Saturday , October 1 2022
Breaking News

The 100 [S01E06 – His Sister’s Keeper] | ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

the 100 2014

මුලින්ම පටන් ගන්නම් Revolution රසිකයන්ට හොඳ ආරංචියක් දෙමින්. ලබන සතියේ ඉඳන් ඔන්න රෙවොලූෂන් ආපහු පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන සති හතරකින් අවසාන කොටස් හතර දෙන්න සූදානමින් ඉන්න බව තමා කියවෙන්නේ. ඒත් මම කලිනුත් කිව්වා වගේ ඒක අවසාන වුණාට ඒ එක්ක උන්න විද්‍යා ප්‍රබන්ධ රසිකයෝ වෙච්ච ඔයාලට තමා මම මේ කතා මාලාව අරගෙන එන්නේ. හොඳයි මුලින්ම පහුගිය කොටස ගැන ටිකක් මතක් කරගම්මු.

රේවන් රැගත් යානය පෘථිවියට ආවත් ඇය සිහි නැතිව ඉන්න වෙලාවේ බෙලමි සමත් වෙනවා පණිවුඩ හුවමාරු යන්ත්‍රය වතුරට විසි කරන්න. එත් පසුව ඔහු තවත් මිනී මරුවෙක් නොවන බව මෙන්ම ආක් මධ්‍යස්ථානයේ අහිංසක ජීවිත ගණනන් බිලිවීමට ආසන්න නිසාම ඔහු එය සොයාගන්න උදව් වෙනවා. ඒත් ඒක නැවත අලුත් වැඩියා කරන්න වෙලාව ගත වෙන නිසා ඔවුන් තීරණය කරනවා ඒ වෙනුවට ආක් මධ්‍යස්ථානයට වෙනම සංඥාවක් ලබා දෙන්න. ඒත් ඒ වෙද්දි සියල්ල සිදුවී අවසානයි. අහිංසක ජනතාව රවටා බිලි දෙනවා වෙනුවට ක්ලාක් ගේ මවගේ උත්සහය නිසා කෙසේ හෝ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්නන් කණ්ඩායමක් ඔවුන් බිලි දෙනවා. ඒත් අවසාන හරියේදි කෙසේ හෝ ඔවුන් භූමියේ සිට ලැබුණු සංඥාව දකිනවා. ඒ වගේම ඔක්ටාවියාව භූමි වාසියෙක් විසින් අල්ලාගනු ලබනවා.

ඔයාලා පෙර කොටසේ අවසානය එනතෙක්ම රැදී හිටියනම් දකින්න ඇති අද භූමි වාසීන් ඔවුන්ට පහර දෙන බවක්. හොඳයි ආයේ මොකට කියන්නද? බාගෙනම බලන්නකෝ. කමෙන්ට් එකක් දාලම යමුද එහෙනම්?300

The 100 (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

c6fee455ef43d1864db441640d2991243870d510

323 MB කොපිය මෙතනින් බාගන්න

4126D43C915380212E7811460FDFADFE4C44F5D6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode >>

Check Also

She-Hulk: Attorney at Law [S01 : E02] Sinhala Subtitles | සුපර්හියුමන් නීතිය… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න අරගෙන ආවා She-Hulk: Attorney At Law එකේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේක …

Leave a Reply

Your email address will not be published.

78 comments

  1. Shehan sandaru

    sub wala timing awul yanne ai. kochchra heduwath e debasata kalin ynwne

  2. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

  3. Milan Indunila

    Thank you very very much

  4. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

  5. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  6. ❤️❤️❤️

  7. Thanks Bro !!!

  8. Sajith Akalanka

    thanks…

  9. thanks……

  10. thanks machn…..

  11. ගොඩක් ස්තුතියි රොයිලි අයියේ

  12. nishshanka Ruwan

    ස්තූතියි 🙂

  13. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  14. උපසිරසියට බොහොම ස්තූතියි 😀

  15. meka nam pattama kathaawa ban mama nam maara asai.. thanks sub walata

  16. ගොඩක් ස්තුතියි ……………………

  17. බොහොම ස්තුතියි…!

  18. thankzzzzzzzzzzzzzz

  19. ලොකු දෙයක් මේක ඉක්මනට දුන්න එක ,
    THANX ROILY අයියේ …………………………..

  20. බොහොම ස්තුතියි…!!! ^_^

  21. thankyou weewa… digatama denna. ela ekak ela ekak

  22. supiri TV srs eka a pasta thanks machaaa

  23. උපසිරැසියට තුති

  24. Revolution wagema mekath patta kathawak. enakam maga balan hitiye. thank you very much royli obata…..
    onna mamath baagannawa.

