You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

The 100 [S01E04 – Murphy’s Law] | පණිවුඩ හුවමාරුව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 13 votes.
Please wait...

the 100 2014

ටිකක් විතර ප්‍රමාදයකුත් එක්ක මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ හතරවෙනි කොටස. මුලින්ම අපි පසුගිය කොටස මතක් කරගෙන ඉම්මු.

කලින් කොටසේදී ක්ලාක් ගේ පියාට සිදුවූ දෙය හරියටම දැනගන්න ලැබෙනවා. ඒ අතර ජැස්පර්ගේ ජීවිතය ගලවා ගැනීමට අවශ්‍ය බෙහෙත් සොයා ගැනීමට හා එමඟින් ජැස්පර්ව බේරා ගැනීමට ක්ලාක්, ෆින් හා වෙල්ස් සමත් වෙනවා. ඒ අතර මෙපමණ කලක් වෙල්ස්ව, තම මවගේ ක්‍රියාව නිසා නිකරුණේ සැක කල බව ක්ලාක් දැනගන්නා අතරම අවසානයේ බෙලමි ගේ උපදෙස් වරදවා වටහා ගැනීම නිසා කුඩා චාලට් අතින් වෙල්ස් මිය යනවා.

වැඩි විස්තර නොකිය ඔන්න එහෙනම් ඔයාලට උපසිරැසිය බාගත කරගන්න ඉඩ දෙනවා. පරක්කු වෙද්දි නම් ටිකක් විතර හරි පරක්කුයි කියලා ලිව්වට කෝ ගිය සතියේ ඉක්මනට දුන්නට මොකවත් වැඩියෙ කියලා තිබ්බෙ නෑනේ. 🙂 බලමු බලන්න අද කට්ටිය බැනලවත් කමෙන්ට් ටිකක් දායිදෝ කියලා. 295

The 100 (2014) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

134e5e0aa306ae0eb315b3cfa4eed3fbe5a26a2a

400 MB කොපිය මෙතනින් බාගන්න

DFAC247CB96B8ED0081D473AB3BB8E8537478F46

2.26GB කොපිය මෙතනින් බාගන්න

021FCB036831E0846A00A105D917C5FCCCA6FF5C

1.68GB (Complete) කොපිය මෙතනින් බාගන්න

2d583f86019af1c3255318434795e401d28c2a42
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                         Next Episode >>

 

Check Also

Kholodnoe Tango (2017) Sinhala Subtitles | ගිනිකිරිල්ලිය [සිංහල උපසිරැසි]

1939 වසර, මහා විනාශය පෙර නිමිති හැම පැත්තෙන්ම පෙනෙන්න ගත්ත කාලයක්, දෙවැනි ලෝක යුද්ධය ඇතිවීමට …

Leave a Reply

Your email address will not be published.

93 comments

  1. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

  2. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  3. thushara.dasun

    Thanks ayiye

  4. Thanx ahh… .. Okkoma Sub eka para ganna amaruine.. .. Episode ekata click karaddiwath download unanm.. ..

    Thanks ahhh sub walata

  5. Thanks Bro !!!

  6. good work bro…

  7. thanks again…

  8. niyamai kathawa
    thank you

  9. nishshanka Ruwan

    ස්තූතියි 🙂

  10. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  11. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  12. උපසිරසියට බොහොම ස්තූතියි 😀

  13. ගොඩක් ස්තුතියි ……………………..

  14. thankx aiyaaaaa
    patta kathawa…..

  15. episode 5 eketh denna????

  16. බොහොම ස්තූතී…

  17. මොන පිස්සුද
    ඔයා පරක්කු නෑ
    මමනේ පරක්කු
    මෙන්න ගන්නවෝ…….. 😀
    සබට තුති වේ..වෝ…

  18. SAHO VAMPIRE DIARIES and LOST TV SERIES WALATH SUB TIKA DEMUDA ….. 🙂

  19. O.o අඩේ දැන් තමා කමෙන්ට් එකක් දාන්නේ .. 😮 මේක රෙවොලුසෝන් එකට වඩා හොදයි වගේනේ .. 😀 ගොඩක් ස්තුතියි අයියේ ..එකෙන්ම නැගලා යනවා වගේ ..ජය වේවා !!

  20. Comment karanna scroll karalama epa una mara comment thogayak ne thiyenne
    ptta a anith episode ekath awagaman denna
    100 patta ahaa

  21. elaaaaaaaaaaaaaaaa

  22. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ…………… ජයවේවා……………. දිගටම දාමු…..

  23. ඔන්න ගත්තා අයියේ සබ සබට තුති
    ජය වේවා……පට්ටම කතාවක් .

  24. රිවලූෂන් වගේම මේකත් හොදට කරල තියනවා.
    බොහෝම ස්තුතිය…….!
    ඔබට ජය වේවා….!

  25. මධුෂාන්

    පට්ට………….. බොහොම ස්තුතියි සහෝ…..

  26. Meka patta tv series 1k… Sub denawata thanx Royli bro…

  27. දසුන් සුචරිත

    100 සුපිරි

  28. revolution eken passe awa hoda tv series ekak….sub ekata bohoma thankz …….

