Tuesday , September 22 2020
Breaking News

The 7th Sence (7 Aum Arivu) | අතීතයේ හැකියාවන් අනාගතයටත්!!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.4/10. From 20 votes.
Please wait...

7aum Arivu (2011)

හැමෝටම ආයුබෝවන්. කොහොමද ගොඩක් දවසකින් මම ගෙනාවේ පරන දමිල සලරුවක්. කට්ටිය බලනවත් ඇති මෙකද සබ් දාන්න පරක්කු කියලා වැඩත් වැඩියි මේ දවස් වල එක නිසා තමයි පරන සලරුවක් කරන්න බැලුවේ. 2011 වර්ෂයේදී ඉන්දීය විද්යා ප්‍රබන්ධ චිත්රපටය සිනමා වක් ලෙස තිරගත වුන මෙම සලරුව IMDb අගය 5.7/10 අගයක් අරගෙන තියෙනවා. මිනිත්තු 168 පුරා දිවෙන මෙම සලරුව අධ්‍යක්‍ෂණය, තිර රචනය, කතාව ඒ ආර් Murugadoss විසින්, නිෂ්පාදනය Udhayanidhi Stalin, සංගීතය Harris Jayaraj විසින් සිදුකර ඇත.

කලින් පළවූ ලිපිය.

ඔන්න ඉතින් යාලුවනේ මම අයෙමත් බයිස්කෝප් එකක් අරගෙන ඔයාලා හමුවට ආවා. මේක මගේ දෙවෙනි බයිස්කෝප් එක. මේ පාරත් මම ඔයාලාට අරගෙන ආවේ දමිල බයිස්කොප් එකක්ම තමා. ඒ උනාට මේක ටිකක් විශේෂයි. මොකද කියනවනම් මේ විදිහෙ චිත්‍රපටියක් කලින් දමිල සිනමාවේ නිෂ්පාදනය කරලා නෑ. මේක ටිකක් අමුතු තාලෙ එකක් කිව්වනෙ. අපි බලමු ඒ අමුත්ත මොකක්ද කියල.

මේ කතාව පටන් ගන්නෙ චීනේ සටන් කලාව ඉගෙනගන්න තියන ආරාමයක් එහෙමත් නැත්නම් ෂැඔලින් පන්සලක් පෙන්නලා. ඉතින් මෙ රූපරාමුව අපේ යාළුවො හිතනවා ඇති ඇයි මේ දමිල චිත්‍රපටියට චීනෙ ගෑවුනෙ කියලා. මේකේ හේතුව චීනෙට මේ සටන් කලාව එහෙමත් නැත්නම් Kung-Fu කලාව ඇවිත් තියෙන්නෙ ඉන්දියවෙන්. ඔයලාටත් පුදුම ඇති එහෙම කිව්වහම. මමත් පුදුම උනා ඒක දැක්කහම. කොහොම උනත් කතාව ඇත්ත. මේ පන්සල පෙන්නුවට පස්සේ පෙන්නන්නෙ 6වන සියවසේ ඉන්දියාව. මේ කාලෙ ඉන්දියවෙ ඉන්නව පුද්ගලයෙක් බොධිදර්මන් කියලා. මෙයා තමා ඉන්දියවේ ඉන්න හොදම සටන් කරුවා. ඉතින් මෙයාට සටන් කලාව විතරක් නෙවෙයි මෙයාට ස්වභාවධර්මයා අභිබවා යන වැඩ ටිකකුත් කරන්න පුලුවන්.ඒ වගේම මෙයාට වෙදකමත් හොදට පුලුවන්, තම ගුරුතුමාගේ ඉල්ලීම පරිදි ඔහු යනවා චීනෙට, යද්දි ගෙදර අයට ඔහු දීලා යනවා පොතක් ඒක ඔහු විසින්ම ලියපු එකක්,ඉතින් චීනෙට යන්න මෙයාට අවුරුදු 3 ක් යනවා. ඉස්සරකාලෙ දැන් වගේ ගුවන්යානා තිබුනෙ නෑනේ. ඒත් ඉතින් මෙයාට චීනෙන් නම් එච්චර පිළිගනීමක් හම්බවෙන්නෙ නෑ මුලින්ම. පස්සෙ එක හේතුවක් හන්දා මේ බෝධිදර්මන්ට ලොකු තැනක් හම්බෙනවා චීනෙ.

