Sunday , January 23 2022
Breaking News

The 5th Wave (2016) with Sinhala Subtitles | පිටසක්වලින් ආක්‍රමණයක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 28 votes.
Please wait...

The 5th Wave (2016)

ඔන්න ටික කාලෙකින් බාරගෙන තිබ්බ ෆිල්ම් එකක් කරන්න හම්බුණා. මොකද ඉතින් මේ ටිකේම කරන්නෙ ටීවී සීරියස්මනේ. අද ඉතින් ටිකක් නිදි මරාගෙන මේ ෆිලුම කළා. IMDb අගය 5.5 ක් අරගෙන තියෙන මේ The 5th wave සිනමාපටය ගෙතීගෙන යන්නෙ පිටසක්වලින් පෘතුවියට එල්ල වෙන ආක්‍රමණයක් ගැන.

මේ සිනමාපටයට පාදක වෙන්නෙ රික් යැන්සි කියන ඇමරිකානු ජාතික නවකතා කරු විසින් ලියපු එනමින්ම යුත් ග්‍රන්ථයක්. සිනමාපටය නිකුත් වෙන්නෙ 2016 ජනවාරි 22. අධ්‍යක්ෂණය ජේ බ්ලේක්සන් නම් අධ්‍යක්ෂකවරයා අතිනුයි. ප්‍රධාන චරිතය වෙන කැසී විදිහට Carrie, Dark Shadows, Kick Ass, Movie 43, Hugo වැනි සිනමාපටවල අපි දැක්ක ක්ලෝයි ග්‍රේස් මෝරෙට්ස් ද, එවන් විදිහට ඇලෙක්ස් රෝ ද, බෙන් එහෙමත් නැත්නම් සොම්බි විදිහට Jurassic World සිනමාපටයෙන් අපි දැක්ක නික් රොබින්සන් ද, කර්නල් වොෂ් විදිහට ලිව් ස්ශ්‍රයිබර් ද මෙම සිනමාපටයේදී ඔවුන්ගේ රංගන දායකත්වය දෙනවා අපිට දැකගන්න පුළුවන්. එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලමුකො.

කැසී කියන්නෙ විනෝදයට බර කෙල්ලෙක්. නමුත් පෘතුවියට එන පිටසක්වල යානයක් නිසා අනිත් මිනිස්සුන්ගෙ වගේම කැසීගේ ජීවිතෙත් වෙනස් වෙනවා. මේ ඔක්කොටම හේතුව අර පිටසක්වල යානය. කට්ටිය මේ පිටසක්වලයින්ව හඳුන්වන්න ගන්නෙ Others කියලා. ඉතින් කතාව පුරාවටම මම ඕක “අනෙක් උන්” කියන විදිහට පරිවර්තනය කළා. අවුලක් වෙන එකක් නෑ කියල හිතනවා. ඉතින් මේ පිටසක්වලයින් පියවර පහකින් පෘතුවියට පහර දෙන්න පටන් ගන්නවා. ඒ එක පියවරක් හඳුන්වන්නෙ “රැල්ලක්”(Wave) කියලා. ඉතින් මෙහෙම රැලි පහක් එනවා. මුල්ම රැල්ලෙන් වෙන්නෙ පෘතුවිය පුරාම විදුළි බලය ඇනහිටවන එක. මේක කරන්නෙ විද්‍යුත් චුම්භක ස්පන්දයක් එවන එකෙන්. එතකොට විදුලිය ඇනහිටීම විතරක් නෙවෙයි දුරකථන වැඩ කරන්නෙත් නෑ, වාහන වැඩ කරන්නෙත් නෑ. ඉතින් හිතාගන්න පුළුවන් නේද ඒක මොන වගේ අත්දැකීමක්ද කියලා. ඊට පස්සෙ එන්නෙ දෙවනි රැල්ල. මේකෙන් පෘතුවියේ විශාල ප්‍රමාණයේ භූමි කම්පාවක් ඇති කරනවනවා. ඔව් ඉතින් ඊට පස්සෙ වෙන්නෙ මොකද්ද කියලා නිකමට අනුමාන කරන්න පුළුවන්නේ. ඔව්, සුනාමි තත්වයක් ඇති වෙනවා. ඊට පස්සෙ එන්නෙ තුන්වෙනි රැල්ල. මාරාන්තික වසංගත තත්වයක්. හතර වෙනි රැල්ල. මේකෙදි මිනිස්සු අතර සම්පත් අඩුභාවය නිසා සම්පත් වලට තරඟයක් ඇති වෙනවා. ඊට පස්සෙ එන්නෙ පස් වෙනි රැල්ල. මම නොකියා ඉන්නම්. මොකද කිවුවොත් රසය නැති වෙනවා. ඒ නිසා එහෙනම් ඔයාල බලලම දැනගන්න මොකද්ද මේ පස් වෙනි රැල්ල කියලා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ පොතට පස්සෙ එළි දක්වපු සහ එළිදක්වන්න නියමිත තව පොත් දෙකක් තියෙනවා. ඒ තමා 2014 වසරේ නිකුත් වෙච්ච The Infinite Sea සහ 2016 මැයි 24 (මගේ උපන් දිනේ දවසේ :3 ) නිකුත් කරන්න නියමිත The Last Star කියන ග්‍රන්ථ දෙක. හැබැයි මේ Fifth Wave සිනමාපටයේ දෙවැන්නක් ගැන නම් තාම මට අහන්න ලැබුණේ නෑ. බලමු අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු ඉස්සරහට මොකක් කරයිද කියලා. එහෙනම් තවත් සබ් එකකින් හම්බෙමු. එතකම් බයිස්කෝ එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

