You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

The 100 [S02E15- Blood Must Have Blood, Part One] | විශ්වාසය,, ඔබ කොහිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 13 votes.
Please wait...

The 100TV2

හරි මෙන්න එහෙනම් 15 වෙනි කොටසත් අරගෙන ආවා. ලබන සතියෙන් මේ අදියර නිමා වෙන බව ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ. තුන් වෙනි අදියරකුත් මේ අවුරුද්දෙ අග බාගේ පටන් ගනී. කොහොමහරි අපි කතාව දිහාට හැරෙමු.

ආලෝකයේ නගරය හොයාගෙන යන ජාහා මර්ෆි ඇතුළු නඩය බොහොම අමාරුවෙන් බිම් බෝම්බ වළලපු හරියකුත් පහුකරගෙන එනවා විශාල සූර්ය පැනල හයිකරපු තැනකට. එතන තිබ්බ ඩ්‍රෝනයක් ගිය දිහාව බලාගෙන බෝට්ටුවකින් ඒ ඉතුරු වෙලා ඉන්න ටික දෙනා ආලෝකයේ නගරය හොයාගෙන පිටත් වෙනවා. මේ අස්සෙ දැන් බෙලමි ඇතුළෙ ඉඳන් උදව් කරන බව මවුන්ට් වෙදර් අය දැනගන්නවා. බෙලමිට දැන් රේවන්ටවත් වික්ටවත් කතා කරන්න බෑ. ඒත් කොහොමහරි වෙන්න ගිය අනතුරෙන් බේරිලා ක්ලාක් හා භූමිවාසි හමුදාව දැන් මවුන්ට් වෙදර් දොරවල් ළඟට එනවා. ඒත්……

ඒත්……..කවදාවත් කිසි දෙයක් ලේසියෙන් සිද්ද නොවුණු මේ කතා මාලාවේ සිද්ධ වෙන ලොකුම හැරවුම මොකක්ද? එහෙනම් බාගෙන බලන්නලකෝ. මේ අදියරේ අවසාන කොටසෙන් ලබන සතියෙදි හමුවෙමු. ජයම වේවා!!!! 373

The 100 (2014) on IMDb

 

 

Works with all HDTV copies

PLEASEINSERTHASHTAG_PLEASEINSERTHASHTAG0

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Ravening (2019) Aka Aamis Sinhala Subtitles | ප්‍රේමයක්.. මාරක ප්‍රේමයක්..!! [සිංහල උපසිරැසි] (150)

ප්‍රශ්නය Aamis කියන්නේ මොන වගේ චිත්‍රපටියක්ද? උත්තරය තනි වාක්‍යයකින් කියන්නම්. Aamis කියන්නේ මීට කලින් ඉන්දියානු …

Leave a Reply

Your email address will not be published.

87 comments

  1. thanks bro

  2. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

  3. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  4. Milinda Sadaruwan

    thank you bro

  5. Udara Damith B/K

    ela

  6. Thanks Bro !!!

  7. thanks machoo…

  8. වරුණ නිරෝෂණ

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…….

  9. thanks bro patta

  10. great work bro….

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  12. සුපිරි වැඩක් ඉස්සරාහාට තව වැඩ කරන්න හැකියාව ශක්තිය ලැබෙවා


  13. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  14. ko bn e16 ekath ikmanata dapanko

  15. චතුර බුද්ධික

    හපොයි මල මගුලක් උනේ..

  16. ආසිරි

    නියමයි.. සබට ස්තූතියි..
    නියම කථා මාලාවක්..

  17. එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  18. thanks machan

  19. “අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……”

  20. ikmata sub aka dunnata thanks…….kepp it up..Bro

  21. Ammo ekmanin anit kotasat awot hoday pana…. thanks saho….

  22. සබ් එකට බොහෝම ස්තූතියි!

  23. උපසිරැසියට ස්තූති සහෝ ………………

  24. thank you very much for sinhala sub

  25. පට්ටම කතාවක් අයියේ 😀 කම්මැලි නෑ පොඩ්ඩක්වත් බොහොම ස්තුතියි මම දැන් බලලා ආවේ මේ යන විදියට කතාව කොහෙන් කෙලවර වෙයිද මන්ද 🙁 😀

  26. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  27. වරුණ චමීර

    thank you weewa!!!!!

