Monday , September 28 2020
Breaking News

The Accountant (2016) with Sinhala Subtitles | අධි මානසික ගිණුම්කරු![සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 17 votes.
Please wait...

The Accountant (2016)
ටික දවසකට පස්සේ පහුගිය වසරේ නිකුත්වුන තවත් චිත්‍රපටියක් අරගෙන ආවා! මුලින්ම මගේ සියවෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම් එක්කල හැමෝටම ස්තූතියි කියන්න මේක අවස්තාවක් කරගන්නවා. ඒවගේම ඒක (Snowden) බ්ලූ රේ පිටපතට යාවත්කාලීන කරන්න උදව්කරපු “රවිදු රුක්ෂාන්”සහෝටත් ස්තූතියි. එහෙනම් ෆිලුම ගැන බලමු නේ?

චිත්‍රපටිය ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. ඔක්තෝම්බර් මස 14 වෙනිදා නිකුත් වූ මේ චිත්‍රපටියට imdb අගය 7.5ක් ලැබිලා තියෙනවා. අයිතිවෙන්නේ Action,Crime,Drama යන කාණ්ඩයන්ට. රංගනයෙන් දායක වෙන්නේ, ප්‍රධාන චරිතය වන “ක්‍රිස්ටියන් වුල්ෆ්” විදියට “බැටා අයියා”නොහොත් Ben Affleck, ඊට අමතරව Anna Kendrick, J.K.Simmons, Jon Bernthal වැනි ප්‍රසිද්ධ නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මේ වනවිටත් හොද ආදායමක් උපයාගන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. එහෙනම් කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්.

“ක්‍රිස්ටියන් වුල්ෆ්” කුඩා කාලයේදී විවිධ මානසික ආබාධ පෙන්නුම් කරන්න පටන්ගන්නවා. විශාල සද්ද, දීප්තිමත් ආලෝක ආදියට අධික සංවේදීතාවක් දක්වනවා. ඒවගේම බදාගැනීම, ලංවීම, ස්පර්ශ කිරීම ආදියට අකමැත්තක් දක්වනවා. නමුත් විශිෂ්ට හැකියාවන් ඇති කෙනෙක්. වෙනස් විදියේ ඉහල බුද්ධිමත්කමක් පෙන්නුම් කරනවා. වසර ගණනක් ගෙවී ගිහින්, මේ හැකියාවන් නිසාම, දැන් “ක්‍රිස්ටියන් වුල්ෆ්” ඉතා දක්ෂ ගිණුම්කරුවෙක්. නමුත් ඔහු ඔහුගේ හැකියාවන් භාවිතා කරන්නේ ගිණුම්කරනයට පමනක් නොවේ. ඔහුට කල හැකි දේවල් එපමනක් නොවේ. ඔහු ගිණුම්කරුවෙක් පමනක්ම නොවේ.

එහෙනම් මෙතනින් එහාට ඔයාලා කතාව නරඹලාම දැනගන්න. වැඩි යමක් කියන්නේ නෑ මොකද කුතුහලය උපරිමයෙන් තියෙන කතාවක් නිසා. ඒවගේම කතාව විස්තර කිරීම අපහසුයි. හොද චිත්‍රපටියක් කියලා තහවුරු කරන්න පුළුවන්. මට නම් මේක බලද්දී John Wick චිත්‍රපටිය එහෙම මතක්වුනා. එහෙනම් හැමෝටම මේ චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරමින් තවත් උපසිරැසියකින් හමුවෙන තෙක් දැනට නවතිනවා! හැමෝටම ජයවේවා!!

The Accountant (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Accountant.2016.720p.BluRay.x264-SPARKS

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

76 comments

  1. Thanks mcn

  2. ස්තූතියි සහෝදරයා ජයවේවා

  3. ගොඩක් ස්තුතියි උපසිරැසියට.. තෙරුවන් සරණයි…!

  4. Thankzzzzzzzz

  5. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  6. ashan lankanath

    Thanks ……………..good luck ………………………..

  7. sub ekata thanks saho.. jaya wewa!!

  8. thank you for sub machan.

  9. Sameera Weerakoon

    Bohoma sthuti obage vatina kalaya me venuven vaya kireema sambandava

  10. chamod Tharuka

    Thanx bro

  11. මචන් උම්බ මෙකෙ සබ් දාල තිබුන විදියද,නැතිනම් ෆිල්ම් එකෙ ටයිප් එක මට සෙට් වෙන් නැති සීන් එකක් හින්දද මන්ද ද මන්ද මෙලො දෙයක් තෙරුනෙ නෑ මට මෙ චිත්‍රපටයෙන්. රස වින්දනය කියන දේ මට නම් කොටින්න දැනුන් නෑ මෙකෙන් නිකන් පැය දෙකක් කාලය නහස්ති කලා වගෙ දැනුනෙ. ස්නොඩව්න් එකත් එහෙමයි. ඔයා සබ් දාද්දි english සබ් එකේ සිස්ටම් එකටම දාන්නෙ නැතුව කතාව තෙරුම් ගන්න පුලුවන් සරල විදියට දානව න මෙක රසවත් වෙයි. ඇත්ත කියන්න ඔනේ කොච්චර රෙටින් තිබුනත් මට නම් මෙක තෙරුන් නෑ වැඩී. මේක ටිකක් බුද්ධිමව ,ගනිත පැත්තෙන් යන කතාවක් කියල සීන් එකක් නම් බලපාන්න විදියක් නෑ. මට නම් කිසිම රස්‍යයක් දැනුන් නෑ සහෝ සබ් එකෙ කොමෙන්ට් එකක් දාල මට කියන්න හිතුන දේ මම කිවුව