(මම නම් මේ ෆිල්ම් එකේ ගොඩක්ම කැමති වුණේ කැසීයි එවනුයි අතර කැලේදි කැසී එවන්ව දාලා යන්න කළින් දෙන්නා අතරෙ යන දෙබසට… :3)

“Our kind believe that love is just a trick. An instinct.
A way to protect your genetic future. But then I saw you.
I was wrong. They’re wrong.Love’s not a trick. It’s real.
I know now because of you.”

~ Evan Walker ~ 

Blu-Ray පිටපතට යාවත්කාලීන කර ඇත.

The 5th Wave (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.5th.Wave.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Lost in Space (2018-2021) [S03 : E01] Sinhala Subtitles | ටයිටේනියම් සොයා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ තවත් මඟ හිටලා තිබුණු කතාමාලාවක් රැගෙනයි. ඒවගේම කියන්න ඕන මේක …

Leave a Reply

Your email address will not be published.

87 comments

  1. Nice sagoo

  2. Thnakz mcn sub ekt

  3. sub ekata thanks

  4. Farmchemie_Roshan

    sub ekata thanks bro…

  5. Thanks bro…

  6. thanks bro

  7. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  8. නියමයි සමන් අයියේ එල එල!!!!!

  9. ජය වේවා.tnx.:D

  10. thanks good luck

  11. supiri wadak karala thiyenne. THANKS machan…

  12. Thnks mchn.

  13. මේක රිවොලූෂන් ළඟින් යනවා වගේ මුල හරිය බලද්දි. ෆිල්ම් එක ඉවර වෙන ටිකක් ඉක්මන් වැඩි වගේ
    සබට තෑන්ක්ස් මචන්

  14. i have an issue with downloading films from this side. As i remember in past when i click on the download button it directly downloaded the torrent file. but now it redirect to the google search and most of the links are not available or not working. any idea of how to download them?

    • you can easily find a torrent download file using the hash tag

    • සමන් ප්‍රසාද්

      Yeah, v used to give torrent files directly. But Some times those files we upload get deleted from the internet. So the best way we can use is to lead you to the sites where the relevant files can be downloaded. That’s why u r always being directed to the google search. (Sorry about that 😉 )Also u can use the hash tag that has been given to search your file. Thank u… 🙂

  15. thankx for the Sub

  16. Sachith Jayasooriya

    Thanz bro..

  17. Isuru dananjaya

    Tnx

  18. Brrip ekata sub update karapan

  19. Elakiri machn. thanks…

  20. Thanks………….

  21. Thanks Sub ekta

  22. Thanks a lot brother

  23. සබ් එකට ස්තූති.ජය වේවා bro…………………………

  24. එලම කොල්ලෙක් තම සබ් එක සුපිරියට වැඩ අප්ඩෙඩ්ට් එකට් තුති

  25. thanx thax ……………………………………………………………………………………………..?

