You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 28 2020
Breaking News
Home / All / The 100 [S06 : E01] Sinhala Subtitles | නව ලොවක්, නැවුම් අපේක්ෂාවක්. [සිංහල උපසිරැසි සමඟ]

The 100 [S06 : E01] Sinhala Subtitles | නව ලොවක්, නැවුම් අපේක්ෂාවක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 93 votes.
Please wait...

මේ සුදානම බොහෝ දෙනෙක් එනකම් මග බලාගෙන සිටි THE 100 කතාමාලාවේ හයවැනි කතාසමය ඔබ වෙත ගෙන එන්නයි. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

පසුගිය කතාමාලාව පිලිබදව කෙටියෙන් විමසා බැලීමක් කළොත් ඔබට මතක ඇති ෆ්‍රයම්පායාගෙන් ලෝකය විනාශ වෙන්න යද්දි පෘථිවියේ හිටිය පිරිසක් අභ්‍යවකාශයටත් තවත් පිරිසක් බංකරේ තුළටත් ගියා. ක්ලාක්ට විතරක් යන්න බැරි උනා, නමුත් නයිට්බ්ලඩ් රුධිරය නිසා විකිරණවලින් හානියක් නොවී දිවි රැකගන්නට ක්ලාක් සමත් උනා. ඒ වගේම ක්ලාක්ට තවත් නයිට්බ්ලඩ් දරුවෙක් වෙන මැඩිව හම්බවුනා. ඉතින් මේ දෙන්නා විතරක් ඉන්න ලෝකේ ක්ලාක් දවස ගානෙම මග බලාගෙන හිටියේ අභ්‍යවකාශයට ගිය බෙලමි ඇතුළු පිරිස එනකම්. මතක ඇතිනේ ඔහොම බලාන ඉන්න කොට යානයක්නම් ආවා, හැබැයි ඒ බෙලමි ඇතුළු පිරිස නෙවේ කියලා.

මෙහෙම ඇවිත් තිබ්බේ වසර ගානකට පෙර පතල් මෙහෙයුමක් සදහා පෘථිවියෙන් පිටත් කරලා යවපු අපරාධකාරයෝ පිරිසක්. ඉතින් මේ අය ආව වෙලාවේ ඉදලා මේ පිරිසත් බංකරේ ඉදලා එළියට ආවා රතු රැජිණගෙ පිරිසත් අතර නිරන්තර සටන් හටගත්තා මතක ඇති. කෙසේ හෝ ඔක්ටේවියාගෙ කෘරත්වය නිසාම බොහෝ පිරිසක් ඔක්ටේවියා අතහැර දාලා අනිත් පිළට එකතු වීමකුත් දකින්න ලැබුනානෙ. ඒ වගේම තව නයිට් බ්ලඩ් කෙනෙක් සැබෑ නයිට්බ්ලඩ් කෙනෙක් ජීවතුන් අතර සිටීම ඔක්ටේවියාගෙ පදවියට විශාල තර්ජනයක් එල්ල උනා.

කොහොම කොහොම හරි විවිධාකාර මතභේද, ගැටුම්, පිල් මාරු කිරීම් වැනි තත්වයන් හමුවේ අවසානයේ මහා යුද්ධයකට මග පෑදුනා. යුද්ධයෙන් භුමිවාසින්ගේ පිළ ජයග්‍රහණය ලැබුවත් එයට විශාල අහිමිවීම් තොගයක් ඇතුලත් උනා. බොහෝ පිරිසක් මිය ගියා. එසේම නැවත වරක් ලෝකය විනාශ වෙන්නත් මේ මහා යුද්ධේ හේතු උනා මතක ඇති. කොහොමහරි මේ පාරනම් ලෝකේ විනාශ වෙලා තිබ්බේ ආයේ කවදාවත්ම ගොඩ නොඑන ආකාරයටමයි. ඉතින් මේ නිසා අභ්‍යවකාශ ගත වෙච්ච පිරිස අතරේ හිටියේ මොන්ටි හාපර් දෙන්නා කරපු විශාල කැප කිරීම ඔබට මතක ඇති. මොන්ටි සිය ජීවිත කාලය යානය ඇතුලෙම ගෙවා දැම්මේ අනිත් කට්ටියට ඉන්න ලෝකයක් සොයා දෙමින්.

