You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 20 2019
Breaking News
Home / All / The 100 [S01E03 – Earth Kills] | ඖෂධ. [සිංහල උපසිරැසි සමඟ]

The 100 [S01E03 – Earth Kills] | ඖෂධ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 12 votes.
Please wait...

the 100 2014

හොඳන් මෙන්න එහෙනම් මේ කතා මාලාවේ තුන්වෙනි කොටස. මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ මුල්ම කොටසට 7.3 හා දෙවන කොටසට 7.7 වශයෙන් IMDB ශ්‍රේණිගත කිරීම්වල හොඳ තත්වයක මේ කතා මාලාව තියෙන බවත්. හොඳයි එහෙනම් මුලින්ම කලින් කොටස මතක් කරගෙන ඉම්මු.

පොළවට ගියපු කට්ටියගෙන් ක්ලාක් ආපහු ඇවිල්ලා ජැස්පර්ව බේර ගන්න උදව්වට කට්ටියට අරගෙන යනවා. ඒ වගේම පොළවේ ඉන්න මේ නොදන්නා මිනිසුන් ජැස්පර්ව අල්ලාගෙන ඔහුගේ තුවාල වලට බේත් බැඳ ඔහුව පණපිටින් ගසක බැඳ තිබෙනවා. ඔවුන්ගේ අරමුණ වෙන්නෙ අඳුන් දිවියෙක්ව අල්ලා ගැනීමයි. කෙසේ හෝ ඔවුන් අඳුන් දිවියාව මරා දමා ජැස්පර්ව ඔවුන් සිටිනා තැනට රැගෙන එන්න සමත් වෙනවා. මේ අතර ආක් මධ්‍යස්ථානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනවා ජනගහනයෙන් අහිංසක මිනිසුන් කණ්ඩායමක් මරා දැමීම වෙනුවෙන්. නමුත් ඇබී ගේ කරුණු පැහැදිලි කිරීමකින් පසුව පාලකයා ඡන්දය නොදී සිටීමට තීරණය කිරීම නිසා ඡන්දය තවත් දින 10 කට කල් යනවා. ඒ ඇබීට පෘථිවියෙන් යම් තොරතුරක් දැන ගැනීමට ලැබෙන අවසන් කාලයයි. මේ අතර ඇය තීරණය කරනවා රේවන් ගේ උදව් ඇතිව පෘථිවියට පැමිණීමට යානයක් සකස් කරගැනීමට. කෙසේ හෝ තරුණ සිරකරුවන් රාත්‍රී ආහාරය ගන්නා දිහා තුරු මුදුන් වල සිට වෙස් මුහුණක් දාගත් අයෙක් බලා සිටිනවා. අද එතැන් සිට….

එහෙනම් හැමෝටම බාගන්න ඉඩ දෙනවා. අදහසක් එහෙම දක්වලා යමු නේද?294

The 100 (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

1d4a141f0fa9e6564f2934b3d5cd12abb183d9b5

320 MB කොපිය මෙතනින් බාගන්න

c4733bf9baf52095d7c7e8d74a0092b5463a655f

1.3 GB කොපිය මෙතනින් බාගන්න

e1f034906d768cde9f4a64ca4211a0124b3f3da5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                      Next Episode >>

 

Leave a Reply

77 comments

  1. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

  2. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  3. nishshanka Ruwan

    ස්තූතියි 🙂

  4. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  5. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  6. WOW….. ThankSzzzz

  7. ගොඩක් ස්තුතියි ………………………..

  8. mekath mru ekakne.kohoma thanks karannada manda.kohoma unath bohoma thanks hode.a wagema peminillakuth thiyenawa mokakda dannawada REVOLUTION gena.eka denne nedda.balan idalama epa wenawa macho ikmanatama dipan hode

  9. බොහොම ස්තූතී…

  10. නියමයි…. තෙරැවන් සරණයි……

  11. Niyama wedak saho kathawanam pattai oyage sub ekai super

  12. බොහොම ස්තුතියි රොයිලි අයියේ
    මෙන්න ගන්නවා

  13. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  14. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ……… ජයවේවා………

  15. Saketha Pulasthi

    Thaaaaaaaaaaaaaaaaaaaaaanks සහෝ!!!!!!!!!!!!!!!!!!!!!

  16. Thanks Roily Saho……

  17. නලින්

    ස්තුතියි රොයිලි අයිය! මෙක නම් මැක්සා කථාව තුන්වෙනි එකත් බාගෙන තියෙන්නේ
    ඔන්න සබ ගත්තා ජය වේව!

    • සබ් එක දෙන්න ඉස්සෙල්ලා 130MB කොපිය බාගන්නෙ කොහෙන්ද කියන්නකො….