  12. Good job bro

  13. Vihanga Raveen

    Thanks brother, meka denakam balan hitiye!

  14. උපසිරැසියට බොහෝම ස්තූතියි ඉසුරු සහෝ.
    සබත් සුපිරියටම තිබ්බා.
    සබ් දෙනකන් බලාගෙන ඉදපු ෆිලුමක්.
    අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් වෙනස්ම අාකාරයේ ෆිලුමක්.
    මේ වගේ සුපිරි ෆිලුම් තව තව අරගෙන එමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    දිගයම සබ් දෙමු..
    60 වන අදහස් දැක්විම මගෙන්..

  15. yasas sri bandara

    thanks all of you

  16. තැන්කූ වේවා…

  17. බොහොම ස්තූතියි සහෝ

  18. නියමයි සහෝ…ජය වේවා.

  19. Teshan Gunawardana

    I’m really Thankful for you…

  20. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  21. ela ela shoo sub ekata thanxz

  22. thank you so much bro.

  23. Thanks saho sub ekta

  24. බොහෝම ස්තූතියි සබ් එකට සහෝ…

  25. සාරංග ලියනගම

    thanks bro

  26. sub ekata bohoma sthuthi.eth meke size eka 5.46 GB ne.meeta vada podi size ekak nathda

  27. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

  28. ela ela tnx brooo
    sub ekata

  29. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ
    ජය වේවා!

  30. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය……..!

  31. Thanks bro… ai awata godkk satutui …

  32. උපසිරසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ………ජය වේවා…

  33. Thanks machan……jayawewa…..!

  34. two weeks bln hitiya bro aluth film walata sub denakn.
    ela bro.thanx.assassins creed film ekatath dennako bro

  35. උපසිරැසියට බොහෝම ස්තුතියි

  36. Web-බුවා

    මේක බලද් දී මට විතර ද matilda මතක් වුණේ. 😉
    සබට පට්ට ස්තූතියි ලොක්කා. ඔහොම යන්. 😀

    ජය! 🙂

  37. thanks mcn

  38. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  39. elama saho thanks

  40. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    තැන්කු වේවා බං සබට.

  41. දමිත්

    The Accountant (2016) with Sinhala Subtitles | අධි මානසික ගිණුම්කරු![සිංහල උපසිරැසි සමඟ]

    • දමිත්

      නියමයි සහෝ. නැවත පැමිණීම ගැන සතුටුයි හොඳටෝම…
      ජයෙන් ජය..

  42. Sub ekata thanx aaaaaaa

  43. Adoo hoya hoya hitiye godak thanks ikmant mekata subs danmata thava hoda rate thiyena film wagayak ava bluray plz subs dala dendoo evathath……….

  44. thanks…

  45. Thanx for the sub………keep it up bro…

  46. Thanks…

  47. ela machan, thq

  48. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    මෑත කාලයේ නරඹපු වෙනස්ම ආකාරයේ
    කතා තේමාවක් රැගත් සුපිරිම ෆිල්ම් එකක්….

  49. Prasad Randunu

    Pin sidda wechchawe daruwo oyta. Ela wedak. Good luck boyn

  50. මලින්ද

    බොහොම ස්තුතියි සහෝ…..
    ෆිල්ම් එක නම් දැක්ක ගමන් බෑවා….
    ඒත් ඉතින් ඔයාලා නැත්නම් තේරුම් අරගෙන බලන්න වෙන්නේ නැති නිසා තාම බැලුවේ නෑ…
    ඉතින් බොහොම ස්තුතියි කියනවා ආයෙත්….

  51. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  52. නියමයි මචෝ.
    මේකත් අනිවා බාන එකක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය….

  53. thanks sub ekata…..

  54. niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  55. sherlock holmes S4E1 eka diyanko machan.. loku udauwak

  56. sub ekta bohoma sthuthi

  57. sthuuhiy ayyee. Naethnm EPA..Digatama demmuuu

  58. thank you Isuru

  59. Thank you!!!

  60. බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  61. දුලාජ් මංජුල

    sthuthiy mcn digatama sub karanna shakthiya labenda ona.happy new year saho

  62. චරිත්

    දැන් නියමයි ආ… ජය වේවා …

  63. THANX SAHOOOOOOOOOOOOOOO SUB EKATA

error: Alert: Content is protected !!