ඉතින් ඔන්න අද හයවැනි කතාමාලාවෙන් ඒ මොන්ටි හොයලා දුන්නු ලෝකයට අලුත් බලාපොරොත්තුද කැටිව, ක්ලාක්, බෙලමි, ෂෝ, මර්ෆි, එමෝරි, ජැක්සන්, මිලර් සහ එකෝ ඇතුළු පිරිස පා තබනවා. ඉතින් අපි බලමු ඔවුන් බලාපොරොත්තු වූ ලෙසම මේ නව ලෝකයේදී ඔවුන්ට ජිවිතයක් ලැබේවිද නැද්ද කියලා. එහෙමනම් මං මෙතකින් සමු ගන්නවා. ලබන සතියේ හමුවෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

Your email address will not be published.

131 comments

  1. බොහොම ස්තූතියි සහෝ..
    ඊලඟ එපියටත් ආපු ගමන්ම සබ් එක දෙමු.
    ජයවේවා..!

  2. thank you…..

  3. Suranga.Welege

    Thnks machan

  4. Thnkz brother

  5. ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

  6. Thanks Bro !!

  7. ela bro ❤️❤️❤️❤️

  8. danithniwanthaka

    thanks bro. jaya wewa…!!!

  9. thanks

  10. thanks …………….

  11. sub aka download wenne .html file akak widiyata. play karanna ba. E ai??

  12. Thanks for Sub!

  13. vishwanathmadhushanka

    Thanks machn

  14. thanks a lot saho..

  15. Milinda Sadaruwan

    Thank you bro

  16. උපසිරැසියට ස්තුතියි!

  17. Sub eka pennane nane…extrac karata..empty folder

  18. Thanks for sub

  19. Thilesh De Silva

    Thank you very much

  20. Thanks ban.enakam idiye.thanks

  21. Kathawath fatta…….sub ekath fatta…thankzzzzz

  22. එල ස්තුතියි සබ් එකට මචං….

  23. Lahiru Lakshan

    thanks mchn…..

  24. Thanx sahoo

  25. Dinesh N Rajapaksha

    bohoma sthuthi sahodarayaa..asawen balagena idapu ekak.jayaweewaa.

  26. ඔෂද ධනංජය

    thanx sahoo

  27. Thanks bro !

  28. 2nd episode eke sub ekath dapanko machan

  29. Shanilka_Senesh

    Epi_2 Sub ek oni ikmanto…

  30. කො දෙවෙනි කොටස… දෙවෙනි කොටස ඊයෙ රිලීස් වුනේ . පුළුවන් තරම් ඉක්මනින් දෙවෙනි කොටසත් දෙන්න

  31. Thank you, Brother. ඒනකන් බලාගෙන හිටියෙ..

  32. kaveendregayan

    the100 6_2 deke sub eka dannako saho

  33. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  34. sampathisuru123

    Thnks

  35. Vihanga sathsara

    thanksss machiii

  36. Web Rip Walara release karanna

  37. Thank you.. thank you.. thank you…

  38. Thisura hirushan Godage

    Thankz

  39. thanx bro

  40. Sampathwijesingha

    Tnx brooo

  41. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……

    ජය වේවා !!!!!!

  42. shanilka krish

    tnx bro

  43. chandikaranaweera

    thanks broo digatama sub eka genna.. jaya
    wewa

  44. Tnx.. 🙂

  45. Tnx 🙂

  46. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේක එනකම් බලන් හිටියේ…

  47. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  48. thanks bro..

  49. Shadowhunters.The.Mortal.Instruments season 03 Ep-14,15,16,17,18,19 sub denneko ………please!

  50. උපසිරැසියට බොහොම ස්තූතියි!

  51. supiri kathawak.digtama sub demu..thankz sahooo…

  52. Hammo Athi Yanthan Meka Patan Gatta.. Thank You

  53. Udara Damith Dissanayaka

    ela hode

  54. kaveendregayan

    Thank you bro

  55. Thank you so much brother..

  56. Thank you bro!

  57. awa awa awa!!!!
    thanks bro subata

  58. Thank you so much..

  59. so quick.. thankz a lot.

