You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , April 9 2020
Breaking News
Home / All / The Adventure of A.R.I.: My Robot Friend (2019) Sinhala Subtitles | රොබෝ මිතුරා! [සිංහල උපසිරසි සමඟ]

The Adventure of A.R.I.: My Robot Friend (2019) Sinhala Subtitles | රොබෝ මිතුරා! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 20 votes.
Please wait...

හොදයි ඔන්න කිව්වා වගේම තවත් උපරැසියකින් 2020 අළුත්ම film එකකින් ඔයාලා ගාවට ආවා. මේක මගේ දෙවන උපරැසිය. වෙනද වගේම මුලින්ම ස්තූතී කරලා ඉන්නම් මට ඉඩ වෙන්කරලා දීපූ බයිස්කෝප් Admin චාමර සම්පත් සහෝට. හරි එහෙනම් මම පොඩ්ඩක් film ඒකේ පිරිස ගැන කියලා ඉන්නම්. මේක france movie එකක්. හ්ම් මෙකෙ ප්‍රධාන චරිතේ ගැන කියනවනම් කීප දෙනෙක්ම ඉන්නවා කියන්න. මුලින්ම කියමුකො මේ කතාවේ ප්‍රධාන චරිතේ ARI.9 කියන පුන්චි රොබෝ ඒයාට හඩ කවන්නේ Justin phillip. එතකොට මේ කතාවේ ARI.9 ගේ නිර්මතෘවරයා මහාචාර්ය එග්ගී ඔහුට පනපොවන්නේ Bill Jenkins. එතකොට කතාවේ වැදගත්ම චරිත 2ක් තමයි නොවා සහ බෙතනී (Bethani), කියන්නේ. ඒයාලා ගැන කියනවානම් නොවා ඔහුට පනපොවනෙ jude Manley එතකොට බෙතනිට පනපොවන්නේ Sophia Alonsi. කතාවේ තව චරිත ගැන කියනවනම් නොහාගේ පියා පීටර් හෙලී ඔහුට පනපොවන්නේ J.R Brown නොහාගේ සහොදරයා මාර්ක්, Caleb Hennigan. හරි ඔනිම කතාවක ඉන්නවනේ දුෂ්ඨයෙක්, නේද මේ කතාවේ ඒ චරිතේ තමයි මහාචාර්‍ය රැඩොක් ඔහුට පන පොවන්නේ Greg Lutz. ඔහුගේ සහයිකාව Dr.සයිමන් ඇයට පනපොවන්නේ Cait Brasel. තව අය ගැන කියනවනම් ඔවුන්ගේ කූලී සොල්දාදුවන්ගේ නායකයා ටයිටන් Kyle jacob Henry. මන් හිතනවා චරිත ගැන කිවුව ඇතී. මේ ෆිල්ම් එක IMDb ගණනය කිරීම් වල 4.7 ක ප්‍රතිශතයක් අරන් තියෙනවා. මේකේ Director – Stephen Shimek එතකොට මේ කතාව ලියලා තියෙන්නේ Michael Baumgrarten (Screenplay) Jerome Reygner-Kalfron සහ තව කීපදෙනෙක් එක්ක.

හොදයි එහෙනම් දැන් කතාව ගැන පොඩ්ඩක් කියමුකො නේද. මුලින්ම කියන්න ඔනී මේ කතාව ගෙවෙන්නේ පුංචි රොබෝ කෙනෙක් වටා. හරි විහිළුසහගත පවුල් වික්‍රමය තුලින් නොවානම් පිරිමි ළමයා තම පියාගේ තාක්ෂණික ස්ථානයෙන් එනම් time lab එකෙන් අසාර්ථක වුන යැයි සිතා ඉවත් කරන්න සැරසුනු ARI.9 නම් පොචී රොබෝ හොයා ගන්නවා. නොවා ඔහුගේ යාළුවා බෙතනිට ඔහු ගැන කියනව. ඒ අතරේ ARI වැඩකරන බව දැනගන්න රැඩොක් ඔහුව හොයනව එයාගේ පරිපථය රැගෙන එයාගේ සටන් රොබො මදිලියට එකතු කරන්න. ඒ අතරේ ARI ගේ බැටරි බලය හොදටම අඩු වෙනවා. එය නැවත ආරෝපනය කිරිමට දන්නේ මහාචාර්‍ය එග්ගී (ARI ගේ නිර්මතෘ) විතරයි. ඔවුන් ඔහුව සොයා යනවා ඒ අතරතුර…????  ඔන්න මම මෙතනින් කතාව නවත්තනවා. කුතුහලයක් ඉතුරු කරලා. මම කියන්නෙ මෙක ගොඩක් ලස්සන Movie එකක්. අනිවර්‍යෙන්ම බලන්න. තවත් උපරැසියකින් නැවත හමුවෙමු. හොද නරක comment එකක් දාගෙනම යන්න.👉😊👈

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කෞෂ්ක චම්පික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-03-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. sub wena basawak ne

  2. සබ් එක නම් සෑහෙනන් වැරදී..

  3. Sub eka google translate karapu ekak wachana clear na.

  4. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ…ජයවේව!!!!

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි උපසිරැසියට ..

  6. දෙවන උපසිරසිය වෙනුවෙන් සුබ පතුම් සහෝ!❤
    බොහොම ස්තූතියි! ජය වේවා! ✌

  7. thanks..

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    The Gentlemen (2019)

  10. ස්තුතියි සහෝ
    සහෝ

  11. fatta broo

  12. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

  13. Film eka arn godk kl idiye thnk bn dunta sub eka.

  14. Supiri bn..

  15. සුපිරි බන් දිගටම කරන් යන්

  16. malithmadhushan45

    උපසිරසට තුති සහෝ ඉදිරියටත් කරමු

  17. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 ..
    ජය වේවා.!

  18. ela bro sube ekata thank jayawewam,,,,

error: Alert: Content is protected !!