Thursday , November 26 2020
Breaking News

The 100 [S01E12 – We Are Grounders, Part 1] | සතුරන් හා නව සතුරන්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 13 votes.
Please wait...

the 100 2014

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා 12 වෙනි කොටස. ලබන සතියේ යන කොටසෙන් මේකේ පළවෙනි අදියරත් නිමා වෙනවා. හොඳයි මුලින්ම පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු.

ආක් මධ්‍යස්ථානය දැන් සෑහෙන්න විනාශ වෙලා. බොහෝ දෙනා මිය බව තමා සැලකෙන්නෙ. ඒ වුණත් ක්ලාක්ගේ මව ඇබී යානයෙන් පිටතට පැන ගැනීමට සමත් වී තිබෙනවා. මේ අතර පෘථිවියේදී ක්ලාක්ට හා ෆින්ට නොසිතු විරූ කරදයකට තමා මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඔවුන්ව භූමිවාසීන් අල්ලා ගන්නා අතරම ඔවුන්ට අන්‍යාගේ සහෝදරියව සුව කරන ලෙස පවසනවා. ඒත් අවසානයේ ඇය තම තුවාල නිසා මිය යන අතර ෆින්ව මරා දැමීමට රැගෙන යනවා. ක්ලාක් එතනින් පැනගන්න සමත් වුණත් අවසානයේ ඇයවත් උගුලකට අහුවෙනවා. මේ අතර ක්ලාක්ව හොයන්න එන බෙලමි සමඟ එන මොන්ටි අභිරහස් ලෙස අතුරුදහන් වෙනවා.

හොඳයි එහෙනම් මෙන්න අද කොටස ඔයාලට බාරයි. එහෙනම් අවසාන කොටසෙන් ලබන සතියේ හමුවෙමු. ජය෴෴316

The 100 (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

6cc81bcf266595f6085ddb4616a9983c42f54905

311 MB කොපිය මෙතනින් බාගන්න

02013439b6c963d3108785c2372dd25c671678d4

1.29GB කොපිය මෙතනින් බාගන්න

4174694359b4a0354c52bf7532cf760f9eb9ea37

1.68GB (Complete) කොපිය මෙතනින් බාගන්න

2d583f86019af1c3255318434795e401d28c2a42
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                        Next Episode >>

Check Also

Andhaghaaram (2020) Sinhala Subtitles | අද්භූත දුරකථනය. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! විශේෂයෙන්ම දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලා …

Leave a Reply

Your email address will not be published.

72 comments

  1. සබ් එකට ගොඩක් ස්තුතියි ☺️

  2. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

  3. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  4. Thanks Bro !!!

  5. Sajith Akalanka

    thanks….

  6. thnx again…..!

  7. nishshanka Ruwan

    ස්තූතියි 🙂

  8. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  9. kora machan ””””””””””””””””””’

  10. Thanx saho…. Ape shakthiyath samada oba samagai

  11. ගන්න ටිකක් පරක්කු උනා… බොහොම ස්තුතියි සහෝ… නියමයි නියමයි ජයවේවා…..!!!

  12. උපසිරසියට බොහොම ස්තූතියි 😀

  13. ගොඩක් ස්තුතියි!!!

  14. niyama wedak thankz godak e laga akath ikmanata denna good luch

  15. ශාන් විමුක්ති [විමා]

    මෙන්න ගන්නවාගිය සුමනේ කොටහ බලන්න උනෙත් නෑ
    දෙකම එකටම ගන්නවා ඔන්නබොහොම තුති උපසිරසට
    😀

  16. Thankzz saho.bohoma pin

  17. thankz bro

  18. ela ela saho jaya wewa ………………….

  19. tnx……….bro………………..

