හායි යාලුවනේ ! මේක තමා මම් සයිට් එකේ දාන පලවෙනි ලිපිය ඒ වුනාට දෙවනි බයිස්කෝප් එක. ගොඩාක් ලොකු විස්තරයික් ලියන්න නම් අදහසක් නෑ මුලින්ම කියන්න ඕනි මේක වැඩිහිටියන්ට පමනයි !
මම හදපු පලවෙනි ෆිල්ම් එකත් ඇඩම් සැන්ඩ්ලර්ගේ. You Don’t Mess With The Zohan බලපු කස්ටිය දන්නවා ඇති මේකට කොච්චර හිනායනවද කියලා. ඇඩම් සැන්ඩ්ලර් ගැන අයෙත් කතා දෙකක් නෑ සුපිරිම නලුවෙක් ඒ වගේම හොද විහිලු කාරයෙක්. කලින් බයිස්කෝප් එක බලල මේක බලද්දි මිනිහගේ රගපෑම කොච්ච්ර දියුනුද කියලා ඔයාලට හිතෙයි ! කලින් එකටත් වඩා මේකේ සුපිරිම ජෝක්ස් තියනවා. කලින් එකේ මිනිහා බාබර් කෙනෙක් වෙන්නනේ දත කන්නේ, මෙකේ මිනිහ මහ අමුතු චරිතයක්. කෙටියෙන් කිව්වොත් මිනිහගෙයි මිනිහගේ ඉස්කෝලේ ටීචර් කෙනෙකු අතරයි වෙන හුටපටේකින් මිනිහා තාත්තෙක් වෙනවා. 18න් පස්සේ මිනිහව හිරේට දාන්න කියලා උසාවි නියෝග ලැබෙනවා .ඒකෙන් බේරෙන්න සල්ලි හොයාගන්න යද්දි තමා මිනිහට අර පුතාගේ ලගට යන්න වෙන්නේ. මේ වෙද්දි කොල්ල උගේ තාත්තව දාල ගිහිල්ල. තාත්තා ඒ කිව්වෙ ඩොනී (Adam Sandler) පොඩ්ඩක් පිස්සු චරිතයක්. විනෝදෙට බර මිනිහෙක් .අර පුතා තාත්තට කැමති නෑ. ඉතින් මේ කතාව පුරා දිව යන්නේ තාත්ත පුතාගේ හිත දිනා ගන්න කන කට්ට. අවසානයේදි දෙන්න සාමාන්‍ය තාත්තෙකුයි පුතෙකුයි වෙනවා. මේකේ ඉන්න නලුවොන්ගෙන් ගොඩක් අය සුපිරි විහිලු කාරයෝ.එකෙකුට එකෙක් දෙවනි නෑ.චිත්‍රපටිය ඉවර වෙනකන්ම හිනාවෙන්න පුලුවන්. මම ඊට වඩා කියන්න යන්නේ නෑ අහනවට වඩා බලන එක හොදයිනේ නේද. අවසාන වශයෙන් කියන්න තියන්නේ පට්ටම ජෝක්ස් තියන ෆිල්ම් එකක් බලලම තීරණේ කරන්න . ඒවගේම කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා ! ඒ වගේම මේකේ තියන විහිලු සැබෑ ජිවිතේදි එහෙම කරන්න හදන්න එපා හොදේ 😉 .මේක සැබෑ ලෝකයනේ ඒක ගොඩක් වෙනස් ! මගේ යාලුවෝ මේක බලලා හින වුනා නම් ඒක තමා මගේ සතුට ! උපසිරැසි හැදීමෙදි යම යම් අඩුපාඩු වෙලා තියනවානම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා .නැවත් හමුවෙමු එහෙනම් ! පරිස්සමින් ඉන්න !
19338 downloads
thanks a lot saho
ptta
Thanks mchn… puluwan ikmnatama warrior 2 series ekath denna
thanks bro
Thanks
thnq
Thankzzzzzzzz
Thanks bro sub ekata..
Jaya wewa!
bohoma sthuthi
thanks kollo
කෝසල බණ්ඩාර thnx mchn thnx a lot
hondata hinawenna puluwan, subs tika niyamai! godak thanks Kosala!
Niyamai digatama karagena yanna
thanx macho
onna ehenm download karagnna dmma.. supiriyata ati kyala htanwa
thankz a lot saho sub ekta..
සබට තුති
ඔබට ජය……
Thank you machan 2021 blanne ❤️
Patta saho.thank u so much. (Y) (Y)
පට්ට පතුරු ෆිල්ම් එකක් නේ….. 🙂 එල එල
Sub ekata godak thanks saho 🙂
Mekath patta film ekak. Niyamai bro tawa Adam ge ewa danna.
