟ ආදරයෙන් වෙලීමට පටන් ගන්නවා. මෙම සම්බන්ධය දුර දිග යාමෙන් පසුව මීරා සහ ඇයගේ පියා විශ්වාගේ දෙමාපියන් හමුවීමට යාමට අවශ්‍ය බව පවසනවා. නමුත් විශ්වා තමන්ගේ ගෙදර සිදුවන දේවල් ගැන කිසිවක් දන්නේ නැහැ.
කෙසේ හෝ ඔහු හදිසියේම ඉන්දියාම පැමිණෙනවා. එවිට ඔහුට දැනගන්නට ලැබෙනවා ඔහුගේ පියා ජීවත් වන්නේ කෙසේද කියා. විශ්වාගේ පියාව මිනිසුන් හඳුන්වන්නේ අන්නා ලෙසින්. කෙසේ හේ අන්නා සහ අනෙකුත් දේශාපාලකයින් සහ මැරයින් අතර නිතර නිතර ගැටුම් සිදුවන නිසා මීරාගේ පියා විශ්වාට කැමති වන්නේ නැහැ. හදිසියේම කිසිවෙකුත් නොසිතූ දෙයක් සිදු වනවා. මේ සිදුවීම විශ්වාගේ ජීවිතයම වෙනස් කිරීමට සමත් වනවා… මෙච්චරයි මම කතාව ගැන කියන්නෙ. මොකද මෙය කුතුහලය සපිරි නැරඹිය යුතුම කතාවක්.
විශ්වාගේ පියාට අවසානයේ කුමක් සිදුවේද? විශ්වා පෙම් බඳින මීරා හැබෑවටම විශ්වාට ආදරෙයිද? ඇය කවුද? පසුව විශ්වාගේ ජීවිතයේ සිදුවන නොසිතූ විරූ වෙනස කුමක්ද? මේ හැමදේම ඔයාලට දැනගන්න ලැබෙයි. හැමෝම චිත්‍රපටය රස විඳින්න.
අද තමයි මේ චිත්‍රපටයේ හොඳ කොපියක් නිකුත් වුනේ. ඔන්න අදම ඔයාලට බලන්න ලැබෙන්න සැලැස්වුවා. එහෙනම් ආයෙත් දවසක ලස්සන චිත්‍රපටයක් අරගෙන එන්නම්. මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
26538 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011/11/30
super bro… “LIE “2017 theligu film eka dannako..
ඔබල ඉටුකරනු ලබන්නේ රැකියාවකට එහා ගිය සමාජ සත්කාරයකි….ස්තුතිය
Thnks mmchn
Torrent eka hoyaganda be kawuru hari link eka denawada
ela
Sub ekata thanx
pin machan ubata
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Aiye, sub eka kalin enavane?movie scenes and subtitles are not maching.eka hadala denda puluvanda?
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
pattai machan…
athama kiyanawa nam mama kawadaawath comment ekak wath daala na site eken films download karaata..!
samawenna oona eekata oyala hamootama…!
karagena yana wadee nam pattai machan la…!
mata umbalata support karanne kohomada kiyanna nam danne na
but umbalata godaak hodata wadee karagena yanna labewa kiyala wish karanawa machanlaa…!!
wish u al da best…!
oyala apita sub deela loku sewayak karnwa.thanks aaaaa…….
film එක පට්ට.එට් බලන්න බෑ මචන් දෙමල තෙරෙන්නෙට් නෑ,මෙ subtitle හරියට වැඩ් කරන්නෙට් නෑ.එක හදල දෙන්න plz
subtitle is nor working properly…cnt watch the movie plz recoorect the subtitle and send it again….
“දිදුල Kd සිල්වා” dear frend Thalaivaa (2013) movie ” එකට ඔයා දාපු sub වැඩ කරන්නෙ නෑ.අනික එ sub movie එකේ scene එකට match වෙන්නෙත් නෑ..
if u dnt mind plz make the correction and send it again dear..plz
the torent that you given also not working
thawa tamil film tikak danna
aye sub hadanakota aiye sinduwath ekka sub hadanawada plzzzz
thnx bro!!! keep it up!!
Niyamai bro thanks
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
This is best thing you provide the persons who are loves tamil movies..go ahead>>>>>>>>>
thank you so much
kawuda yako video nathi audio witharak thiyena Direct Download file eka dipu pissu hukanna melo player ekakin play wen na thopila balala nemeda yako mewa danna banna kala kanni wesa heththa dahasak bala poroththu medde download kare, play wena huththawal danna berinam noda hithapalla gan kerio
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
me film eka torrent eken banna be.
poddak balanavada???
