Friday , December 4 2020
Breaking News

The 100 [S05 : E04] Sinhala Subtitles | මහා සටනකට මංපෙත් විවර වෙයි.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 79 votes.
Please wait...

කොහොමද කට්ටියටම ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වන කතාසමයේ හතරවන කොටස. අදත් එක්දිනක් වගේ ප්‍රමාද උනා නොවෑ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා...

ගිය සතියේ කොටසින් අපි දැක්කා අභ්‍යවකාශයේ හිටිය බෙලමි ඇතුළු පිරිස පෘථිවියට ඇවිත් අවසානයේ ක්ලාක්ගෙ ජීවිතය බේරගන්න ගනුදෙනුවක් කතා කළා. ඉතින් අද ඒ ගණුදෙනුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම බෙලමිට ඕන කරනවා ඩියෝසා ලව්වා බංකරේ ඇරවගන්නත්. ඒ වගේම බෙලමිගේ කොන්දේසිවලට අනුව නිම්නය දෙකට බෙදාගෙන කට්ටියම ජීවත්වෙමු කියලා තමා කියන්නෙ. ඒත් ඉතින් ඩියෝසාගෙ හිතේ තියෙන්නෙනම් වෙනමම යටිකුට්ටු අදහසක්..

ඩියෝසාගෙ කට්ටිය ඒ කියන්නෙ ෂෝ උත්සහ දරනවා යානය හැක් කරලා යළිත් තමන්ගෙ අතට පාලනය ලබාගන්න. ඒත් ඉතින් දන්නවනේ රේවන් කෙල්ල ගැන. ඒ හැම උත්සාහයක්ම රේවන් නිසා ව්‍යර්ථ වෙලා යනවා. මර්ෆිනම් කියන්නෙනම් කට්ටියව මරලා දාමු කියලා තමයි. අද ඔන්න දැකගන්න පුළුවන් වෙනවා බංකරේ ඇතුලෙ කට්ටියවත්. කේන්ව සටන්බිමට දාලා තියෙන්නෙ බෙහෙත් වගයක් හොරකම් කිරීමේ වරදට. ඒත් ඉතින් ඇත්තටම ඒ වරද කරලා තියෙන්නෙ ඇබි… ඉතින් කේන්ට පුළුවන් වෙයිද භුමිවාසින් සමග සටන් කරලා තමන්ගෙ ජිවිතේ බේරගෙන නිදහස දිනාගන්න..

කොහොමහරි ඔන්න බෙලමිගේ කොන්දේසිවලට අනුව ඩියෝසා බංකරේ අයව එළියට ගන්නවා. හැබැයි මේ දෙගොල්ල අතර තියෙන නොහොද නෝක්කාඩුකම්වල අවසානය තීරණය වෙන්නේ දෙපාර්ශවය අතර යුද්ධයකට අඩිතාලම දමමින්. කොටින්ම කිව්වොත් මේ කොටස අවසානය වෙද්දී ඩියෝසා ඇතුළු පිරිසට තමයි ජයග්‍රහණය අත්වෙන්නේ. එහෙමනම් මේ ටික ඇති. ආයේ ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.

.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

අ සිම්පල් මර්ඩර් [S01 : E07] Sinhala Subtitles | මීයාගේ අවසන් ජවනිකාව [සිංහල උපසිරසි සමඟ]

Sony Liv විසින් අලුතින්ම එලි දක්වපු වෙබ් සීරීස් එක තමයි මේ A Simple Murder. කොටස් …

Leave a Reply

Your email address will not be published.

153 comments

  1. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ..

  2. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  3. Milinda Sadaruwan

    Thank you bro

  4. thank you

  5. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  6. danithniwanthaka

    thanks bro. jaya wewa…!!!

  7. niyamata karala thiyenawaa. lassanai machan

  8. thanks ………………..

  9. KUSAL LIYANAGE

    godak sthuthi

  10. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
    අද තමා ගන්න පුළුවන් උනේ…

  11. Lahiru Lakshan

    thanks…

  12. thanks for sub bro……jayen jaya pathanawa hamadama…….super

  13. බොහෝම ස්තුති

  14. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  15. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
    ජය වේවා !!!!

