You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / All / The Aviator (2004) Sinhala Subtitles | විශිෂ්ඨ අහස්නැවියා [සිංහල උපසිරැසි සමඟ]

The Aviator (2004) Sinhala Subtitles | විශිෂ්ඨ අහස්නැවියා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 55 votes.
Please wait...

ඔස්කාර් සම්මාන 5ක් , ඔස්කාර් නිර්දේශ 6ක් සමග සම්මාන 86ක් දිනපු ඩිකැප්රියෝගේ සුපිරි චිත්‍රපටයක් බලමුද?

ඔන්න එහෙනම් සමාවෙන්න ඕනේ හැමෝම බලන් හිටපු චිත්‍රපටයක උපසිරසියක් අරන් ආවා පහුවෙලා හරි. Leonardo DiCaprio ගේ ෆිල්ම් එකක් කියලා කිව්වහම ඉතින් ආයේ කතා 2ක් නෑ මෙතන ඉන්න හැමෝම ආයෙත් මේක බලන එක නම් සිකුරුයි. හොලිවුඩ් වල කිසිම නළුවෙක්ට සම කරන්න බැරි නලුවා තමයි DiCaprio කියන්නේ. ඕනෙම චිත්රපටියකට විශිෂ්ඨ රංගනයෙන් ලොකු වටිනාකමක් එකතු කරන්න පුළුවන් නළුවෙක් කියලා ඔප්පු කරලම තියෙන්නේ රගපාන හැම ෆිල්ම් එකකම වගේ හොඳම නළුවාට ඔස්කා සම්මානයට නිර්දේශ වෙන නිසා. මේ කතාව ගැන පසුබිම් විස්තරයක් දෙන්නම් හැමෝටම වැදගත් වෙන.

කතාවේ ප්‍රධාන චරිතය වන හොවර්ඩ් හියුස් සැලකෙන්නේ (1905 -1976) එයාගේ ජීවිත කාලය තුල මුළු ලෝකෙන්ම හිටපු සාර්ථකම ව්‍යාපාරිකයෙක් විදිහට සහ ලෝකය වෙනස් කරපු පුද්ගලයෙක් විදිහට. මොහුගේ තියෙන විශේෂත්වය වෙන්නේ ව්‍යාපාරිකයෙක් වගේම ආයෝජකයෙක්, වාර්තා තියපු ගුවන් නියමුවෙක්, ඉංජිනේරුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නව නිපැවුම් කරුවෙක්වගේ තවත් ගොඩක් දේවල් වලට එක හා සමානව දක්ෂ වීම නිසා. තමන් ආසාවෙන් කරන ඕනෑම අභියෝගයක් අවදානමක් සහිතව උනත් බාරගන්න මෙයා 2පාරක් හිතන්නේ නෑ. ඒ වගේම මෙයාගේ හැම ක්ෂේත්‍රයකම තිබ්බ සාර්ථකත්වය නිසා හොවාර්ඩ්ට ඒ කාලේ හොලිවුඩ් වල හිටපු සුරූපිම නිළියන් ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙනවා. එත් ඒ අයගෙන් මෙයාට ආදරයක් නම් ලැබෙන්නේ නෑ. මොකද හොවර්ඩ් අමුතු ජාතියේ මනුස්සයෙක්. මෙයා වැඩ කරන්නේ එයාටම ආවේණික විදිහකට. ඒ වගේම පොඩි කාලේ ඉදන් තියෙන අසනීපෙකුත් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක තමයි මෙයා හැම අතකින්ම ඉස්සරහට යන්නේ. මේ කතාව යද්දී ඇමෙරිකාවේ 1920-1950 අතර කාලයේ හිටපු ගොඩක් ජනප්‍රිය අයගේ නම් කියවෙනවා. ගොඩක් දේවල් මම හැමෝටම තේරෙන්න ඕනේ නිසා විස්තර කරලා දාලා තියෙනවා * දාල පුළුවන් විදිහට. මීට එහාට මම කියන්න යන්නේ නෑ කතාව බලලම ඉන්න කට්ටිය.

මේ චිත්රපටය දිනාගත්ත මුළු සම්මාන ගණන 86ක් වෙනවා, නිදෙෂිත 130යි.

2005 ඔස්කාර් සම්මාන උළෙලේ දිනාගත් සම්මාන.