හරි ඒ අතීත කතාව. දැන් එමු වර්ථමානෙට. 2011 ජීවත් වෙන්නෙ ඒ බොධි දර්මන් නෙවෙයි, එයා අරවින්ද්. ඒ උනාට ජාන තාක්ෂණයට අනුව එයාගේ DNA 83% වැඩිය ගැලපෙනවා බොධිදර්මන් ගේ DNA වලට. ඉතින් මෙයාවයි මෙයා ගැන පරීක්ෂණ කරන කෙල්ලවයි මරන්න චීනෙන් කෙනෙක් එනව Dong Lee කියල. මෙයාත් හොඳ සටන් කරුවෙක් තමා, මෙයානම් හොලිවූඩ් සිනමාවෙ කෙනෙක්, මෙයාට ඕනම කෙනෙක්ගෙ ඇස් දෙක දිහාබලලා එයාගෙ මනස පාලනය කරන්න පුලුවන්, කොටින්ම කිව්වොත් මෙයාට Mind control කරන්න පුලුවන්. මෙයා එවන්නෙ ඒ දෙන්නව මරන්නම විතරක් නෙවේයි. Operation RED කියල Mission එකකටත් එක්කතමා එන්නේ,

ඉතින් යාළුවනේ බලලම දැනගන්නකෝ මේ Dong Lee එන කාර්ය්‍යය හරියයිද? මම හුඟාක් විස්තර කිව්වා. තව කිව්වොත් රසය නැති වෙන්න පුලුවන්. ඒක හින්දා කතාව බලලම ඉන්නකෝ. මේ බයිස්කොප් එකේ නළුවට ඉන්නෙ හැමෝම දන්න සූර්යා, නිළියට ඉන්නෙ ශෘතී හසන්, මේකෙ හුඟාක් ලස්සන බයිස්කොප් එකක්, මේක මිනිත්තු 168 ක් පුරාවටම දිවයන චිත්‍රපටයක්, ලස්සන සින්දු ටිකකුත් තියන්වා මේකෙ, ලස්සන ආදර කතාවකුත් මේ ප්‍රශ්න මද්දෙ ගලාගෙන යනවා. ඒ වගේම මෙකට IMDb ratings 5.3/10ක අගයක් ලැබිලා තියනවා. එහෙනම් යාලුවනේ බලල කොමෙන්ට් එකකුත් දාලම යන්න, ලඟදීම ආයෙමත් ලස්සන බයිස්කොප් එකක් අරගෙන ඔබලා හමුවට එන්නම් එතකන් ඔබලා හමෝටම ජය…

චිත්‍රපටය මෙතනින් බාගන්න

ඉංග්‍රිසි උපසිරැසි මෙතනින් ගන්න.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "කසුන් රංගන" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය...

7 Aum Arivu (2011) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

F92C58B0044EFE4C50E2FCC8EFDE463D8C05D1B1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

97 comments

  1. The 7th Sence (7 Aum Arivu) me films 1 link1 dendako films 1 download karaganda

  2. Hdrip පිටපතේ සිංහල sub එක දානවද fim ekee

  3. K. T. Premawansha

    Link not working

  4. සබට බොහෝම ස්තූතියි සහෝ…
    මම දන්න දෙයක් කියන්න ඕනෙ, බෝධිධර්ම හාමුදුරුවෝ දෙමළ වත් ඉන්දියානුවෙක්වත් නෙමේ ලු, එතුමා ලංකාවෙ කෙනෙක් බව තමා මම නම් අහලා තියන විදිය. ❤

  5. සබට තුති

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  7. ස්තුතියි සදුන් සහෝ උපසිරැසියට.

  8. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  9. බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. thnx baiscop…………

  11. අදිත ප්‍රවීන්

    බොහොම තුති උපසිරැසියට අයියා !
    දිගටම මේ වගේ ඒවා දෙමු .
    එලස් …

  12. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා…!!!

  13. Thanks Saho….

  14. “චූටී මල්ලි”

    මේක හෙන හිට් එකක් නෙහ්
    මන් බලලා නෑ බන්
    බලමුකො
    සබට තුති
    ඔබට ජය…………

  15. ela…niyamai………

  16. #ChalinduDeshan (කිනා)

    මෙන්න පිලුම්නම් පිලුම්ත
    එලම තමා මචං.
    කික් කික්.
    ජයමවේවා!

