You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 22 2020
Breaking News
Home / All / The Adventures of Puss in Boots [2015-E1] with Sinhala Subtitles | සැන් ලොරෙන්සෝවේ ආරක්ෂකයා. [සිංහල උපසිරසි සමඟ]

The Adventures of Puss in Boots [2015-E1] with Sinhala Subtitles | සැන් ලොරෙන්සෝවේ ආරක්ෂකයා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Adventures of Puss in Boots

හායි, ඔන්න මම අද ගෙනාවේ ඔයාලා කවුරුත් ආදරේ කරන සූට් බූට් පූසාගේ කතාවක්. ඇත්තටම කිවුවොත් මේක TV series එකක්.නමුත් මේක අර puss in boots movie එක වගේ DreamWorks Studios එකේ වැඩක් නෙවෙයි.හඬ නළුවන් පවා වෙනස්.නමුත් මේ කතා මලාව නම් ඒ movie එක තරමටම ලස්සනයි.මේක හදලා තියෙන්නේ NETFLIX කියන ආයතනයෙන්.

හරි,මේ කතාව ගැන විස්තරයක් කරනවනම්, මේ පූසා සංචාරයක යෙදෙනකොට අහම්බෙන් වගේ හම්බ වෙනවා ගැහැනු ළමයෙක්.මෙයා ජීවත් වෙන්නේ සැන් ලොරෙන්සෝව කියලා කියන සැඟවුන නගරයක.ඉතින් මේ පූසා ඒ ගෑනු ළමයා පස්සෙන් ගිහිල්ලා කොහොමහරි ඒ නගරය තියන තැන හොයාගන්නවා.මේ සැන් ලොරෙන්සෝවේ විශේෂත්වය තමයි මේ නගරය කියන්නේ මහා නිධන් වස්තු ගබඩාවක්.මේ නගරයේ තියන නිධන් වස්තු හොරකම් කරන්න මංකොල්ල කාරයෝ වගයක් උත්සහ කරනවා.ඉතින් මේ පූස් තමයි මේ හැමදේකටම මුල. හරි ඉතුරු ටික ඔයාලම බලන්න. ඉතින් මේ කතාවෙ cast එක තමයි, Eric bauza, jayma mays, carols Alazraqui වගේ අය. හරි. එහෙනම් ලඟදීම ඉතුරු කොටස් සමඟින් හමුවෙමු. ජයවේවා!

The Adventures of Puss in Boots (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Adventures Of Puss In Boots S01E01 Hidden WEBRip x264 eSc

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                           All Episodes                     Next Episode >>

Leave a Reply

26 comments

  1. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. tanks macho mekata

  4. නියමයිනේ කසුන්
    ඉතුරුටිකත් දාන්න අනිව බලනව

  5. mathale sumanathissa

    subapathanawa.theruwan saranai.

  6. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  7. බොහොම ස්තූතියි සහෝ 😀

  8. නියමයි…
    උපසිරැසියට තුති
    ජය වේවා…!!

  9. බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    • Heshan Nanayakkara

      රොයිලි අය්යෙ, මමත් සබ් එකක් හදන්න ආසයි…ඉතින් මටත් අවස්තාවක් දිලා බලන්න.කරුනාකරලා…..

  10. වරුණ රංගජිත් (වරූ)

    නියමයි කසුන්
    උපසිරැසියට තුති
    ජයම වේවා

  11. නියමයි…
    තුති…
    ජය…

  12. බොහෝම ස්තුතියි සබට

  13. සබට තුති

  14. thanx mcn… jaya wewa!

  15. නියම වැඩක් සහෝ. සබ් එකට ස්තුතියි …

  16. niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. bohoma sthuthiy

    lagadima anith ewath balaporoththu wenawa

  18. නලින්

    ස්තුතියි කසුන් සහෝ!
    ජය වේවා!

  19. tnxxxxxxxxxxxxxxxxxxxxxxx bn

  20. Thanks…………. thanks……….

  21. Hiran Rathnayake

    ThQ sub එකට. මම එක.

error: Alert: Content is protected !!