එල මචන් උඹ දුන්නොත් ඉතින් සුපිරිම film එකක් තමයි.
me film aka supiri aiye……aluth tamil film akak awith thynawa “Ainthu Ainthu Ainthu” kyla patta film aka puluwannam me film aka sub akath ekka dannna…………good luck……….!
machan.. sub title tika enawa eth kotu kotu enne ai e….
mama vlc plater ekai km ekai use karanne mokakda awula ..please send email..
mama dubai inne niyama wedak oyala karanne….
matath maara unak thiyenne english film balanna…
mama gawa 500 withara download karapu english move thiyenawa….
please send emai for me machan…
සිංහල උපසිරැසි FAQ
niyamai.vijay ge ne ehenam supirima film 1k wenna athi.onna banna dawa.thanx shoo.
අදම බලනවා මචෝ මමත් ආසම නළුවෙක් එල එල…දිදුල සහො.
supiri wedak.site 1 maxxxa……….
බොහොම ස්තුතියි… kd…
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. මෙන්න 101 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ 😛 😛
thanks
බොහොම ස්තුතියි,ජයවේවා.
Super,
Thank You.
Suppa
එල thnkz mchn, ජය වේවා……..
thanks
විජේගෙ එකක්නෙ.මරු ඇති.දිදුලයානෙ දීල තියෙන්නෙ.නියමෙටම ඇති.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
direct link එකට ගොඩක් ස්තුත්යි …
අයියේ කවදද The Lone Ranger අපිට දෙන්නේ…ඉක්මනට sub එක්කම දාන්න සහෝ….
Thank you
Thanx Boss !!
thanks dr ලස්සනයි
thankssss
tnx mcn.aye denakota directma diyan mcn.patta a…………………
Niyemai ahhhhh me meke download karanne kalin ahanne deyak thiyenewa meke copyak wage penewade machalla
ස්තුතියි සහෝ උපසිරැසියට…. මේකට සබ් දෙනකම්ම තමයි බලාගෙන හිටියේ 😀
thnx ..!!
මේක එනකන් බලන් හිටියේ. thanks මචන්
me tharam ikmanata dei kiyala hithuwe ne. mxxxa wedak……………….
thanks bro for the direct downloading link and for cool subtitles
Godak Thnx…balagena hitapu film1k…thnx
නියම ෆිල්ම් එකක් කියලා අහලා තියෙනවා.ඉක්මනට සබ් දුන්නට ගොඩක් ස්තූතියි සහෝ.ඉදිරියටත් මේ වගේ හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න ලැබේවා
bohoma stuti saho….. .
maxxa film ekak wage… .
එලා මචං.
ඩිරෙක්ට් ලින්ක් එකත් කොලිටිය එලටම තියෙනවනේ නේද?
ජයවේවා!
Thanks
අපි දන්නවනේ ඉතින් දිදුලයා සබක් දුන්නොත්
ආයෙ ලෙසටම දෙනවා කියලා
ඉතින් නොබලා කොහොමද
ස්තුතියි සහො
biascope nam maxxa meka balannama ona kiyala hitiye welawak thibbeth na ada godak dawasakin biascope awe awa gaman hitapu movie eka ekath sinhala sub ekka Mr.Didula KD maxxa kollekne
me site ekanm pissu hadenawa ,,mn meka klin bluwa ,ayeth film eka gana kyanna dyak na,,,555 tamil movie ekath dei kyala hithanawa….
අඩේ පට්ටනේ…
විජේ නම් ආයේ මැක්සා…
එල මචෝ..
හැබැයි හෙට තමයි ගන්නේ….
ජය වේවා…
thanks bro
දිදුල Kd සිල්වා thanks macho sub ekatanam…
thanks machn mekatanam
sinamawata jathibeda ona na machn
mkada kiyanawanam api film 1 rasawidinawa misak
ea naluwa apita wadak na
දන්නවනේ මචෝ මම දෙමල බලන්නේ නැහැ කියලා. නමුත් ඉතින් මේ මහන්සිය අගය නොකර යන්නේ බැහැ. මොකෝ මේක ආවේ අද, කොහොම මේ තරම් ඉක්මනට දුන්නද කියන එක නම් හිතන්නත් බැහැ. කොහොම වුනත් රසිකයන් වෙනුවෙන් බොහොම ස්තුතියි මේ දරන වෙහෙසට.