  17. niyamai tnx wewaaaaaaa

  18. suppa filuma.sinhala suba i have

  19. එල එල අපි නම් මෙක බැලුව සුප්පා ෆිල්ම් එකක් සබ් එකට තැන්ක්ස්

  20. niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. sub ekata thanks saho.

  22. සබට තුති සහෝ !!!!!!

  23. චාරුක ලක්ෂිත

    පට්ට ෆිල්ම් එකක් මේක…
    මම මිට කලින් මේක බලල තියනවා…
    ආයි බලනවා….
    සබ් එකට ගොඩාක් තුති….
    ඊලග එකත් දමිල හෝ ටෙලුගු ෆිල්ම් එකකටම සබ් දාන්න…
    සදුන් දනුෂ්ක සොයුරාට ගොඩක් තුති…
    බයිස්කෝප් එකටට් තුති….
    සේරටෝල්ලම ජය…

  24. කැලුම් ගුණසේකර

    ස්තුතියි සදුන් සහෝ උපසිරැසියට.

  25. උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…

  26. නලින් පෙරේරා

    නියමයි සදුනා.. නියම කථාව ‍මෙක බලලා තිබුනේ නැති වුනත් අහලා තිබ්බා..

    ජය වේවා!

  27. WOOW..ශිරා ෆිලුමක් වගේ ..
    සදුන්ගේ වැඩක්නේ SUB එකත් සුපිරියට ඇති ..
    තෑන්ක්ස් හරිද මචෝ SUB එකට ..
    ඔන්න ඉතින් මාත් භානෝ ……

  28. Thanku saho, ela wedak

  29. machan sinhala sub eka ewapanko
    [email protected]


  30. නියමයි
    😛
    තුති……. 🙂

  31. mchn ela digatama tamil films danne,,,mekath suryage elama film ekak,thawe ape frndslata balanne AYAN,ADHAVAN wage supiri films dai kiyala hithanawa

  32. machan matath sinhala sub deepanko

    [email protected]

  33. මේ ෆිල්ම් එකෙ ලන්කාවට බනිනවා නේද ??

  34. ශ්‍රීනාත් දයානන්ද

    ඉතිං ……මචං ල, සෙට්1ටම මට තව දෙයක් කියන්න ඕන කියල හිතුන. මම නම් Tamil movies (හබැයි සමහර ඒවට විතරයි) විශේෂයෙන්ම Sooriya, Vijaya, Danush වගේ අය(තව ඉන්නවා). මාගාව Tamil HitzCollections එකකුත් තියෙනවා.(හැබැයි Original නෙම්යි.) මමත් Sooriya ගේ Tamil Gajini 1ක බලලා තියෙනවා. ඒක නම් පට්ට. මමත් හුගදෙනෙක් වගේ මේකත් එළ ඇති කියල අරන් බැලුවා. ඒත් මේක මම හිතපු තරම් කොලිටි නැහැ. (ඒ වෙනකොට මම මේ Site1ක ගැන දැනගෙන හිටියේ නැහැ)

  35. The 7th Sence (7 Aum Arivu me flim1 sinhala sub 1 tiyana kenek denako

  36. Tnks Saho…

  37. Gajini nam Ela.meka nam pattama Cha Film ekak.lankawa gana waradiyata kiyana eka gana nam hithata hari wedanai.oke Directaya A. R. Murugadoss hambuna dawasaka mama balagannan.

  38. සාරංග ලියනගම

    මම නම් වැඩිය ටැමිල් ෆිල්ම්ස් බලන්න ආස නෑ.ඒත් මේක බලන්න හිතෙනවා. ටිකක් වෙනස් කතාවක් වගේ. ගොඩාක් ස්තූතියි සහෝ..

  39. වුෂු නොහොත් කුංෆු කලාවේ උගන්වන ආකාරයට බෝධිදර්ම බෞද්ධ භික්ෂුවක්. චීනයේ පැවති සටන් කලාවට ආධ්‍යාත්මික ආභාශයක් දීම ඔහු අතින් සිදුවුනා.ඉතිහාස කතා වල සඳහන් වෙනවා ඔහු චීනයේ සුප්‍රකට කහ නදිය (Yellow River) මල් කලඹක නැගී තරණය කල බවට. ඒ තරමටම ඔහූ තම සටන් කලාවේ දක්ශයෙඋ වී සිටියා.