Meka nam pattama film ekak, hina wela adanna puluwan,
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
නියමයි කොල්ලෝ.ජයවේවා.
thanx machan //…
Thanks…
18+ kiwwata kisima deyak nane ban. hoda 18+comedy ekak diyan brother…
මේකේ නිරුවත් දර්ශන අඩංගු වෙලා තියනවා සහෝදරයා .
hoda wadak
THANKS
ela mcn…
sub ekata thanks. film eka balalama kiyannam macho
ඔව් මචන් , අනිවාරෙන්ම වැරැද්දක් තිබුනොත් මූනටම කියපන් . මොකද ඒකෙන් මගේ අතින් ඒ වැරැද්ද දෙපාරක් වෙන එක නවතිනවනේ . තැන්කූ සහෝ
සමාවෙන්න යාලුවනේ පොඩි වැරැදක් උනා විස්තරයේ . ෆේස්බුක් යාලුවෙක් තමා මට ඒක කිව්වෙ. ඩොනී හිරේට යැවෙන්නේ බදු නොගේවපු නිසා . මගෙන් වැරැද්දක් උනා සමාවෙන්න
THANK U…..
film ekata wada patta sub eka. niyametama hadala tiyanawa.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි හදලා අපිට දැනුම් දුන්නට කෝසල බණ්ඩාර සහෝදරයට.
ගොඩක් ස්තුතිය් සහෝ මගේ තිබුන වැරැද්ද පෙන්නලා දුන්නටත් . 🙂
patta patta tnx wewaaaaaaaaaa
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
බොහොම ස්තූතියි කෝසල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පිස්සු හැදිලා අයෙත් හැදෙනවා ඇඩම් ඉන්නවනම් අනිවා බලනවා
මමත් බැවා
තැනක් යු සහෝ
දිගටම කරගෙන යමු
නියමයි කෝසල සහෝ.. 😛
කට්ටිය කියලා තියෙන විදිහටත් කොමඩියක් නිසාත් නොබලා බැ.
මේ වගේ ඒවා දිගටම ගෙමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
Thanks
Thanks Saho…… Sub akata Pin…………
ස්තුතියි කෝසල සහෝ
ජය වේවා!
නියමයි
දෙතුන් වතාවක්ම බැලුව. සුපිරි සිනමාපටයක්
😛
උපසිරැසියට තුති…… 🙂 ආපහු බලනවා දැන් සබත් එක්කම
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks digatama demu saho
මේක සුපිරියක්
කලින් බලලා තියෙන්නේ
ෆිලුමත් ලග තියේ
ඒ නිසා මෙන්න සබ ගන්නවා
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
තව කොමඩි ඒවටම ගේමු 😀
මෙික දෙඅනකන් බන් බලාගෙන හිටි්යෙ
උපසිරැසියට ස්තුතියි කොල්ලෝ
පට්ට වගෙ
බලන්න ඔනි..
සබට තුති
ඔබට ජය……
පට්ටයි මචෝ
සුපිරි කොමඩියක් වගේ.
ස්තුතියි සබ් එකට.
දිගටම සබ් දෙන්න.
ජෝක් නම් ඇඩම් තමයි..
බලමු හොඳද කියලා කතාව බලලම. (අනිවා, හොඳ වෙන්න එපැයි)
උපසිරැසියට ස්තුතියි කොල්ලෝ…
දිගටම දෙන්න ඕනේ හොඳේ…. 😉
ආයු- බෝ- වේවා !!!
අද දවසට බාපු දෙවෙනි එක. නියමයි සහෝ..
Adam Sandler innavanam anivama gannava machan meyage films supiri ban aya katha dekak na pattama naluvek puluvannam meyage films tikak genda thava sub ekata godak thankz machan kalayak sub denakam balan hitapu film ekak
adow thanx machan me wage comedy films oni bnz ela
ඉස්සෙල්ල ෆිල්ම් එක සුපිරි හින්ද මේක ගන්නවා…සබට ස්තූතියි ..නියමයි..
ela ahhhhhhhhhhhh…thanks KOSALA saho….ohoma yn…jaya wewa……..
ela broo
thanks
jaya wewa…!!!
thanks brother
ela ela……niyama wadak…….
thanks mcn 1….!
ස්තුතිවන්ත වෙනවා සහො මේ ෆිල්ම් එක ලස්සනට ඇති මොකද ඇඩම් නෙ ඉන්නෙ 2 සබ් එකට සුබ පැතුම් ඉලග සබ් එකෙන් හම්බෙමු…………………….
ela ela mawa thama ona subapatum… daweni wadat nagala geya… thawa ona thaz