You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / All / The 100 [S01E10 – I Am Become Death] | අලුත් තර්ජන. [සිංහල උපසිරැසි සමඟ]

The 100 [S01E10 – I Am Become Death] | අලුත් තර්ජන. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 12 votes.
Please wait...

the 100 2014

සමාවෙන්න ඕනා වෙච්ච පරක්කුවට. නොවැළැක්විය හැකි හේතුවක් නිසා තමා ප්‍රමාද වුණේ. එහෙනම් අපි ඉක්මනට පහුගිය කොටස මතක් කරගෙන අද කොටසට යමු.

පහුගිය සතියෙදි මධ්‍යස්ථාන 12 එකමුතු වී එක් මධ්‍යස්ථානයක් සැමරීමේ දිනය සමරන දිනයයි. හැබැයි එදා උත්සවයේදී ඩයනා බෝම්බ පිපිරවීමක් සිදු කරනවා සියලුම කවුන්සිල සභිකයන් ඝාතනය කරන්න. ඒත් ජාහා ඉන් බේරෙනවා. පසුව මුලින්ම පෘථිවියට යන්න නියමිත යානය පැහැර ගෙන තමුන්ට පක්ෂපාත අය පමණක් රැගෙන එය දියත් කරගන්න සමත් වෙනවා. ඒත් ක්ලාක්ගේ මව එහි හිරකාරියක් වෙලා අවසන්. ඒත් ඒ යානය අධික වේගයෙන් පොළවට කඩා වැටෙන බව තමා අපි අවසානයට දැක්කේ. මේ අතර පෘථිවියෙදි ෆින් සමත් වෙනවා භූමි වාසී ලින්කන් සමඟ සමාදාන වීමේ හමුවක් සූදානම් කරගන්න. ඒත් අවසාන මොහොතේ ඒ උත්සහයත් වතුරේ ගියා අනවශ්‍ය කලබල වීමක් හින්දා.

හොඳයි එහෙනම් අද කොටස ඔයාලට බලන්න දෙනවා. ලබන සතියේ හමුවෙමු.312

The 100 (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

4ad8770520c28bf42cfe861be0c38d59cbe43524

387 MB කොපිය මෙතනින් බාගන්න

1ae78dea530cef63bf5e939d6cf84d5d223f3af3

2.46GB කොපිය මෙතනින් බාගන්න

0d2e5e7b25bfa7c1ec7b2e7995f9e9e4bad5c832
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                        Next Episode >>

Leave a Reply

71 comments

  1. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

  2. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  3. Sajith Akalanka

    thanks…

  4. thanx patta kathawa..

  5. nishshanka Ruwan

    ස්තූතියි 🙂

  6. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  7. ela ela…………

  8. උපසිරසියට බොහොම ස්තූතියි 😀

  9. නියමයි නියමයි ඔන්න් ගත්තා… ජයවෙවාඅ…බොහොම තුති…..!!!

  10. thanx bro.meda sarenum sub eka ganna parakku una.

  11. ඔන්න අයියේ The 100 මේ කොටසට මෙන්න මගෙන් 100 වෙනි වෝට් එක.. සබ ගත්තා.. බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා….. එලස්ස්ස්…..

  12. බොහොම ස්තුතියි~~

  13. Thanks මචං

  14. dinidu madushanka

    ela ela saho jaya wewa

  15. machn meka supiri hambuna gaman anith ewath danda meka enakam balan inneeeeee

  16. ඔන්න ගත්තා..නියමයි නියමයි. පොඩ්ඩක් ගන්න ලේට් උනා… ඔන්න බලනවා…… නියමයි මචන්…. ගොඩක් ස්තුතියි උපසිරසියට…..


  17. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  18. එහෙනම් ඔන්න සබ් එක ගත්තා ජයවේවා !!!

  19. ගොඩක් ස්තුතියි ……………………..

  20. denakm thama unne.poddak parakku unata awlak na.onna mmth gatta.subata thanks ROYLI aiye.digatama sub demu.jaya wewa…..

  21. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි, ඔන්න ගත්තා දැන්,,,
    ජය වේවා..