  20. Tharindu Perera

    රොයිලි අයියා strike back දෙන්නකෝ මේක ත් මන් බා ගත්තා නියමයි……

  21. dinidu madushanka

    ela ela saho jaya wewa

  22. ඔන්න රොයිලි සහෝ මාත් බානවා අද කොටස… උපසිරසට බොහෝම ස්තූතියි ජයම වේවා………

  23. thanks bro…

  24. ealazzzzzzzzz.sub denakm unne.subata thanks ROYLI aiye.digatama sub demu.jaya wewa……

  25. ela ela me mage palaweni comment eka.mewata mamath ebbehi una machanlaaa

  26. thawa 1y ne
    ela ela digatama sub denna
    thawa aluth kathawak patan gamu neda ehenam

  27. බොහොම ස්තුතියි…!!! ^_^

  28. “චූටී මල්ලි”

    අනේ සහෝ මේකට පස්සෙ
    බ්‍රේකින්ග් බෑඩ් ප්ලීස්
    එල එල
    අද
    සබට තුති
    ඔබට ජය………………

  29. Thanks Bro

  30. ගොඩක් ස්තුතියි ඔබට ජයෙන් ජය වේවා

  31. thank you roily,,,

  32. niyamai thaz…..suba patum…

  33. බොහෝම ස්තුති මේ සිසන් එකේ අනතිම වෙනකම් අරගන ආවාට.තව එක කොටසයි මගේ හිතේ ඇත්තේ.2 වනි සිසන් එකත් දෙන්න අයියේ මේ වගේම උණු උණු වෙන්ම..

  34. niyamai niyamai menna bewa.
    thankx saho

  35. නලින්

    ස්තුතියි රොයිලි අයියා !

    ජය වේවා!

  36. thanks
    meka ewara unama new tv series ekak patan gamu ……………..

  37. Aiyo mekath Awasanayta Avithada ,,,,,,,,,,,
    SUB ekata THANKS SAHOO||||||||||||||||

  38. sub ekata thanx sahooo

  39. thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  40. SAMEERA DILSHAN

    thanx machan………….

  41. වරුණ රංගජිත් (වරූ)

    ගොඩක් ස්තුතියි අයියේ.
    කොටස් ඔක්කොම බෑවට තාම බලන්න පටන් ගත්තේ නෑ…
    අන්තිම කොටසත් බාගෙනම එලනවා…
    කතාවනම් කට්ටිය කියන විදියට හොඳයි වගේ…
    ජය වේවා…!!!

  42. onna math bagaththa.. jaya wewa aiye. me wage thawa ekak aran ei neda? >>>>

  43. ආහ්! ඒකත් එහෙමද තව එක කොටසද තියෙන්නේ? එහෙනම් ඔන්න ගත්තා. ඒවගේම අර අතර මග නැවතුන “ඔරිජිනල්ස්” කතා මාලාවත් ඉවර කරන්න මොකක් හරි ක්‍රමයක් යොදන්න පුලුවන්ද? ජයවේවා!

  44. Thankssssss!!!!!!!!!!!!!!!

  45. bohoma stuti saho…… .

  46. elazz ahhhh…..
    danma bava danma baluvaa…..
    thanks roili sahoo sub ekatahh….
    meken passe denne mokakdaaaa?????

  47. හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි ජයවේවා රොයිලි 😛 😛

  48. thankz bro

  49. තුෂාර උදයංග

    tanku wewa saho

  50. නිලේෂ්

    අම්මේ… ගොඩක් තෑන්ක්z…. මම හිතුවෙ අද නෑ කියල….. ජය වේවා!!!!

  51. Supun Udayanga

    thanks… Ude idan balagena hitiye sub eka denakam. Thanks..

  52. aiyoo mekath iwara wenawad
    thank you sub akata

  53. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි, නියමයි..
    ඔන්න ගත්තා එහෙනම්..
    ජය වේවා..

  54. ගොඩක් ස්තුතියි අයියේ.. මේක නම් දැන් නැගලම යනවා 😀

  55. Eshan Ravishka

    thanks machoo sub ekata… meka nam pattama kathawak balankal iwasillak nathuwa hitiye…

  56. වලාකුළ

    Thanks bro For the most wanted post 🙂

  57. හවස ඉඳන් බලන් හිටියේ සබ් එනකල්……
    දැන්නම් කතාව මාරම ආසාවකින් බලන්නේ….
    😛
    උපසිරැසියට තුති රොයිලි අයියේ……. 🙂

  58. thanx bro.dannam fatta

  59. මමත් ආවෝ… බෑවෝ…. තැන්කෝ

  60. thnks sho
    me week1 late wenawa kivva neda.k.k kohoma hari dunnane.
    jaya wewa…….!!!!

  61. La හිරු

    thank you bro

  62. Sabata Thank You..

  63. aaaaaaa mamai adat 1

  64. Tnx Saho mama hituwe ada ne kiyala

error: Alert: Content is protected !!