  18. ‍වාව්‍…………
    ‍නි‍ය‍ම‍යි………….
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි………
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!!!!!!!!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  19. ඇයි සහෝ මෙහෙම කරන්නේ අපිට නිකන් ඉන්නම දෙන්නේ නැද්ද මම හිතුවේ ආය නම් t.v season බලන්න පටන් ගන්නේ නැ කියලා මේ තව එකකපටන් අරන් පිස්සු හැදෙනවනේ අයියො දැන් උපසිරසියක්වත් කරන්න වෙලාවක් නැ නිවාඩු වෙලාවට
    මොනා උනත් ගොඩක් පින්

  20. දිලංක

    සුපිරි ට්ව් සිරිස් එක දිගටම දෙන්න

  21. නියමයි.. ඇරෝ වගේද මේක.. සුප්පා.. දිගටම දියන් කොල්ලෝ

  22. ගොඩක් ස්තුතියි.. පුළුවන් තරම් ඉක්මනින් දේන්න.. (Y)

  23. elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  24. Revolution වගේම මේකත් එළකිරි කතාවක් තමයි. බලන්න බලන්න ආසයි. ඔබට බොහොමත් ස්තුතියි මේ කරන කාර්යයට…

  25. Maru, Maru Saho

  26. K. Anton priyashantha

    ස්තුතියි සහො 😀 😀 ජය

  27. thanks saho, balagena hitiye hamadamat balanewa elps 3 eke sub dalada kiyala.thank you

  28. පියුම් මධුශංඛ

    එල නියමයි….. තැන්කූ සහෝ…..

  29. dinidu madushanka

    ela ela saho jaya wewa

  30. නියමයි රොයිලි අයියේ.. මේක දෙනකම් උන්නේ..
    මේක පට්ට කතාව.. හැබැයි ඉතින් CW එකේ කතා අදිනවා. ලේසියෙන් ඉවර වෙන්නේ නෑ..

  31. supery danata mama asawanma balana katawa suba patum..degatama ona…

  32. ඔන්න බානවා… දෙයියෙක්නේ රොයිලි සහෝ…
    මේ කතාව කික් වේගෙන එනවා.. එල එල එලස්ස්ස්…
    ජයම වේවා… ස්තූතියි උපසිරසට… 😀

  33. එළකිරි ! මේක නැගලායනවා වගේ ! මුල දෙකම දාපු ගමන් බැලුවා ! ජයවේවා !

  34. මේ ස්ටෝරියත් නියමෛ මචන්. ජයවේවා
    උපසිරැසියට තුති…….

  35. bohoma stuti saho… .

  36. thanks sahoo
    😀

  37. සබ බෑවෙන්නෙ නෑනෙ අයියේ.

  38. අඩේ මේකත් දිලානේ .. XD එහෙනං මේක දෙකට බලනවා ..ගොඩක් ස්තුතියි අයියේ …

  39. Thnx bro..
    Ela 1k ela

  40. pattama tv searies ekk…tnx broo…meka iwrawenakanma danna hode..elzz

  41. බොහොම ස්තුතියි…!!! ^_^

  42. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  43. ela ikmantama dunnata gdak thanx sahooo…!

  44. Niymai royli aiiya. OYAGE SUB NIYAMAI.
    The 100 patta. Mama kamathima widihe ekak.
    Digatama denna.

    Mata hithena widihata preshshakaynge wadi illumata sub dena kramayak haduwoth Baiscopelk thawa thawath janpriya wei..
    Thankzz!!!

  45. niyamai digatama sub demu.

  46. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කලින් කොටහත් බැලුවා ඔන්න..
    මටනම් කතාව අල්ලලා ගියා..
    එහෙනම් ඔන්න මේකත් ගත්තා හොඳේ..
    ජය වේවා..

  47. dasun disanayaka

    thanks

  48. ada nm kalinma dela.denakam thama balan hitiyeth.meka nm supiri.digatama ona.
    subata thanks ROYLI saho.laga 1th ikmanata onaaaaa…… jaya wewa……

  49. ස්තුතියි

  50. ඔන්න ගත්තා සබට තුති සහෝ
    ආපු ගමන් දෙනවා නේ එකනම් මරු

  51. sub ekata thank you

  52. adanm kalinma dilaaa..ela…revolution demu ikmanata…thnkss sahoo…//

  53. kalana gunasekara

    thanx brooo
    patta kathava

  54. ela ela … thanks…

  55. හර්ෂ ලහිරු

    එලකිරි රොයිලි මේක උදේන්ම බාගත්තා 😛
    ස්තුතියි සහො 😀 😀 ජය
    අන්න Revolution අලුත් එක ඇවිල්ලයි තියෙන්නේ 😛

  56. dipika rasnaga

    රේවලුෂන් නැත්ද?

  57. fatta roili sahoooo…denakan unneee….
    kathava allala giya deveni kotasen…
    thanks roili sahoo sub ekatahhh
    man hithan unneee revolution eka issellama dei kiyalaaa…

  58. mekata fattama tv ekak thanx bro

  59. menna dilaaaa…niyamaiiii.Thanks!!!!!!!!!!!!!!!!!!!!

  60. නියමයි රොලි අයියෙ,,,,,දිගටම දෙන්න…..

error: Alert: Content is protected !!