අප්පට සිරි! ආපුගමන් මේක දුන්නට!
ඩිරේක්ට් ලින්ක් එකනම් මසුරන් ආආ!!
ජය වේවා!!
෴
තැන්කු වේවා ..
එළක දිදුල සහෝ 😀
thanx….
ස්තුතියි මචෝ..! ජය
නියමම කතාව
මම ගන්නවා දැන්ම , බොහොම පින්
jayama wewa diduala
elz machan
niyama film ak
thaxxxx brooo
malli step up all in nadda thama oyalage site1?
gindara film aka
baiscope dunna nam aye katha 2 kaka na
thnxxxxxxxxxxxxxxxx
හොදම දේ අපිට පමනි .
baiscopelk.com
දිදුල දෙන ඒවා බලන්න බය නෑ සුපිරියට තියෙනවා සබ්
එල මචං සිරා ෆිල්ම් එකක්
තැන්කු වේවා දිදුල මලේ උපසිරසට. මෙච්චර ඉක්මණට මහන්සි වෙලා උපසිරැස දුන්න එකට ගොඩක් පිං ඔන්න.ජය වේවා !!!
1k nam aththa avilla masayakvath na thava
niyami bro
hall walata awith masayak,,,, eth copy ada awe ban 🙂
supiri didula aiya bohoma pin oyata good luck
නියමයි සහෝ මමත් බාන්න දැම්ම
THANK KOOLLO MEYKA ANAKAM UNNE
දිදුලට ජය වේවා!!
මචන්ලා මෙහෙම කිවුවට මුකුත් හිතන්න එපා…. මේ විජේ කියන එකා…. අපේ රටට විරුද්දව… උගේ මුඩුක්කු රටේ ඉදන් උද්ගෝෂණ කරනවා…උ කියනවා අපේ රට ලෝක සිතියමෙන් මකල දාන්න ඕනේ කියලා..එහෙම කියන මුගේ ෆිල්ම් අපේ කට්ටිය උඩ දාගෙන බලනවා…එ මදිවට අප්පුඩිත් ගහනවා… කුජීතයි නේද මචන්ලා….
films walata hjathi beda geynna epa,api meyge film witharai balanne,meya karana deywal apita adala na,uba balanne nathinam nobala idin
එකෙන්ම මචන්…Thnx for the Reply….
මචං උබ කියන කතාව ඇත්ත එහෙම බැලුවොත් බන් ඉංග්‍රීසි උන්ගේ ඒවත් බලන්න නරකයි උන් අපිට රජ කාලේ ඉදලම මොන මොන දේවල් කලාද? දැනටත් ? එහෙම බැලුවොත් බන් සිංහල ඒවා ඇරෙන්න වෙන මුකුත් බලන්න බෑ, ඔය හැම එකාම අපිව පාගාගෙන ඉන්න බලන්නේ,අපි මොහුගේ සිනමා නිර්මාණයක් විතරය් බලන්නේ,ඒ කියන්නේ මුහුට අප් එක දෙනවා කියන එක නෙමේ නේ, අඅනික බන් එක අතකින් බැලුවහම මුට ගේමක් දෙන්නේ ෆිල්ම් හෝල් වලින් ගිහින් මිනිහට ලැබෙන සල්ලි ටික නැති කරන එක,
මමත් හැමෝගෙන්ම ඉල්ලනේ සිනමාවට ජාති බේද ගෙන්න එපා කියලයි, එය සිනමා නිර්මාණයක් ලෙස රස විදින්න, සැමටම ජය!!!!
@~M~
uba balanne naththam macho nobala idin
apita muge kiyapu awa wadak na api balanne film aka
ela machan….(y)
මොනා වුනත් උඹට මල පනින්නේ නෑ නේද? ඒකත් හොදයි මචං. මාත් ඉස්සර තරම් දැන් විජේ ගේ ෆිල්ම් බලන්න ආස නැහැ. ඒත් අපි ආස දේවල් ම හැමදාම දීලා බැහැ නේ? නේද?
මමත් එකඟයි, එයාගේ පුද්ගලික දේවල් අපිට වැඩක් නැහැ, ඔය විදිහට බැලුවොත් අපිට කියල බලන්න කිසිම දමිල චිත්‍රපටියක් නැතුව යනවා, මොකද ඔක්කොම දෙමල නළුවෝ එහෙම තමා.
