Thursday , September 23 2021
Breaking News

The 100 [S05 : E05] Sinhala Subtitles | බිහිසුණු කාන්තාරය මැද…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 85 votes.
Please wait...

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් රැගෙන ආවා කට්ටිය නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටිය THE 100 කතාමාලාවේ පස්වැනි සමයේ පස්වන කොටස. මේ කොටස රැගෙන එන්න සෑහෙන්න පමා උනා නෙව. ඒ කතාවලින් කාරී නෑ. එහෙනම් අපි බලමු මේ කොටසේ මොකක්ද වෙන්නෙ කියලා.

ගිය සතියේ අපට දැකගන්න ලැබුනා බෙලමි හිරකාරයන්ව බය කරගෙන තමන්ගෙ වාසියට යොදාගන්නවා. ඒ අනුව ඔවුන්ගෙ සහයද ඇතුව බෙලමිට හැකියාව ලැබුනා බංකරේ ඇතුළට ගිහින් බංකරේ හිටිය හැමෝවම පාහේ නිදහස් කරගන්න. ඉතින් ඒ දේවල් එහෙම වෙන අතරේ හිරකාරයො උත්සහ දැරුවෙම රේවන්ගෙ අතේ තියෙන හිමායන කුටීරවල පාලනය ආපහු තමන්ගෙ අතට ලබාගන්නයි. ඒත් රේවන් කෙල්ලගේ දක්ෂතාවය නිසාම ඒ කටයුත්ත ලේසිපාසු කාරියක් උනේ නෑ… ඒත් කොහොමින් කොහොමහරි උත්සාහවන්තයා ජය ගනී කියන්නාත් වගේ ෂෝට හැකියාව ලැබුනා යානයේ පාලනය යළි ලබාගන්න.

ඉතින් යානයේ පාලනය හිරකාරයන්ට ලැබුනාත් සමගම පාහේ ඩියෝසා තීරණය කරනවා බෙලමිත් එක්ක ඇති කරගත්ත එකගතාවය කඩලා දාන්න. ඒ අනුව ඩියෝසා ඇබිවත් අරගෙන ආපහු නිම්නයට එන්න කියලා තමයි උත්සහ කලේ. ඒත් ඒ එක්කම ඇතිවෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ හිරකාරයෙක් එල්ල කරන ප්‍රහාරයක් නිසා යුදමය වාතාවරණයක් නිර්මාණය උනා කිව්වොත් නිවැරදියි.

ඉතින් අද කොටසෙන් දැකගන්න පුළුවන් පලිගැනීමේ ආසාවෙන් ඉන්න ඔක්ටේවියා ගෝත්‍රයෙ සෙබළුන් 50ක් ද සමගින් නිම්නයට එනවා. ක්ලාක් සහ බෙලමි දෙන්නා දැඩි ලෙස මේකට විරුද්ධත්වය ප්‍රකාශ කළත් ඒ කිසිමදෙයක් ඔක්ටේවියා කනකටවත් ගන්නෙ නෑ. කොහොමහරි කාන්තාරය හරහා එන ගමනෙදි ක්ලාක් කියන විදිහට දරුණු වැලි කුණාටුවලට පවා මුහුණ දෙන්නට වෙනවා. ඒ වගේම අද අපට දැක බලාගන්න පුළුවන් ප්‍රයම්ෆායාගෙන් පසුව විනාශ වූ ලෝකයේ අලුතින් බිහිවෙලා/හටගෙන ඇති දේවල් එහෙමත්. ඉතින් ඔය අතරේ ඩියෝසා ඇබිට පවරනවා යානයේ කෙනෙක්ගේ රෝගයක් ගැන හොයන්න කියලා. ඒ වගේම තමයි රේවන් සහ මර්ෆි දෙන්නට සෑහෙන්න වද දෙනවා මිසයිල ලොක් කෙරුව එක ගැන අහගන්න. රේවන් කියන්නෙම එයා එහෙම දෙයක් කලේ නෑ කියලම තමයි. රේවන් එහෙම දෙයක් කෙරුවෙ නැත්නම් එහෙම කරන්න ඇත්තේ වෙන කවුද කියලා කට්ටියට හිතාගන්න පුලුවන්නෙ..