  40. Dimantha Jayasanka

    niyama film eka.mama me dan balala iwara una witharai!!!!!!!!!!

  41. kung fu satan kalawa hadune Pahiyan Bhikshuwa Lankawen nila satan kalawa(Angampora)aragena giya nisa kiyala kiyana kathawakuth thiyenawa….

  42. sira movie eka pissu hadei

  43. ela kiri machan… we love gud tamil films

  44. oye ojaye wikiyage pijame

  45. menna innawa niyama kollo

  46. one more macho

  47. direct ba ganda bahane mokada karanne link 1 dennako filebox 1 link 1 regester venda kiyanavane ba ganda

  48. film1 mula hariya nam lassanai. thanx, anith sare meta wadiya quality torrent 1k denawanam hodai.. thanx again!!!! 🙂

  49. mama hituwa meeka supiriyatama tiyei kiyala mokada suryage film thatthvika nisa.. eet hitapu taram naa… thankss sahoo…

  50. balama balamu needa,jayawewa saho.

  51. මේක හොඳ බයිස්කෝප් එකක් ඒත් මුල හරියේ තියෙන ගතිය අගට යද්දි නැතිවෙනවා,,ඒ වගේම බෝධි ධර්මන්ට එවන් අධ්‍යාත්මික බලයක් තිබීමට හේතුව ඔහු බෞද්ධාගමිකයෙක්ය කියන මුඛ්‍යය අදහස නොපවසා ඔහු ද්‍රවිඩයෙක්ය යන්න පමණක් අනවශ්‍යය තරමට පෙන්වීමට උත්සහ ගැනීම නිසාම ජාතිවාදී අරමුණු හිස දරා ගෙන මෙය නිපදවා ඇති බව පේනවා.එමෙන්ම ඔහු බුදුන්ට සමාන පුද්ගලයෙක් බව තැන් කීපයක ප්‍රකාශ වන අතරම අවසානයේදී නවීන විද්‍යාව උපයෝගී කොටගෙන බෝධි ධර්මන්ව ලබා ගැනීම තුලින් බුදුන් වහන්සේගේ පරපුරෙන් පැවතෙන්නේක්ගෙන් නැවත බුදුන් වහන්සේ බිහිකල හැකිය යන අදහසක් පෙන්වීමට උත්සහ ගෙන ඇතිබවත් ඒ මගින් බුදුන් වහන්සේ සාමාන්‍යයකරණය කිරීමට උත්සහ දරා ඇති බවත් කිව යුතුය.

  52. මට කියනවද බයිස්කෝප් වෙබ් අඩවිය කන්ටැක්ට් කර ගන්නේ කොහොමද කියලා යාලුවනේ—-

    • meke ehema ekakk ne. comment saha members lae help ona unama post walata bageta rep karanawa witharai.. :/

      memberslage awashatawayan gana aduwen hithana thanak meka.. 😀

  53. upul hewagamage

    maruma film akak mama blapu, hemooma balanna.. thnx sahoo……….

  54. Well done.thank you!!

  55. කොමෙන්ට් බලනකොට film එක බලන්න හිත….
    බාන්න දැම්මා ….ස්තූතියි ….

  56. sinhala sub thiyanawanam denna. loku udawwak. [email protected]

  57. හොදට ලිපිය ලියලා තියනවා කසුන්..ස්තූතියි෴෴෴

  58. හසිත අලහකෝන්

    මේ චිත්‍රපටියෙ කියැවෙන්නෙ දකුණු ඉන්දියාවෙ දෙමළ යෝගී වරයෙක් ගෙන් චීනයේ ෂැවොලින් සටන් කළා සම්ප්‍රදාය ලැබුන කියන එක. නමුත් ඒ යෝගී වරය බෞද්ධ කෙනෙක් කියන එක ඉස්මතු කරල පෙන්නන්නෙ නෑ. මම හිතන්නෙ දෙමළ අය බෞද්ධ කියනවට වඩා හින්දු කියනවට කැමති නිසා වෙන්න ඇති.
    නමුත් කතාවෙ හැටියට එයා බෞද්ධයෙක්(දැනුත් දෙමළ බෞද්ධයන් සුළු ප්‍රතිශතයක් ඉන්නවා)
    තව දෙයක් කියන්න ඕන, මේ චිත්‍රපටියෙ තැන් දෙකකදි “ලංකාව” කියන නම සඳහන් වෙනව. හැබැයි සුභවාදීව නම් නෙමෙයි. එකතැනකදි සඳහන් වෙන්නෙ(චීන කුමන්ත්‍රණය පැරදවීමේදී) “අපි ලංකාවෙදි පරාද උනා(යුද්ධය), ඒත් මේ සටන පරාද වෙන්නෙ නෑ” කියන අදහස එන දෙබසක් තියෙනව.
    තවත් තැනකදි(අන්තිමේදී) “යාපනය පුස්තකාලය” ගිනි තැබීම ගැන සඳහන් වෙනව.(ඒක නම් ඇත්තටම අපරාධයක් තමයි)

