You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , January 26 2020
Breaking News
Home / All / The Adventures of Puss in Boots [2015-E3] with Sinhala Subtitles | සහෝදරයෝ.. [සිංහල උපසිරසි සමඟ]

The Adventures of Puss in Boots [2015-E3] with Sinhala Subtitles | සහෝදරයෝ.. [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

The Adventures of Puss in Boots(TV)

හායි, ඔන්න තුන් වෙනි කොටස.මෙතනදි වෙන්නේ සැන්ලොරෙන්සෝවට අමුතුම තාලෙක හොරු ජාතියක් ඇතුල් වෙන එක. මෙයාලා නිකම්ම හොරු නෙවෙයි, නින්ජට්සු ප්‍රවීණයෝ. ඒ වගේම සැන් ලොරෙන්සෝ අනාථ නිවාසෙ ළමයෙක්ගෙ සහෝදරයෝ. මෙයාලා හදන්නේ සැන් ලොරෙන්සෝ නිධන් ගබඩාවෙන් වටින දෙයක් සොරාගන්න. ඒ බලගතු ආයුධයක්. ඉතින් අපේ පූස් මේකට මුහුණ දෙන් හැටි බලන්න.

The Adventures of Puss in Boots (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Adventures.Of.Puss.In.Boots.S01E03.Brothers.WEBRip

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                     Next Episode >>

Leave a Reply

14 comments

  1. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. macho ihuru tikath ikmanata dapanko plz

  4. thnx kasun mcho >>>

  5. බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. උපසිරසට බොහොම තුති..

  7. anushka dilshan

    suuppaaa.

  8. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  9. උපසිරසට බොහොම තුති..

  10. උපසිරසට බොහොම ස්තුතියි

  11. niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. නියම වැඩක් සහෝ. ඊලග කොටසත් ඉක්මනටම දෙන්න. උපසිරසට බොහොම ස්තුතියි..

  13. thanks bro……

  14. Thank you very much Kasun

error: Alert: Content is protected !!