You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 20 2019
Breaking News
Home / All / The 100 [S01E11 – The Calm] | බලපෑම්. [සිංහල උපසිරැසි සමඟ]

The 100 [S01E11 – The Calm] | බලපෑම්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 15 votes.
Please wait...

the 100 2014

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාව ඔයාලා බලන්න බලන් ඉන්න 11 වෙනි කොටස. කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා මේ කතාමාලාවේ ඉතුරු කොටස් දෙක ගේන්න සෑහෙන්න පරක්කු වෙන්න ඉඩ තියෙන බව. ආයෙ ඉතින් පරක්කු වෙලා ගෙනල්ලා ඉවර වෙලා සමාවෙන්න කියනවට වඩා කලින්ම කියන එක හොඳයි නේ. ඒකයි අදම කිව්වේ. හොඳයි එහෙනම් පහුගිය කොටස මතක් කරගම්මු.

පහුගිය කොටසෙදි තනිකරම පෙන්නුවේ පෘථිවියේ දර්ශනයි. කඳවුරෙන් පිටුවහල් කරපු මර්ෆිව භූමිවාසීන් වෛරසයක් පතුරවන්න ආපහු කඳවුරට එවනවා. ඒ වෛරසයේ අරමුණ තමා ඔවුන් පහර දෙන විට සිය දෙනාගේ ආරක්ෂාව බිඳ වැට්ටවීම. ඒත් ෆින්ගේ අදහසක් අනුව ප්‍රහාරය වෙන එක ප්‍රමාද කරවන්න කට්ටිය සමත් වෙනවා. දැන් භූමි වාසීන්ට අම්බානක තද වෙලා කියලත් ලින්කන් මාර්ගයෙන් ඔක්ටේවියා වෙත පවසනවා. වෛරසට ගොදුරු වී 14 දෙනෙක් මිය යනවා වගේම මර්ෆිත් හිතන තරම්ම හොඳ කෙනෙක් නොවන බවත් එළිවෙනවා. ඒ වගේම ෆින් හා රේවන් අතර සම්බන්ධයටත් කණ කොකා අඬලනවා.

ඉතින් අද කොටසෙන් බලමු භූමි වාසීන් පළිගන්න හැටි කොහොම වෙයිද කියලා. එහෙනම් බාගෙන බලන්නකෝ.314

The 100 (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

3d6caafcd7e7d3f73192fef4c25727dc909b73ab

293 MB කොපිය මෙතනින් බාගන්න

e9991584017e5ed4c143c42d67dc7074243e9a1c

1.36GB කොපිය මෙතනින් බාගන්න

93466ae63f33da63260107b2fbea4fefceeb622c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                        Next Episode >>

Leave a Reply

69 comments

  1. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

  2. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  3. srt file eka nadda?

  4. Sajith Akalanka

    thanks….

  5. nishshanka Ruwan

    ස්තූතියි 🙂

  6. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  7. Thanx saho hugak… Good job… Digatama demu saho

  8. උපසිරසියට බොහොම ස්තූතියි 😀

  9. thanks saho. pattai hode

  10. subata thanks…

  11. නියමයි නියමයි ඔන්න් ගත්තා… ජයවෙවාඅ…බොහොම තුති…..!!!

  12. patta…………..supiri mchi Aaaaaaaaaaaaaaaaaaaaaaa

  13. Pathum Sameera

    මටත් උපසිරසක් හදන්න ආසාවක් තියෙනවා.. මං ඔයාලගෙ වෙබ් අඩවියේ Email ලිපිනයට Email එකකුත් දැම්මා.. ඒත් තාම reply එකක් ආවෙ නෑ.. මං කැමති ඉක්මනට විස්තර ටිකක් කියනවා නම්…

  14. වලාකුළ

    බොහොම ස්තූතියි රොයිලි

  15. අම්මපා මචං බයිස්කෝප් ඔක්කටම ස්තුතිවන්ත වෙන්න ඕන මේ කරන සත් කාර්යයට…………………

  16. Ela ela machoo… thanxxxx..

  17. වරුණ රංගජිත් (වරූ)

    ස්තූතියි රොයිලි අයියා…
    ජය වේවා…!!!

  18. බොහොම ස්තුතියි…!!! ^_^

  19. sub ekata thanx sahoooo

  20. Parakku unata mokada,kohoma hari digatama mekata sub dennako

  21. ගොඩාක් thanx sub එකට….
    next sub එකත් ඉක්මනින් දාන්න.
    සතියක්ම තියෙනේ.
    එ අතරේ ඔයාගේ වැඩ ටික ඉවර කරගන්න :
    GOOD LUCK………………………………..

  22. dinidu madushanka

    ela ela saho jaya wewa

  23. ස්තුතියි රොියිලි අයියා ……………………………….