  29. අයියෝ පොඩ්ඩක් පරක්කු උනාට මොකද සබ් එක කොහොමහරි ලැබුණනෙ. බොහොම ස්තූතියි රොයිලි සහෝ…..

  30. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……

  31. thx sahoo

  32. dasun disanayaka

    thanks

  33. maru tv seiries eka niyamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai

  34. denakm thama unne.thanks ROYLI aiye.meka nm pattai.digatama demu.onn mmth gatta.jaya wewa……

  35. බොහොම ස්තුතියි…!!! ^_^

  36. thanxx saho!!!!!!!

  37. ස්තූතියි රොයිලි සහෝ..

  38. නලින්

    පොඩ්ඩක් පරක්කු වුනාට කමක් නැහැ රොයිලි අයියා !

    ස්කුතියි වේවා

    ජය වේවා!

  39. thanks……

  40. Thanks saho….

  41. Niyamai roili sahooo me epiyath denakan unneee…kathavath supiriyatamaa yanavaaa….thanks roili sahoo
    sub ekatahhh….
    danma bava danma baluvaaa….

  42. Ela me wage series ekak apita hoyala dunnata

  43. තැන්ක්ස් සබ් එකට………..

  44. dedunu- yatalamatta,

    ස්තූතියි රොයිලි සහෝ.
    ජය වේවා…

  45. ඔන්න අපිත් බලන්න ගත්ත ඈ 😀

  46. ස්‍‍තූ‍ති‍යි ‍රො‍යි‍ලි ‍අ‍යි‍යේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි….
    ‍දි‍ග‍ට‍ම ‍මේ ‍කාර්‍ය‍ය ‍ක‍ර‍ගෙ‍න ‍යා‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා
    ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා…….
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  47. Ela Ela Denakam Balan Hitiye………

  48. niyamai maga balaganam hitiya ikmanatama danawa suba patum….

  49. mudiya / මුදියා

    නියමයි රොයිලියෝ.
    දෙයියනේ කියල පොඩි කොපිය විනාඩි 15න් බෑවෙනව.
    අද 12ට ගෙදර යන්න ඉන්නෙ.
    ආයෙත් එන්නෙ 21 තමයි.
    ඒ නිසා මේක ඔෆිස් එකෙන් බලලම යනව.
    හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

  50. niyamai bro

  51. සහො ඔන්න බැවා වෙලවක් නැ වැඩ කරන්න මෙවා බල බල ඉන්නවා

  52. නියමයි සහෝ රෙවලුෂන් වලින් පස්සේ මේක තමයි හිතට වැදුන කතාව දිගටම කරගෙන යමු එලකිරි

  53. ජයවේවා ඔන්න බාන්න දැම්මා

  54. Maru.. niymai..
    Thankzzz!!!
    Onna gaththaaa…..
    🙂

  55. හම්මේ ගත්තා ඕං ඈ..
    ජයවේවා! ස්තූතියි!

  56. බොහොම ස්තුතියි රොයිලි අයියේ..

  57. ඔන්න එහෙනම් මමත් බෑවා ස්තූතියි

  58. Niyamai Saho Niyamai ! jaya Wewa !

  59. Thanks macho..

  60. බොහොම ඉස්තුතියි සහොදරයා : ) (y)

  61. thanax bro.puluwan tharam ikmanata enna balanna. patta tv eka.

  62. Thanx wewa

  63. supiri machan. jaya wewa

  64. dinidu madushanka

    ela ela saho jaya wewa

  65. niyama kathawa thankzzz

  66. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලියෝ 😀 😀 ජය

  67. niyamai mchn patta kathava…..thnx kollo..

  68. Thanks

  69. thnkss sahoo….jaya wewaa…//

  70. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    හැම සතියෙම මග බලාගෙන ඉන්නේ සබ එක එනකල්

  71. ස්තූතියි රොයිලි සහෝ…. ජය වේවා

  72. ela bro thanx….

  73. ස්තුතියි

  74. හොද හිත

    මේකට වඩා පරකක්කුවට සබ් කොච්චර දෙනවද සහෝ
    ජය වේවා

  75. Thilan Devinda

    patta pata pata

  76. Thanks ayya

  77. Tnx ah….. anith site walata kalin dunnata…. ummmaaa

  78. ishan madushanka

    niymai oya wede digatama karanna

  79. ස්තූතියි රොයිලි සහෝ.. උපසිරසට ජයම වේවා… දෙනකන් බාගෙන උන්නේ.. එලස්ස්ස්…

  80. lassana kathawa.. udenma download kara bn.. sub ekata pin…

  81. වරුණ රංගජිත් (වරූ)

    නියමයි රොයිලි අයියා ජය….

  82. patta aaaaaaaaaaaaaa. man thamai mulinma ada. athanak bro balagea hitiye enakan meka

  83. ඔන්න මම එක

    • මාර සතුටක් බන් දන්නෙන්නේ කවදාවත් පළවෙනියට ගන්න බැරි උන..පට්ට පට්ට සතුටුයි

error: Alert: Content is protected !!