  28. labana sathiyen ewarai ne 🙁

  29. Thanks for your effort…

  30. Thanks saho…………….. B.S………………….

  31. kavindu githsara

    ela elz..hodtma sub dunna..okkoma tika bluw broo..twa issrahatath subs dennoooo

  32. බොහෝම ස්තූතියි සබට….. ජය……

  33. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  34. උපසිරසට තුති….
    ජය….!

  35. අෂාන් කිව්වා… මරු කියලා.. බලන්නෝනෙ

  36. sub 1ට ස්තුතියි…….

  37. බොහෝම ස්තුතියි

  38. thanks bro..keep up the good work

  39. නලින්

    හප්පේ රොයිලි අයියේ මේක එනකල් මග බලන් හිටියේ..

    ස්තුතියි ක්ෂණයෙන් සබ අරන් ආවාට.. එලස්ස්!!

    ජය වේවා!

  40. 🙂 🙂 🙂 🙂 🙂 🙂 …………. thanks …………. 🙂 🙂 🙂 🙂 🙂 🙂

  41. Thank u brother you are awesome

  42. Thanks ROILY Aiye 😀 😀 😀

  43. thanks බලපු ලස්සනම කතාව

  44. නුවන්ත දුලාන්

    නියමයි රොයිලි අයියා.
    බොහොම ස්තූතියි,,,
    ජයවේවා!!!

  45. iwara wenna nanqwENAkota dukath hithenawa

  46. බොහෝම ස්තූතියි සහෝ.සබ් එකට

  47. Thanks…………

  48. ස්තූතියි රොයිලි. එහෙනම් ඒකත් ඉවර වෙන්නයි යන්නේ. අයියෝ රේවන්ගෙ කකුල

  49. niyamai aiyeeeee

  50. niayamai…denakm unne…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  51. ෂෙරින් සමාධි ගිනිගේ

    උපසිරැසියට ස්තූතියි සහෝ…
    ඒත් ඉතින් කතාව ඉවර වෙන බව ඇහුවම දුකයි…
    ආසාවෙන් බලපු කතාවක්…
    බලමු එහෙනම් අද මොකක්ද මේ කියන හැරවුම කියලා….

  52. Thanks saho
    Jaya Wewa…..!!!!

  53. aklanka wijesekara

    thanks royli —-akalanka

  54. ammo thx thx aa 🙂

  55. ගොඩක් ආසාවෙන් බලපු කතාවක් ^_^ ඉවරවෙන එක ගැන නං දුකයි -_- ඒත් ඉක්මනට එනවනේ ^_^ 😀 SUB එකට thnx 😀 GOOD LUCK !!!!

  56. tnkzz saho.denakam pissuwen wage hitiye. dennam kathawa negalama yanawa neda? b.s

  57. Yasmika Saubhagya

    හම්මේ.. බඩු දීලා නෙව..
    සුපිරිම සටනක් අද යයි වගේ..
    ඔන්න එහෙනම් බලනවා.. 😀

  58. Gotham එකේ සබ තාම නැද්දෝ?????

  59. bohoma sthuthiyi royili ayiye mEka thama mama jIvithEtama balapu hodhama TV series eka

  60. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බලන්න වුනේ නැහැ දෙයියෝ…
    පහුගිය කොටස් කිහිපයක්ම…
    ගන්න වුනෙත් නැහැ…
    11 ඉදන බලන්න තියේද කොහෙද?
    එහෙනම් එක සැරේ ඔක්කොම ටික බලන්නම් හොඳේ..
    ජය වෙව්වා!!

  61. Thanx saho sub 1ta, ela

  62. podi copy naddooo

  63. chandana sooriya

    .thanks bro

  64. pizzu wage hitiye.ikmanata dunnata thankzzzzzzzzz bro…..

  65. thanks …………

  66. thanks a lot

  67. war begins… balagena hitiye sub eka enakamma

  68. onna royli aiye unu unuwema gaththa. unu unuwema thanks hode…

  69. Thanks Dear……….

  70. Mama ada eka wagei, tnxx royli ayye!

  71. Thanks………….

    • haritha prabuddha

      matanam sub wala podi werdi tikakuth ahu una,, english walin kiyna eke neme sub eke thiyenne,,, poddak e gena blanda,,, ewagema mata smahara sub awa kiyala msg eken enne neni, sub eketa thanks,

error: Alert: Content is protected !!