Wednesday , October 21 2020
Breaking News

The 100 [S04 : E02] with Sinhala Subtitles | නායකත්වයේ බර… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 19 votes.
Please wait...

The 100 S4-1

ඔන්න ආවා දෙවැනි කොටහත් අරන්. අදනම් ප්‍රමාදයි නෙහ් හොදටම? හැබැයි ඒක මගේ වරදක්නම් නෙවේ ඔන්න. ඊයේ අපේ ප්‍රදේශයට විදුලි කප්පාදුවක් තිබ්බ නිසා තමයි මෙච්චර පමා වුනේ. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ගිය සතියේ අපි දැක්කා කතාමාලාව ආරම්භයත් එක්කම විශාල පෙරලියක් සිද්ද වුනා. ඒ තමා පෝලිස්වල බලය ඇස්ගීඩා එනම් අයිස් ජාතින් අල්ලාගැනීම. මේ එක්කම පාහේ අකාෂ ගෝත්‍රයට විශාල බලපෑමක් එල්ල වුනත් ක්ලාක් රොන් එක්ක ඇති කරගන්න එකගතාව නිසා අන්තිමේ බේරුනා. ඒත් තවමත් ගැටලුව ඉවර නැහැ.

අද කට්ටිය විකිරණවලින් බේරෙන්න පිලියමක් හොයද්දි මොන්ටි මතක් කරනවා එයාලා අභ්‍යවකාශයේ විකිරණවලින් බේරිලා හිටපු විදිහ. ඉතින් කට්ටියම ආපහු හදන්නේ ඇල්ෆා මධ්‍යස්ථානය පිළිසකර කරගන්න. ඒත් ඉතින් 500කට මේක ඇතුලේ වාසය කරන්න වතුර එපැයි. ජල උත්පාදකය තියෙන්නේ ගොවිපල මධ්‍යස්ථානයේ. ඒක තියෙන්නේ අයිස් ජාතීන්ගේ භුමියේ කියලා මතක ඇතිනේ. ඉතින් දැන් බෙලමි ඇතුලු කණ්ඩායමේ සුදානම ඒක නැවත ලබාගන්න.

මේ අතරේ පෝලිස්වල එක ගෝත්‍රයක තානාපතිවරයෙක් සූදානම් වෙන්නේ ලෙඩින් ඉන්න රජතුමාට සටනකට ආරාධනා කරන්න. රජතුමා පැරදුනොත් බලය හිමිවෙන්නේ ඒ ගෝත්‍රයට. එහෙම වුනොත් ආකාශ ගෝත්‍රය ඉවරයි. ඉතින් කේන්ගේ වෑයම මේ සිදුවීම නවත්වගන්න.

හරි එහෙනම් මේ වැඩිත් එක්ක එහෙනම් මම යනවා. හම්මේ කට්ටිය හරියට බුකියෙන් මැසේජ් දාලා අහනවා මේකේ සබ දෙන්නේ නැද්ද නැද්ද කියලා. බයවෙන්න එපා මොකක්හරි අවුලක් වුනොත් මිසක් නැත්නම් මට මේක අමතක වෙන්නෙවත් හිතාමතාවත් පරක්කු කරන්නේ නෑ මම.

 

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                          Next Episodes  >>

Check Also

Crackdown [S01 : E02] Sinhala Subtitles | දිව්‍යාගේ දෛවය [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 02 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

58 comments

  1. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ….

  2. Thanks bro

  3. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

  4. Milinda Sadaruwan

    Thank you bro

  5. ස්තුතියි සහෝ.

  6. thanks machn….

  7. tnx 4 sub… sub ikmnt daanna puluwnm loku deyak…

  8. madu macho 3th nan awa sub eka enakan inne maga balana…………………….

  9. අනුෂ්ක දිල්ශාන්

    ස්තුතියි සහෝ.

  10. thank you soo much

  11. niyamai sahoo….

  12. thank you sahooo <3 <3 <3 <3

  13. Ela Bro…Digatama Sub Denna

  14. Sub ekta Thanks saho

  15. aiya A.P.B tv sires eka sinhala sub eka karala dannako…

  16. patta patta ammo dawas ganak awa bn
    thank you

  17. Thank You Verry much

  18. thankZZZZZZZZZ bro!!!!!!!!!!!

  19. ගොඩක් ස්තුතිය

  20. Thanks bro,……jayawewa…..!

  21. Tv Series Pissa

    elakiti bto

  22. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. එනකන් බලන් ඉන්නෙ නිකන් පිස්සෙක් පිස්සෙක් වගේ…

  24. ස්දූදියි සබට. ජයින් ජයම වේවා.

  25. Wasantha kumara

    ගොඩක් ස්තුතිය

  26. Thanks bro sub ekata.iye idan 50 sarekata wada awa sub dilada kiyala balanna.thanks sub ekata.

  27. Thanks for the sub

  28. “අදනම් ප්‍රමාදයි නෙහ් හොදටම?” කවුද කියන්නෙ :O ඔලුව කොහෙ හරි හයියෙන් වැදිලා තියනවා 😀

    පර්ෆෙක්ට් මචෝ! වීකෙන්ඩ් එකට නියමෙට සෙට් උනා, අදත් නිවාඩු හෙටත් නිවාඩු, අම්මෙහ්.. අනිත් දත් නිවාඩු ඕයි! මං දැං මේක බලන්න යන්නේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ.. 😉

    ඉංගිරීසි සබ් එක්ක බලන කොට කිසි කික් එකක් නෑ බං 😉 සබට ටැංකිවූ කිව්වා~!

  29. niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. thx thx u broo 🙂

  31. බොහොම පිං

  32. Udara Damith B/K

    උපසිරසට තැන්ක්ස්
    ඩවුන්ලෝඩ් කරාට තාම පලවෙනි කොටසවත් බැලුවේ නෑ
    වෙලාවක් නැතුව
    අද දෙකම බලලා ඉවර කරනවෝ

  33. Prasad Randunu

    Ale oya ela pork ale. Tnk macho. Goda thama.

  34. බුද්ධික

    ස්තූතියි …. සබට…

  35. thnx bn onna ehenm bawa

  36. සබට තැන්ක්ස් මච0 එනකල් මග බලන් හිටියෙ…අර කවූද කිව්වා වගේ ඉයෙ 8 ඉදන් බලන් හිටියේ…මෙ දවස් වල තියෙන කතා බැලූවාම 100 ටිකක් විශේෂයි…..

  37. Thanxxxxxxxxxxxxxxxxxxxxx

  38. Thanx අා… Sub එකට…

  39. බොහෝම ස්තූතියි සහෝ ඉක්මනටම සබ් එක දුන්නට.. ජය වේවා..

  40. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  41. Balagena hitiye.thank you #madhikapriya

  42. Thanks Sahoo…balagena hitiye eeye dawasama…

  43. Ane deiya ai bn uba parakku une…..eye raa 8 indan site ekema nidagna hitiye…..anyway sabata pin mchn….elanga eka pat gala deepn mchn…..bs

  44. awo…….awo…… 2th awo…..ela ela thanks machan…..

  45. සබ දානකන් බලං හිටියේ

  46. thankzzz sahoo…

error: Alert: Content is protected !!