  25. patta,maxxa,elazzzzzz meka digatama denna roili ayya suba anagathayak sub lowe king

  26. ගොඩක් ස්තුතියි රොයිලි සහෝ…නියම වැඩක්… ජයවේවා………!!!

  27. Thanks macho..

  28. bohoma stuti saho….. .

  29. thanks macho

  30. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න එහෙනම් ගත්තා මෙයා…
    මට දැන් ගොඩක් කතා මග ඇරිලා..
    රස්සාවේ පොඩි පොඩි ප්‍රශ්න වගයක් නිසා..
    ගේම් ඔෆ් ත්රෝන් ඒකත් පොඩ්ඩක් හිර උනා…
    ඔන්න දැන් ගන්නවා එහෙනම්..
    ජය වේවා..

  31. me tv seieries eke episode kiyak wage tiyenawada oili ayye

  32. thank you bro……………………………………….:D:D great work…………

  33. thanx bro fata serious eka. jaya wewa

  34. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි 😀 ජය

  35. ජයවේවා ! මේක නම් නැගලායන පාටක් තමයි පේන්න තියෙන්නේ ! Tnx රොයිලි !

  36. thank you roily….

  37. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

  38. Ela Ela Roi……

  39. තුති සහො සබ් එකට දැන් මෙකත් ගානකට එනවා මරු කතාව

  40. Thankzz Royly aiya…
    Meka dn niyma wegena enne…

  41. sub ekata thanks…
    good luck

  42. නලින්

    එළ එළ රොයිලි අයියා ‍!

    ජය වේවා!

  43. thanks ayye.
    denakam balan hitiye.
    sub ekata goda godaak thanks
    menna download wenna demma.
    jayen jayama wewa!!!!!!!!!!!!!

  44. ස්තූතියි රොයිලි අයියා

  45. Niyamay..thanx kiwa!!!!!!!!!!!!!!

  46. ඒ කියන්නේ රෙවලූශන් අන්තිම හරියෙ තමයි අපි ඉන්නේ ඊට පස්සේ මේවගේම පට්ට පට පට එකක ලැබෙයි නේද? එහෙමනම් “ද 100” බලලා ඉන්නම්. කුතුහලය ඇවිස්සුවාට පස්සේ ඉතින් ඒක සංසිඳවා ගන්නම වෙනවා. ඔන්න මම ගියා. ජයවේවා

  47. ස්තූතියි.

  48. elazzzz roili sahooooooo…….
    velavatama denavataaaa godak thankssss…
    mata nam kathava dan supiriyatamaa yanavaaaa……..
    thanks sub ekatahhhh……
    danma bava danma baluvaaaa……..

  49. Thisara Neo (තිසර නියෝ)

    උපසිරැසියට තුති……. 🙂 🙂

  50. Thisara Buddhika (තිසර නියෝ)

    Thanks

  51. Givantha Arshakularathne

    Thank you bro. Well done.

  52. than sahoo ikmantama dunna elaa..

  53. dinidu madushanka

    ela ela saho jaya wewa

  54. ඔන්න ගත්තා සබට තුති රොයිලි අයියේ
    ජය වේවා

    • thanks sub walata baiscopelk set ekatama digatama karagena yanna jaya wewaa lankawe supirima web ekak thama meka ❤

  55. අසෙල්

    super
    thanx machan

  56. thx thx thx 🙂

  57. La හිරු

    thank you bro

  58. thnx bro………..

  59. dunnaaa nee ammoooo tnx broww

  60. Tnx bro….

  61. thankzzzzzz aiye.ikmanatama meka dunnata.sathutu dayaka aranchiyakuth ekkama oya goda bessa nisa adanam mata ninda yay wage.

  62. thanks. I really love this drama.

  63. denakm hitiye.subata thanks ROYLI saho.meka digatama denn.jaya wewa….

  64. thnksss broo..ikmanata sub dunnata

  65. sub ekata thanx kiyanna one ………………………

    e wagema රොයිලි oya karana sub PowerDVD eka balanna ba ne oya karana sub witharai anith sub auwlak na.

  66. වරුණ රංගජිත් (වරූ)

    ගොඩක් ස්තුතියි රොයිලි අයියේ
    නියමයි…
    දෙනකම් බලන් හිටියේ…
    තෑන්ක්ස්….
    ජය වේවා!!!!!!!!!!!!1……….

  67. Thanx bro!

  68. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති රොයිලි අයියේ……. 🙂 🙂 දවල් ඉඳන් බාගෙන හිටියේ සබ් එක එනකල්.

  69. dasun disanayaka

    thanks

  70. ගොඩක් ස්තුතියි රොයිලි අයියේ 😀 මේක දැන් දැන් නියමයි !!

error: Alert: Content is protected !!