Wednesday , October 20 2021
Breaking News

The Adventures of Puss in Boots [2015-E4] with Sinhala Subtitles | රත්‍රන් මායාව.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Adventures of Puss in Boots

හායි. මෙන්න 4වෙනි episode එක. මේකෙදි වෙන්නේ ඩ්චස් කියලා ඉන්නවා මහත ගෑනු කෙනෙක්. මෙයා ලෝකෙ පුරාම සංචාරය කරලා බලගතු මායාකරුවන් හොයාගෙන, එයාලගෙ ආත්ම සොරාගන්නවා. ඊට පස්සේ ඒ ආත්මයන් බෝතල් වල දාලා අවශ්‍ය වෙලාවට ඒ ආත්මවල තියන බලයන් පාවිච්චියට ගන්නවා. මෙයා සැන් ලොරෙන්සෝවටත් එනවා. ඒ එන්නෙ මොකටද, මොනව කරනවද කියලා ඔයාලම බලන්න.

The Adventures of Puss in Boots (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Adventures.Of.Puss.In.Boots.S01E04.Duchess.WEBRip

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                     Next Episode >>

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. thnxxxxxxx sub1ta mchooooooooooo

  4. බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. නියමයි සහෝ…
    උපසිරැසට තුති සහෝ…
    ජය…

  6. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  7. thanks කසුන් ;-)<3

  8. මේකනම් නියම වැඩක්…..පුසෝ කොතනද මම එතන……තව තව මේ වගේ ඉක්මනට උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….

  9. ඊයෙ තමයි episode2යි 3යි බෑවෙ මේන් 4 ත් ඇවිත් .
    උපසිරැසියට ස්තූතියි
    ෴ජයම වේවා ෴

  10. thanksssssssss

  11. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ස්තූතියි
    ජයම වේවා

  12. Thanx mchn..me series eke episodes keeyak thiyenawada??

    • කසුන්

      දැනටනම් release කරලා තියෙන්නෙ 5 යි. ඒ ඔක්ක්කොටම sub දාලයි තියෙන්නේ.

  13. මන් තාම පොඩි එකා නිසා කාටුන් බලන්න මර අසයි බන්..thnkx bro

  14. niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. tnxxxxxxxxxxxxxx bn

  16. 5 epiye sub eka denne kwdd

error: Alert: Content is protected !!