  22. ඇයි රොයිලි අයියේ අහිංසක අපට මෙහෙම කරන්නේ.
    මේ දැං අට බලලා නමය බලන්න ගත්තා විතරයි 🙁
    ජයවේවා හොදේ!

  23. SAMEERA DILSHAN

    thanx….. machan……..

  24. HII…parakku unata kamak nehe ithin idala hitala.eth ithin ahemay kiyala hemada parakku karanna epa.oyanam ithin ahema karanneth nehe kiyala api dannawa sub ekata thanzzz

  25. thank’s mcn mama dan banea gaman tawea wdi wadiyan sub dannea …. b,s mcn

  26. Thanks Roy………….

  27. fatta
    maxxa
    elazzzzz

  28. සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  29. ජයවේවා ! ඔන්න ගත්තා !

  30. Mona Parakkuwakda Royly Aiye….
    Iyema Dila Thiynne….
    Mekath Thawa Kotas 3ine Thiyenne….. ��
    Revolution Nisa Apita Aluth Kathwa One Hode…
    illima Ahaka Danna Epa Hode…
    Subata Thuthi….
    Jaya Wewa !!! ��

  31. niyamai onna gatta
    thanks saho…

  32. Thanx roily ayye sub 1ta

  33. නලින්

    ස්තුතියි රොයිලි අයියා!

    ජය වේවා!

  34. niyamai sahooo..thnksss……

  35. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් අයියා…

  36. බොහොම ස්තුතියි…!!! ^_^

  37. මොන පිස්සුද මොන පමාද මොන සමාද
    මෙන්න සබ ගන්නවා
    බොහොම ස්තුතියි!

  38. ආ ඔය තියෙන්නෙ ඔන්න ගත්ත එහෙනම් ජයවේවා

  39. ‍නි‍ය‍ම‍යි. ‍වාව්‍……….
    ‍මේ‍ක ‍දෙ‍න‍කම්‍ ‍ම‍ග ‍බ‍ල‍මින්‍ ‍හි‍ටි‍යේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  40. ගොඩක් ස්තුතියි අයියේ .,,

  41. elazzz ahhhh….
    mona parakkuvakdaaa????
    me dena spped eka hodatama athi.,….
    thanks roili sahooo sub ekatahhh.,…..

  42. වලාකුළ

    Thanks lokka… I like ur (and MDG’ s) subtitling style…Big Fan

  43. “චූටී මල්ලි”

    ඔන්න සබ ගන්නවා
    සබට තුති
    ඔබට ජය…..

  44. lahiru madusanka

    niyamai br.eth oyata puluwanda ilaga kotasa ikmanata ewanna…loku udauwak aiya.

  45. thanks royli sahodaraya…. obata jaya……

  46. හර්ෂ ලහිරු

    එලකිරි රොයිලි සහො බොහොම ස්තුතියි 😛 😛 ජය

  47. thnxxxxxxxxxxxxxxxxxxx

  48. පට්ට පට්ට.
    ඉකමනටම දුන්නට තුති 🙂

  49. එපිය අරන් ඉන්නේ දන්නවනේ අදම සබ දෙනවා කියලා
    ඔන්න ගත්තා සබට තුති රොයිලි අයියේ.

  50. හසන්ත වික්‍රමරත්න

    එලස් මොකටෙයි සමාවක්. ඔය දුන්නු වෙලාව හොඳටම මදැයි. එහෙනම් ඔන්න සබ් එක ගත්තා ජයවේවා !!!

    • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මෙන්න බොලේ වැඩක්…
      මෙයත් කමෙන්ට් දානවා…
      ඒක තමයි අද වැස්සේ…

  51. රෙවලූෂන් නම් අනිතිම අනේ මන්දා නේද? හිතේ කිසි ගතියක් ඇති කළේ නෑ… මේක බලලා හිත හදාගමු

  52. niyamai niyamai

  53. ammoo danakan hitiye…. Tnx machooooo

  54. ela aiye aaaa. thank sub ekt…

  55. බොහොම ස්තුතියි රොයිලි සහෝ සිංහල උප සිරසට…… දැන් බලන්නයි යන්නේ…. !

  56. thanks aiye..SUB akata

error: Alert: Content is protected !!