  26. Mokakdq bn me wana magulakne sab eke yanna

  27. බොහොමත්ම ස්තුතියි අප්ඩෙඩ්ට් එකට සහෝ.. ගොඩක් හොද වැඩක් එක . Thx

  28. WEB-DL copy ekata sub dennooooo

  29. 720p etrg copy ekata අප්ඩෙඩ්ට් එකක් දෙන්න බ්‍රො ඉක්ක්මනට

  30. මෙක අප්ඩෙඩ්ට් එකක් දෙන්නකො සහො web ETRG සුපිරිම copy ekak avidin.. puluwan nam sab අප්ඩෙඩ්ට් දෙන්න ඉක්ක්මනට ඔයට ෆිං උපසිරැසියට බ්‍රො

  31. thanx bro………

  32. yaluwane me film eaka dan torrent eke download denne na ne

  33. Me filme eaka download denne na ne

  34. magnet:?xt=urn:btih:E0CE958E1E11723BA0C73CB726979DC61BC0B499&dn=&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Fopentor.org%3A2710&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80&tr=udp%3A%2F%2Ftracker.blackunicorn.xyz%3A6969&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969

    magnet:?xt=urn:btih:D03E970A2AE12DD0E9A431232854DC82D97E9598&dn=&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Fopentor.org%3A2710&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80&tr=udp%3A%2F%2Ftracker.blackunicorn.xyz%3A6969&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969

    magnet:?xt=urn:btih:9A4FAC31E6A4D63663CB91AF2BDF90574958E88A&dn=&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Fopentor.org%3A2710&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80&tr=udp%3A%2F%2Ftracker.blackunicorn.xyz%3A6969&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969

    ඔන්න ලින්ක් වැඩ නැති උන්ට මැග්නට් තුනම දැම්මා…. බා ගනින්…. ජය වේවා…. සබට තැන්කූ… මැග්නට් වලින් බාන විදිය දන්නව කියල හිතනවා…

  35. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  36. tank ..apita mewa karala denawata

  37. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සමනෝ සහෝ සිංහල උපසිරැසියට. මේවගේ පදිරි කතාවක් බ්ලු‍රේ එකකින්ම බලනවා. ජය වේවා෴

  38. Udara Damith B\K

    ……………….
    .
    .thanks
    .
    .
    .

  39. බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  40. මචෝ දැන් එක ලින්ක් එකක්වත් වැඩ නැනේ බන් ෆිල්ම් එක ඩේලිට් කරලලු බන්

  41. බෝම පිං..
    ඒත් අලේ ටොරන්ටු සේරම ටික මකලනේ

  42. Thanks bro. but the download link is not available.

  43. YASIRU HASARANGA

    උපසිරැසියට ස්තූතියි සහෝ

  44. Thanks mchn…!

  45. සුදේෂ්

    Lots of thank

  46. niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  47. ආසිරි ප්‍රියන්ත

    me කෙල්ල සිරා කෙල්ල හොදේ..
    මම කැරී බැලුවා…
    නියමයි…
    එහෙනම් සමන් මලේ ඔන්න බානවා..
    ජය වේවා!!

  48. බොහොම ස්තුතියි….

  49. මෙම උපසිරැසිය ලබාදුන් පූස් තඩියාට
    මාගේ ස්තුතිය…

  50. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  51. thx sahoo

  52. taxxxxxxxxxxxxxxx bro…..

  53. Ravindu Deshapriya

    Patta machann…
    Thanks sub ekata

  54. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි මචෝ. ඒත් BRRip එක ආවාම මේක බලන්න ඕනේ.

  55. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  56. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  57. thanks bro

  58. සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා…!!!

  59. godak sthuthiy sahooo.oyath dan niyma wegayen parata enagaman thiyenne jayawewaaaaa

  60. godak sthoothi pooss saho upasirasiyata…
    Denakam balan hitiye…
    Jaya wewa….

  61. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  62. සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා…!!!

  63. 720p copy link upload plz…………..

  64. Chloë Grace හම්මේ ඉටිම්… <3 අනිවා බෑමක්.

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  65. Pradeep Madushanka

    niyamai saho…
    film eka dan bewa witharai.
    hithuwe ne sub eka damma dei kiyala.
    jaya wewa.
    digatama karagena yanna.
    😀

  66. maxxa film akak

  67. Thanks bro………………..

  68. ela ela broo suprir

error: Alert: Content is protected !!