  • Best Performance by an Actress in a Supporting Role
  • Best Achievement in Cinematography
  • Best Achievement in Film Editing
  • Best Achievement in Art Direction
  • Best Achievement in Costume Design

*හොඳම නළුවා සම්මානයට එවරද Leonardo DiCaprioට නාමයෝජනා ලැබුනත් ඔහුට එවරත් එය දිනාගැනීමට බැරි උනා.

මගේ පලවෙනි උපසිරැසිය බලපු නැති අය ඉන්නවා නම් එකත් බලන්න. වෙනස්ම විදිහේ වෙනත් භාෂාවක චිත්‍රපටයක්.පොඩි ඉල්ලීමක් තියෙනවා පුළුවන් හැමෝම වෙනත් භාෂා වල ෆිල්ම් වලට උපසිරසි කරන්න.

එහෙනම් නැවත හමුවෙමු. හැමෝටම ජය!

පෙර පලවූ ලිපිය

කාලෙකට පස්සේ මට හිතුනා අද නාට්‍යමය චිත්‍රපටියක් ඔබ හමුවට ගෙන එන්න. මේ කතාව ගොඩක් දෙනා නරඹලා ඇති. ඒත් මඟහරින්න එපා, බලපු අයත් ආයෙත් කතාව බලන්න. imdb වල 7.6/10 ලබා ගෙන තියෙන මේ චිත්‍රපටියේ කතාව කෙටියෙන් කිවුවොත් මෙහෙමයි.

මුලින්ම කියන්න ඕනෙ මේ කතාව ගොඩ නැඟෙන්නේ සත්‍ය පුද්ගලයෙක් වුන ඇමරිකානු ජාතික Howard Hughes කියන කෝටිපතියෙක් වටායි. මොහු කෝටිපතියෙක් පමණක් නෙවෙයි.. අහස් යාත්‍රිකයෙක්, ඉංජිනේරුවෙක්, කර්මාන්තකරුවෙක්, චිත්‍රපටි අධ්‍යක්ෂක හා නිෂ්පාදකවරයෙක් විදියටත් හඳුන්වන්නත් පුළුවන්.

මෙතුමාගේ ජීවිතයේ 1920 සිට 1947 දක්වා කාලය තුල සිදුවූ සිදුවීම් පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ. කතාවේ ආරම්භයත් අමුතුයි, ටික වෙලාවක් යනකම් මම හිතුවේ මම බෑවෙ වැරදි ෆිල්ම් එක කියලා. තම දියුණුව චිත්‍රපටි නිෂපාදනයෙන් අරඹන මොහුට තියෙන්නේ රැඩිකල් චින්තන ක්‍රමයක්. ලොකප්‍රසිද්ධ මිනිහෙක් වුනත්, ලොවට නොපෙන්වන පැත්තකුත් මොහුගේ ජීවිතයේ තියෙනවා. ප්‍රොටෝටයිප් ගුවන් යානා නිපදවීමේ නොනැවතී, වාණිජ ගුවන් සේවා ක්ෂේත්‍රයටත් යොමු වෙනවා. ඒ විතරක් නෙවෙයි, දවස් තුනෙන් ලොකෙ වටේ ගුවන් යානයක් පදවලා වාර්තාවකුත් තියනවා. “හිත ඇත්නම් පත කුඩාද?” කියන කතාව නැවත නැවතත් ඔප්පු කරන අතරේ, මිනිසෙකුගේ සීමාවන් කොච්චර දුරට ගෙනියන්න පුළුවන්ද කියන එක අපිට මේ චිත්‍රපටිය බැලුවාම හිතාගන්න පුළුවන්.

හැබැයි ඇත්තම කිවුවොත්, මේ වගේ අනර්ඝ නිර්මාණයක් ගැන ගුණ දොස් පැවසීම කොහොම පටන් අරන් කොහෙන් ඉවර කරන්නද හිතාගන්න අමරුයි. මිනිත්තු 170 පුරාවට, Leonardo DiCaprioගේ අනර්ඝ රංඟනයෙන් හැඩ වුන මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන 5ක් දිනාගෙන 11කට නිර්දේශ වෙලා තියෙනවා. කතාව කොච්චර දැවැන්තද කියලා බාගෙනම බලන්නකෝ.

https://en.wikipedia.org/wiki/Dog_Days_(2001_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසී එරත්න (Hassy Erathna)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

90 comments

  1. Thank you all

  2. Thank you soooo much. Good job. Keep it up

  3. නියමයි…. බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. Thanks for Sub!