  16. Madhuranga Dilshan

    Thanks Kolla

  17. elama bro.. [S05 : E05] dennooo

  18. Lahiru_Wickramanayake

    sub ekata thanx machan…. WEBRip copy ekatath sub eka denna mchan

  19. thnks saho,web-dl ekata sub eka karanna puluwanda? godak tanwala tiyenne web-dl copy.HDTV copy hoynna tikak amarui

  20. Nishshanka Ruwan

    ස්තුතියි:)

  21. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………..ජය වේවා………………

  22. tnx saho

  23. E 5 සබ් දෙන්නේ කවද්ද ,

  24. bro 5 sub eka dennko

  25. E5 සබ් කවද්ද දාන්නේ වස්තු..

  26. mona huththakd bn e05 sub ek den ndda………..poddk blpnko kidenek illala thida kiyl..

  27. Epi 5හේ sub දෙන්නැද් දෝ……..

  28. Ai bn epi 5 parakku?

  29. chinthaka199679

    episode 5 sub please

  30. 5 plz ‍‍‍

  31. Nadeesha rox alahakoon

    Ai bn ubalage gewalwalata ganwathurawath awada. Kamak na bn puluwan ikmanata diyan. Arrow ake sub tika dunnata godaak tnx. Kawadawath parakku unata kagahanne na api dannawane ubata puluwan kamak thibva num apu dawasema hari denawa kiyala.
    Tnx bro

  32. 5 සබ් ඉක්මනට දන්න සහෝ..

  33. bathiya sandaruwan

    දවසේ පැයකට අඩුම දෙපාරක් වත් ඇවිත් බලන්ව දාලද දාලද කියල

  34. අනේ මචං 5ට සබ් දාපංකො ඉක්මනට..6ත් එයි දැං..

  35. තරිඳු කටුවාවල

    අයියේ SUB එක දාන්නකෝ.. මධුකප්‍රිය අයියගේ ගෙවල් පැත්තට ගo වතුරවත්ද…?? කමක් නැ පුළුවන් ඉක්මනට දාන්ඩ.. ඉවසිල්ලක් නැ බලනකල්..

  36. nithrm awith blnw e05 sub eka dalada kiyl ilaga epiya ennta klinwth dennko
    deiyoo

  37. ⁣mokada bro….. The 100 season 5 episode 5 sub dannathe….??… mokak hari aulakda??????… plz kauruhari The 100 season eka ewarawenakamma suba danna….. api atharaman karanna ehema epa…. bro….

    Thanks all……..

  38. දවසේ පැයකට අඩුම දෙපාරක් වත් ඇවිත් බලන්ව දාලද දාලද කියල මධුකප්‍රිය අයිය ගංවතුරට වත් අහුවෙලාදෝ කමක් නෑ පුලුවන් වෙලාවට දාන්නකො

  39. supun Lakruwan

    Oya peththata ganwathurada ikmanata sub eka dennako bro

  40. E5 ikmanata damu saho…..jaya wewa..

  41. 5ta sub nedddo.. .

  42. ayye 5 weni sub aka one. jayan jaya

  43. Hasith Sandaruwan

    සහෝ 5වෙනි එකට තාම සබ් නැත්තෙ මොකෝ

  44. bro 5 dennko,, sub eka danakm balan inne

  45. E5 කෝ මැනික තෑන්ක්ස් වේවා සබ් වලට

  46. E5 ikmanata damu saho…..jaya wewa..

  47. machan E05 sub ekaa ikmanta deepanko.

  48. Hasith Sandaruwan

    5 weni epiye sub eka koi saho
    ada parakku moko
    ikmanata sub eka denna puluwn nam hodai
    jaya!!

  49. 5555555555 ikmanataa‍♂️‍♂️‍♂️‍♂️

  50. Episode 5 Plz…

  51. 5 වෙනි එකේ සින්හල sub එක ඔනි ඉක්මනට…

  52. Epi 05 sub 1
    denna ekmanata

  53. Nuwantha Dulan

    සබට ස්තූතියි නිලෝ

  54. The 100 season 5 episode 5 nan gatha sub nathu balanna ba…. ekmanata dannko bro….

  55. torrent file ek dennako danna kenek

  56. ko bn 5.5

  57. Thank You !

  58. thanx bro…

  59. thanks for sub

  60. Superb sahooooo

  61. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  62. sub ekata thanks. web rip walatath wedakarana widiyata sub eka denna puluwannam godak hoday

  63. thanks for the sub

  64. දෙයියා ආදරෙයි

  65. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  66. ayye sub aka not found kiyala watenawa

  67. Thank bro…wel done…
    මචං THE WIRE tv series එකටත් සබ් දෙන්නකෝ…imdb 9.3 තියෙන HBO චැනල් එකෙ ගියපු හොද කතාවක්…ගොඩාක් දෙනා බලයී…ජය වේවා..