හරි එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. අන්තර්ජාලයේ සදහන් වෙන ආකාරයටනම් ලබන සතියේ කොටස විකාශය වෙන්නෙ නෑ.. ඒ කියන්නෙ 06වැනි කොටස ආපහු එන්නෙ ජූනි 05වැනිදා.. එසේනම් 06වැනිදා උපසිරසියත් සමගින් හමුවෙන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Biriyaani (2021) Sinhala Subtitles | නීරසය රසය බිරියානිය..! [සිංහල උපසිරසි] [18+]

කාගෙත් කතාබහට ලක්වුණු, ගොඩදෙනෙක් ඉල්ලපු මලයාලම් චිත්‍රපටයකට තමයි අද මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. මලයාලම් …

Leave a Reply

Your email address will not be published.

147 comments

  1. Milan Indunila

    Good job bro

  2. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

  3. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

  4. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  5. pathum tharusha

    thanku bokka

  6. Milinda Sadaruwan

    Thank you bro

  7. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  8. danithniwanthaka

    thanks bro. jaya wewwa…

  9. Tnx broh..

  10. thanks machan …………………………….

  11. thanks macho..

  12. අනිත් එපිසෝඩ් වලට සබ දෙන්නේ නැද්ද සහෝ…………. 🙁

  13. ravindra prageeth

    thans

  14. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
    අද තමා ගන්න පුළුවන් උනේ…

  15. Lahiru Lakshan

    thanks machn..

  16. thans bro sub ekata

  17. episode 6 idan sub danawada please

  18. Thanks!

  19. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
    ජය වේවා !!!!…………….niyamai

  20. thaanks for sub,,,bro….jayen jaya….suba pathanawa hamadama

  21. prabhath mahela

    Episode 6 eke Sub nedda??

  22. tnx jaya wewa

  23. Kumara gunawardana

    Tnkui සබට

  24. Dinuka Lakshan

    WAITING FOR E6 BRO….SUB WALATA GODAK THANKS SAHO

  25. brother puluwan ikmanata E6 denna, 6 avith thiyenne, api maga balan innawa bro 🙂

  26. e6 එනකම් ඉවසිල්ලක් න බ්‍රෝ.

  27. machan episode 6 eke sub eka nadda bro 🙁 baiscopedownload site ekath wada karanne nane 🙁

  28. Kavishkapraween

    Episode 6 eke sub eka dunnada….?????
    Sub valta thnx bro

  29. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  30. Page not found kiyala watenwa download krnna ba

  31. S5 e3 sub eka nadda

  32. 6 වෙනි එක නැද්ද

  33. Tnx macho
    Good luck

  34. thankz broo..

  35. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
    ජය වේවා !!!!

  36. Madhuranga Dilshan

    Thanks Kolla

  37. Mata error ekak pennanawa

  38. Mata sub eka ewanawada bro

  39. Sinhala sub nane

  40. Thanks bro sub ekata

  41. THxxxxx machan

  42. thanks brooo.. 🙂

  43. Downld krnna bane.. not found kiyala watennw ai

  44. dinesh rathnayaka

    elaaaaaaaazzzzzzzzzzzzzzzz

  45. Malaka Liyanage

    Thanks a lot..!

  46. Thank You

  47. Chamarasnawaratna

    Download karanna be sub eka. Kalin ewath be

  48. thanks bro….

  49. නියමයි සහෝ!

  50. priyanthapremarathna

    thanks bro

  51. ThusharaIndunilRathnayaka

    සබ් එකට බොහොම ස්තුතියි සහො…….!

  52. සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  53. Rushanwickrama

    ubala me Karana wade supiri mchnla…digtama sub dipan mchn…elama

  54. Thanks macho sub ekata

  55. Hasith Sandaruwan

    Sub ekata godaak sthuthi saho….sub eka enakan balan hitiye……parakku unata aulak na saho sub ekata thanks….Jaya wewa!

  56. tz sub ekata…..jayawewa!!

  57. බොහොම ස්තූතියි

  58. බොහොම ස්තූතියි

  59. charith alahakoon

    patta thankz

  60. Ala ala sahoooooooo. …..

  61. EKENMA THNX BRO TIKAK IKMAN KARAA NM THAVATH HODAAAI JAYA VEVA MACHN

  62. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  63. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  64. Ravindu chandika

    thanks

  65. Thanks machan

  66. අම්මේ දැනුන සතුට…tnx brooooo

  67. tnx sahoo

  68. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………..

  69. Thank you bro……jayawewa…….!

  70. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………..ජය වේවා………………

  71. Thanks bro.

  72. tnx saho

  73. බුදු අම්මෝ
    සබ් එක දීලා..
    පට්ට පට පට..