  24. Thanks Roi……..

  25. ‍වාව්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍මේ ‍කො‍ට‍හා ‍බා‍ලා ‍ති‍යන්‍ ‍හි‍ටි‍යේ ‍සබ්‍ ‍එ‍ක ‍එ‍න‍කම්‍.
    ‍පොඩ්‍‍ඩක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා‍ට ‍නම්‍ ‍අ‍වු‍ලක්‍ ‍නෑ.
    ‍ඔ‍යා‍ල‍ටත්‍ ‍වෙ‍ලා‍වක්‍ ‍ති‍යෙන්‍‍න ‍ඕ‍නේ ‍නේ.
    ‍ඔ‍බ‍ගේ ‍සි‍ය‍ලු ‍වැ‍ඩ ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍වේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!

  26. නලින්

    ස්තුතියි රොියිලි අයියා!

    ජය වේවා!

  27. thank you…………………..

  28. niyamai denakam balagena hiya bohoma sthuti… 🙂

  29. Aiyo Parakku Unata Awlak Na Royly Aiye……
    Labana Brahaspathinda Ra 9ta Witra SubEka Debnako…. E Athi… 😛 😛 😛
    Mekath Thwa Kotas 2i…… 🙁
    Subata Thuthi….
    Jaya Wewa !!! 🙂 🙂

  30. thankzzzzz macho sub ekata.parakku wei kiyala kiwuwata a tharamma parakku karannath epa.jaya wewa….

  31. Givantha Arshakularathne

    උපසිරෑසියට තුති.
    ඔබට ජය.

  32. ඔන්න ගත්තා
    සබට තුති රොයිලි අයියේ ජය..!!

  33. හර්ෂ ලහිරු

    එලකිරි රොයිලියෝ අවුලක්නෑ අනිත් කොටස් ටිකත් ආවාම හිමිටදෙමු 😛 😛 ජය

  34. vadima unoth davasak k vagee parakku vei…
    eka aulak nathooo……………..
    mekath denakan unneee roili sahoooooo…
    thanks roili sahooo sub ekatahhh…..
    danma bava danma baluvaa…..

  35. thanks royli …………

  36. Thnxxx!!!

    ilaga episode 1k saaahenna parakku karannanm epooooooooooooooooooo!!! 🙁

  37. අසෙල්

    Thnaxz bro
    paraku unata aulak na
    ikamnta demu

  38. “චූටී මල්ලි”

    හරි හරි පරක්කු උනාට කමක් නෑ
    ඊලග ඉපිසෝඩ් ආපු ගමන්ම සබ් දෙන්නකො ඒ ඇති
    තේරුනාද මන්දා 😀 😀 😀
    සබට තුති
    ඔබට ජය………

  39. Thanx roily saho sub 1ta

  40. thnkss sahooo…parakku unata awlak na..sub denakn innam…jaya wewaa…

  41. Thanks saho denakam balan hitiye.
    good Luck….

  42. ජය වේවා සහා්ෙ මේ සත් කාර්යයට

  43. හරි හරි පරක්කු උනාට කාරී නැහැ. මම නම් ඔයාගේ සබ් එක එනකම් ඉන්නවා.. හෙහේ…

  44. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අර මොකෝ පරක්කු වෙන්නේ, දැන් රෙවෝලුෂන් එහෙමත් නැති නිසාද?
    අනික අපි නොදන්නවයි මෙයාගේ පරක්කුව..
    පැය දෙකක් තුනක් පරක්කු උනාමත් පරක්කුවට සමාව ඉල්ලන හාදය නේ..
    ඒ නිසා කිසිම දුකක් නැ ඔබතුමාගේ පරක්කුව ගැන..
    එහෙනම් ඔන්න ගත්තා..
    ජය වේවා…

  45. denakm hitiye.subata thanks ROYLI aiye.ithuru tikath ikmanata denna try 1k denn balanna.plsssssss.jaya wewa……

  46. කොටස් දෙකක් පරක්කු උනා කියලා මොකද ..අයියා පුළුවන් වෙලාවට අපිට ගේන්නකෝ ඒ ඇති .. 😀 මේකත් එතකොට කොටස් දෙකකින් ඉවරයිද 🙁 අනේ මන්ද ඉවර වෙන්න ගත්තම ඔක්කොම ඉවර වෙනවනේ එකට තියලා .. ගොඩක් ස්තුතියි අයියේ ඔන්න එහෙනම් සබ ගත්තෝ …

  47. අනේ මචෝ ! ඉවසගෙන බලාගෙන ඉන්න බැරිම නිසා පුළුවන් තරම් ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න !

  48. Bohoma sthuthi. Enakam Balan hitiye.

  49. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

    පරක්කු උනාට අවුලක් නෑ. කවද හරි සබ් ඒක එනවනේ

  50. thanks Subwalata

  51. ela ayya thankz sub ekata thava aluth tv series ekakta sub dandako

  52. බොහොම ස්තූතියි! අනිත් කොටස් පරක්කු වුනාට අව්ලක් නෑ. පුළුවන් වෙලාවක දෙන්නකො. 😀

  53. Tnx Sahoooo enakan balan hitiyeada mama 1da manda

error: Alert: Content is protected !!