  68. tz sub ekata…..

  69. parakku unata awlak ne bro.kawadawath dos kiyan ne.ela mchan gd luck

  70. Thankx Brother! danena sathuta kiyaganna ba 😀

  71. බොහොම ස්තුතියි උපසිරසට
    ජය වේවා

  72. Ostin_Gunathilaka

    thnx bro.

  73. th.x machn

  74. බොහෝම ස්තූතියි මධුක සබ අරගත්තා ජයවේවා

  75. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  76. ela ela thanks sahoo…

  77. Thank you

  78. ස්තුතියි මචෝ…

  79. Dinesh N Rajapaksha

    ELAMA SAHOO….BOHOMA STHUTHI..

  80. chandimal helapita

    thanks jayawewa

  81. THnx ,,සහෝදරයා

  82. pattta…

  83. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

  84. meka enakan tami balagena hetiye tnx sub ekata jayawewa.

  85. Thanks bro……jayawewa……!

  86. ස්තුතියි මිත්‍රයා…

  87. උපසිරැසියට බොහෝම ස්තූතියි

  88. උපසිරැසියට බොහෝම ස්තූතියි!!!

  89. thanks….

  90. උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  91. Thank you bro….

  92. නියමයි සහෝ 🙂

  93. The 100 season 5 episode 4 subtitle eka ikmanata denna

  94. tnx bro. Ikmanata sub eka dena eka nn godak watinwa

  95. thankzzbro

  96. Thanks brother

  97. Warunajeewantha

    thanx bro

  98. Thanx bro…

  99. Salith Jayangana

    ස්තුතියි සහෝ

  100. thx broo

  101. kelumchathuranga

    thanks

  102. ගොඩාක් ස්තූතියි සහෝ

  103. shamenarambawela

    thanks broo……..

  104. Elamaaa. Thanks.

  105. හුස්ම වැටෙන්නෙත් නැද්ද මන්දා මේක බලනකොට. සබ් වලට බොහොම ස්තුතියි.

  106. thanx brother

  107. තරිඳු කටුවාවල

    ස්තූතියි සහෝදරයා SUB එකට…

  108. Thanks Brother.. Keep Going On…

  109. amoooooooo Thank brother… adarei palenna…. :-*

  110. ammo ati.sub eka dalad kyl blnd 50 parak vtara awa site ekt.however tq so much brother

  111. Ashan Pramuditha

    Thankyou bro….

  112. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේ season එක සුපිරි…
    Wistara nam tikak wadie wage 😛

  113. Buddhi Tharuka

    සබ් එක දුන්නට ගොඩාක් ස්තූතියි සහෝ.෴

  114. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේ season එක සුපිරි…
    සබ් එක දෙනකන් හිටියේ…

  115. ThusharaIndunilRathnayaka

    sub ekata thanks bro…!

  116. thank you.. thank you.. wewa
    hakiyawan tawa tawa diunu wewa….

  117. Thankz bro….

  118. thnkz broooo

  119. සබ් එකට ගොඩක් තැන්ක්ස් වේවා, සබ් එනකල් බල බල හිටියේ

  120. Thanx brooooooooooooooo

  121. Sub eakata thanx

  122. Thanks sub ekt (y)

  123. විදුෂාන් සජිත්

    🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂

  124. Ammo sub aka anakamma hitiye.
    Bohoma sthuthi sahodaraya.digatama sub aka demu.
    Jaya wewaaaaa!

  125. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  126. Thnkz bro.arrow sub dynko bn

  127. Nadeesha rox alahakoon

    Tnx bro sub akata. Puluwannum arrow akatath sub aka diyan aa

  128. sub ekata thanks bro puluwan nm arrow eke sub ekath karanna

  129. Thenks sub ekata aiya

  130. thnx broo..jayawewa

  131. thanx mcn

  132. Thank bro ..
    පොඩි ඉල්ලීමක් –
    American Psycho 2000 movie එකේ
    article එක විතරයි සබ් එක නෑ

  133. dileepa dilshan

    thnz broo

  134. Hasith Sandaruwan

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..එනකම් බලන් හිටියෙ .ජය වේවා !

  135. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  136. uba tma bn baiscope ake ikmntam sub dena aka , uba #Zira

  137. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  138. Thanks machn, enkan hitiye 🙂

  139. bathiya sandaruwan

    Thqq mcn.Bs

error: Alert: Content is protected !!