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  74. thnq Yaluwa

  75. හිතට දෑනුන සතුට suba දැකලා
    thanks හොදේ..

  76. Thank you macho.

  77. තරිඳු කටුවාවල

    බොහොම ස්තූතියි සබ් එකට

  78. බොහොම ස්තූතියි සහෝදරයා……

  79. ස්තූතියි සහෝදරයා
    ජය වේවා..!!!

  80. Thank you.

  81. No worries machan… Thanks.

  82. sub ekata tnx machan

  83. kelumchathuranga

    thanks

  84. Hmmooo, thnx ayyooo,,,,,,,,

  85. සබ් එකට Thnx මචෝ. පරක්කු උනාට අව්ලක් නෑ.

  86. Warunajeewantha

    thank saho

  87. හම්මේ….ඊයේ ඉදන් බලන් හිටියේ..බොහොම ස්තුති

  88. Thanks broo…

  89. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  90. වෙලාගිහින් හරි කමක් නෑ මෙම දෙන එක ලොකු දෙයක් සහො සබට තුතී

  91. Mahesh Lakshan

    Sub eka late hind berima tena poddk beluwath ekka Sub ekata thankz. .

  92. Thnks bro….

  93. ammo ati yntn ….dws gnk bln htiy sub ekt..tnx bro

  94. Nadeesha rox alahakoon

    Tnx bro sub akata

  95. Thilesh De Silva

    Thank you very much for the subtitle

  96. සුපිරිම බන්..

  97. thx broo

  98. muditha.rukmal

    tnz bro

  99. ela ela…jayawewa….

  100. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා………

  101. Udara Damith Dissanayaka

    එල එල
    ඔයාලගේ ඉන්න පැත්තට ගැන වතුර එහෙම නෑ නේද
    පරිස්සමින් ඉන්da.සුබ දවසක්

  102. අපි වෙනුවෙන් කාලය වැය කරලා සබ් දෙනවට බොහොම ස්තූතියි.

  103. tnx saho sub ekata. anakm balagena hitiye…

  104. මෙන්න දාලා පට්ට පට්ට පරක්කු උනාට අවුලක් නෑ

  105. Late unata awulak ne tnqqqq godk sub 1 ya

  106. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  107. Thans broo sub ekata

  108. Tnx Bro

  109. Thnx saho sub ekt,

  110. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  111. Thak you machan…

  112. thanks brother

  113. thank for sub…………..

  114. Thanxs macho.peyen peyata awith beluwa sub danakan

  115. amoo ela ela enakan balagena hetiye tnx

  116. Nimesh sasanka

    thanxx saho

  117. උදයංග සම්පත් හතරසිංහ

    අම්මෝහ් ස්තූතියි මචං.. සතියක් තිස්සෙ දහස් වතාවක් විතර ඇවිල්ල බැලුව මේක දැන් දාල ඇති කියල හිත හිතා.. ජය වේවා හොඳේ..

  118. thanks bro…..

  119. Kavinda Buddhika

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට… ජය වේවා..

  120. ස්තූතියි මධුක සෑහෙන වාර ගනනාවක් ඇවිත් බැලුවා සබ ඇවිල්ලාද කියලා. එහෙනම් ඔන්න ගත්තා ජයවේවා

  121. Obata Bohoma Pin Me Karanna U Sewayata.
    Obata Yahapathakma Wewa!

  122. kasunlakshitha

    Ammo elam ah

  123. Thanks machan. sub eka edama denna puluwan taram try karapan hode

  124. Dileepaweragala

    hamme athi yaantham..thaxx machoo sub ekata

  125. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

  126. Onna ehenm bewa, thankz bro!

  127. Thanks bro sub ekata…

  128. supun madushanka Fernando

    Thanks bro sub ekata,eth adanam godak parakkui..

  129. නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සබ් එක එනකම් බලන් ඉදල ඉදල බලල ඉවර උනා විතරයි….අපරාදේ…

  130. Thenks bro sub ekata

  131. dileepa dilshan

    thnz mchn sub ekata….elaaa

  132. හම්මෝ එනකම් බලන් හිටියේ බොහොම ස්තුතියි සහෝ, ජය වේවා!

  133. Harindra kumara

    Ko aiye supergirl sub eks

  134. Thankyou For Sub

error: Alert: Content is protected !!