  59. සිංහල සබ් ඕන කිව්ව කෙනා ඊමේල් එක දෙන්න මම සබ් එක එවන්නම් මචෝ

  60. රාම් රාජ්

    මේක මම බැලුවා නියම චිත්‍රපටයක්.

  61. මටත් ආසාවක් ඇතිවුනා චිත්‍රපටියකට සබ් දාන්න ඒත් මෙතන තියන එකට කනටැක්ට් කරන්න බෑනේ

  62. macho puluwannam honda english film daaapanko.anith un daaannne boooooooooooooring ewa

  63. menna hemoma balanna niyama kollek.kasun rangana brother thank you very much

  64. ඇත්තම කියනවානම් ,මේ චිත්‍රපටය එන දවස ගැන නොඉවසිල්ලෙන් බලා හිටපු කෙනෙක් තමයි මම.මේක තිරගත වූ දවසෙම සිනමාශාලාවටම ගිහින් බැලුවා.චිත්‍රපටිය මම හිතපු තරම්ම සුපිරි එකක් නොවුනත් දමිල සිනමාවේ කතා නොකරපු පැත්තක් ගැන කතා කරලා තියෙන හොද චිත්‍රපටයක්.මෙකේ අධ්‍යක්ශණය කරලා තියෙන්නේ හින්දියෙන් අමීර්ඛාන් සහ දෙමලෙන් සූර්යා රගපෑ Ghajini චිත්‍රපටය අධ්‍යක්ශණය කල කෙනාමයි.බොහොමත් ස්තූතියි මේ චිත්‍රපටය ගැන විස්තරයක් දැම්මාට සහෝ.

  65. යසිරු මධුක

    බොහොම ස්තුතියි සහෝ………

  66. thanks…

  67. thanks bro

  68. Meka DVD rip et high quality newei.balanna puluwan 😀

  69. onna demma banna.balalama kiyannam.thak you !!!

  70. Thanks brother

  71. me film eka mama Saturday baluwe mchn….mata mathka widihta china yanna 3 month yan ne….nice movie..thx for sharing..keep it up..

  72. meka dvd rip da bro?
    quality eka kohomada…plz tell me

  73. shaaaa…pattama movie ekak wage..aniwa thanx machan..nobala kohomada…ane machan sinhala subs thiyenawa nam dennako…loku udawwak..

  74. meke sinhala sub ona nam kiyanna mage laga thiyanawa udawwak widiyata mama dennam 🙂

  75. thanks saho

  76. thank u bro…..

  77. මේක මං බලපු මැක්සම ෆිල්ම් එක්ක අනිවා…ඇත්ත කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක්…බොහොම ඉස්තුතියි.

    ජයෙන් ජය~!

  78. යාළුවා, මේක මම කියවලා තියෙන විදිහටනම් දමිළ බෞද්ධයා ගැන කියවෙන කතාවක් අඩංගු සලරුවක්. අපි අදටත් පිළිගන්න මැළි වුණාට සිංහල බෞද්ධයාටත් වැඩි ඈත ඉතිහාසයක් තියෙනවා මේ දමිළ බෞද්ධයාට. අද ජීවත් වෙන පරපුරේ දමිළ උදවිය තමන් බුදු දහම අනුව ගිය බව පිළිගන්න හෝ විශ්වාසයට ගන්න මැළි වුණත්, අකමැති වුණත් උතුර නැගෙනහිර යම් තාක් පිරිසක් දමිළ බෞද්ධයෝ හිටිය බව ඇත්තක් ලෙස සලකන්න වෙනවා. බලන්න ලැබුණේ නෑ. බලලම බලමුකෝ.

error: Alert: Content is protected !!