  60. thanks bro

  61. tz sub ekata….

  62. Thank you soo much bro….

  63. ravishka224456

    2 weni ekath daanna ikmnt dn dn dws 3k ne
    Thanx anyway

  64. tnx sahoo

  65. මේ සීසන් එක එනකම් බලාගෙනමයි හිටියේ. බොහොම ස්තූතියි සහෝ.

  66. isthuthie yallu . webrip akatha sub karamukooo

  67. Thnkz bro….!

  68. බොහොම ස්තුතියි සබ් එකට .ජය වේවා ❤️

  69. Thanks machan…..ela ela….jayawewa…..!

  70. Dilshan Awranga

    Webrip එකටත් සබ් එක දෙන්න පුලුවන්නම් ලොකු උද්ව්වක් යාලු..ජයවෙවා!

  71. බොහෝම ස්තූතියි මධූක සබ අරගත්තා ජයවේවා

  72. Thanks for sub

  73. ThusharaIndunilRathnayaka

    Thanks for sub…………! ela……!

  74. ආදරෙයි යකූ ඉක්මනටම දුන්නට.❤️

  75. dinukatharanga3

    Thanx bro

  76. සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  77. Tharindu Katuwawala

    Thanks aiye..

  78. Tnx bro..

  79. Thankz bro…

  80. thanks bro sub ekata…

  81. Tharaka mihiranga

    Game of Thrones nisaa meeka amathaka welaa thibbe.
    thankz anyway

  82. Anujaya chathuranga

    thanks bro

  83. බොහොම ස්තූතියි සහෝ..
    ඊලඟ එපියටත් ආපු ගමන්ම සබ් එක දෙමු.
    ජයවේවා..!

  84. Supiri… thanks …

  85. tnx bro

  86. සිංහල උපසිරැසියට ස්තූතියි

  87. Hasantha_Sajeewan

    Thanks bro

  88. බොහො ස්තූතියි සබ් එකට ❤️

  89. thanks bro……..

  90. Thanks aiye..

  91. Thx brother

  92. thankuuuuu balagenamai hitiye enakan

  93. Dilshan Awranga

    පොඩි ඉල්ලිමක් කරන්නම් පුලුවන් නම් webrip එකට sub එක හදලා දෙන්න… hdtv එකත් එක්කම…ස්තුති…!

  94. Thanks bokkah sub ekta……..

  95. සබ් එකත් දාල යකෝ එල එල …
    තෑන්ක්ස්ස්ස්

  96. ELa

  97. enkalmai hitiye oii. thanks bn

  98. yasith udayanga

    elama bro

  99. Chinthaka Supun

    ela ela……… thanks

  100. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි නිලා අයියේ සබ් එකට. ආපු දවසෙම සට ගාලා සබ් එක දුන්නා එහෙනම් නේ. ජය වේවා එහෙනම්..!!

  101. නියමයි ! එනකන් මල බලන් උන්නේ… thanks හැකි ඉක්මනට පළමු සබ දුන්නට..

  102. Pawan Vikasitha

    අම්මූහ් අයියේ, තෑන්ක්ස්. අද උදේ ඉඳන් බලන් හිටියේ මේක එනකන්… ආදරෙයි

  103. Sub eakata thanks

  104. thank you very much

  105. thank u soo much sub eka enakan angili gana gana htye

  106. kelumchathuranga

    thanks

  107. hamme…… thz machn

  108. ලහිරු ප්‍රසාද්

    තෑන්ක්ස් නිලා සබට.

  109. Thenks for sub bro

  110. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි නිලා.. ස්තූතියි සබ් එකට.. අපි දන්නවනෙ උඹ මහන්සි වුණු තරම..

  111. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහො උපසිරසට…බුදුසරණයි..ජය වේවා!!

  112. Shanilka_Senesh

    Ela bn.sub ekata thnx…

  113. adee menna e assen 100 evilla

error: Alert: Content is protected !!