අනිවා බන් අපි ඕවා දන්නවා එකෙක් ඇවිත් පිසුසු නැටුවට කවුද ගණන් ගන්නේ ,,, ජය අපි ඉන්නවා නේ බයිස්කෝප් එක්ක
සහෝ…. ජාතික වීරයෙක් වෙන්න නං හැදුවේ නෑ…. එත් මුගේ ෆිල්ම් වලට අප්පුඩි ගහන අපේ උන්ව දැක්කම ඇත්තටම දුකයි,, අනික සහෝ ඔයාගේ මහන්සියට කිසිම දෙයක් කිවුවේ නෑ,,, වරදවා හිතන්න එපා…
uba ban monada kiwuuwe
api muge film balana aka witharai,nathuwa muta udagedi denne na,uba thama patalawagena inne
ok bro…my mistake…. sry machanla….
machan sinamawa jathiwadaya 2 ka akata ganna epa,
ballek biruwata kandak path wenne nh ne neda KD saho, api oyath ekka ,bokkenma
සහෝදරයා සිනාමාව ඇතුලේ සුදු කළු හොයන්න යන්න එපා. ඔයා වගේම තමයි අපි හැමෝම අපි ඉපදුන මේ රටට ආදරෙයි, එහෙම නැති නම් මේ කිසිම කෙනෙක් අපිටම විතරක් අදාළ වන භාෂාවට මේවා පෙරලන්න මහන්සි ගන්නේ නැහැ. ලෝකේ වෙන කිසි කෙනෙක්ට වැඩක් නැහැ ඒ වැඩේ අපිට ඇරෙන්නේ. විජේ අපේ රටට අකමැති වෙන්න ඇති, නමුත් අපිට එයාගෙන් වැඩක් නැහැ. මේ සිනමා පටයේ විජේ රගපානවා විතරයි අපිට අදාළ මේක තුල ඉන්න “විශ්වා”. ඉතින් විශ්වාගේ වැඩ බලන්න, කියන්න හදන කතාව ඕනෙ නම් සිංහල උපසිරැස එක්ක තේරුම් ගන්න. මෙතන විකාර ජාති බේද අදින්න එපා. අපිට ඒවා වැඩක් නැහැ, බයිස්කොපි තියෙන්නේ සිනාමාවට එතනින් එහා දෙයක් අපිට වැඩක් නැහැ.
අදම බලනවා මචෝ මමත් ආසම නළුවෙක්
tx boss baiscope best site
gr8 work bro
මැක්සා මචං
ලිපි කියවන්න දෙයක් නෑ බාන්න දැම්ම
ජය!
ඇත්තටම ඔයාල නම් පට්ටයි දැන් හුගක් ඒවා ආව බව දැනගන්නෙත් ඔයාල නිසා අනික ඔයාලගේ සබ් පට්ට මමත් බලනවා,ඇත්තටම හොදටම සබ් දානවා කියන්න ඇහ්කි
තුති
ජය පතනවා නියමයි
jaya wewa machanla baiscope oyala pattai
loweth supiri 🙂
thanks
oya thiyenne didula dunna nam pattema athi
jaya wewa!!!!
එල ඈ
ඩිරෙක්ට් දුන්න එකනම් මසුරන්
වැඩක්
ඉස්සරහට දෙන එව්වත් එහෙම කරන්න හැකිනම් බොහෝ
අගෙයි
සබට තුති
ඔබට ජය………..
patta film akak matha anaakam unne
පට්ට පට්ට මචෝ
එල එල…දිදුල සහො…
ඩිරෙක්ට් කොපියත් ටොරන්ට් එක වගේම ලෙසටම තියෙනවද?
කොලිටි එක එක වගේමද?
ඔව් ඔව්.. එකම කොපිය තමා දීල තියෙන්නෙ
එලස්..බොහොම ස්තුතියි සහො…
උදේනම බාගන්නවා..නෙට් ස්පිඩ් කරපු සැනින් එසැනින් 😉
ඒ මචං තැන්කු වේවා .. එලම වැඩක් !!
maru meyka anakam unne mamath
jaya wewa sahota
patta machan denakam unne
thanks saho meyka anakam balagena unne
loweth na machna maxxxaa
Thanks
thanks machan
1 mama wage