  5. AsithaDilruwan

    ela saho thanks

  6. bohoma sthuthi sahooo jaya ..

  7. උපසිරැසියට ස්තූතිය!

    Request :

    Rocky Balboa – 2006

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. උපසිරැසි වලට ස්තූතියි

  10. thanxx bro…..

  11. Thanks…………..

  12. Homeless to Harvard: The Liz Murray Story (2003) movie sub plz ….

  13. Thnx ……

  14. Udara Damith Dissanayaka

    niyamayi ela

  15. සබ් එකට බොහොමත්ම ස්තූතියි සහෝ….! මේක සෑහෙන්නම දිග වගේම අමාරු සබ් එකක්, ඒ නිසා මේ ෆිල්ම් එකට සබ් කරන්න තෝර ගත්තු එකටත් වෙනම ස්තූති වන්ත වෙන්න ඕනෙ.

  16. tnx bro subata

  17. Thank you……..Thank you……..Thank you……..Thank you……..Thank you……..Thank you……..Thank you……..Thank you……..Thank you……..Thank you……..Thank you……..Thank you……..Thank you……..Thank you……..Thank you very much….
    Godaaaaaak kalayaka idala balagena hitapu film ekak…….

  18. Saranga J. Liyanagama

    බොහොම ස්තතියි සහෝ.. ගොඩ කාල් ඉඳන් බලන් ඉඳපු ෆිල්ම් එකක්.. දිගටම මේ වගේ ෆිල්ම්ස් වලට සබ් දෙන්න.
    ජය…

  19. arawindasunimal

    sub ekata thanks jayawewa

  20. Sub ekata thanx

  21. බොහොම ස්තූතියි සහෝ

  22. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසී සහෝ.
    ජයෙන් ජය

  23. ස්තුතියි සහෝ….නියමයි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

  24. කලින් ලිපිය අව්රුදු ගණනකට පෙර පළකර ඇත්තේ මා නොව වෙනත් සාමාජිකයෙකු විසින් බව සලකන්න.මෙම චිත්‍රපටය තරමක් පැටලිලි සහගත එකක් වූ බැවින් කිහිප වරක් නරඹා පැටලිලි රහිත ලෙස පරිවර්ථනය කිරීමට උපරිම උත්සාහ කලෙම්. එය සාර්ථක බව හැගේ. ස්තුතියි.

  25. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  26. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  27. Ammooo thank you godak

  28. Thanks bn
    Ela

  29. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
    ජය වේවා.!

  30. අවුරුදු මෙච්චරක් ගිහිල්ලත් මේකට සබ් නෑ කිය කිය පිනට සබ් හදන උන්ටම බැන බැන යන්නෙ, ඇයි උං උඹලගෙං පඩි අරගෙනද සබ් හදන්නෙ..? උන්ටම බැන බැන ඉන්නෙ නැතුව පුලුවන්නං උඹලගෙං එකෙක්ම සබ් එක හදලා හැමෝමත් එක්කම බෙදා ගනිල්ලකො…

  31. kooo bn sub sub eka,dn aurudu 10k wenawa tama sub eka na

  32. අවුරුදු 10ක් තාම සබ් නෑ අනේ මන්දා බයිස්කෝප් අර මෙලෝ රහක් නැති ෆිල්ම් වලට සබ් දෙනවා මේ වගේ එක්කට නෑ

  33. කවුරු හරි එකෙක් සබ් එක දීපන්කො මචන් මේකට

  34. මේ වගේ හොද ෆිල්ම් එකකටත් සබ් නෑ නෙහ් ඉතිම් මෙකේ ඉන්න සබ් හදන එවුන්ට එක හදා ගන්න බැරි හැටි.
    කුජිතයි, අජූතයි, පජාතයි, හිගන වෙබ් සයිට් එකක්. නොදකින් තූ තූ…………

  35. balanna onema film eke sub na ne , ane dennako plz………

  36. දැන් 2019 ව‌ෙලා. තවම සබ් නැ…..

  37. Sub එක දැන්වත් දුන්නොත් මොකද??

  38. mekata sub nadda bro?

  39. meke sub denna kauruth nedda mchnnn

  40. plzz mcho mekata sub akata link akak dapakooooo

  41. දැන්වත් sub දීපල්ල්ලකෝ අනේ……

  42. Dulshan Dewagiri

    මේකෙ සබ් එක ගන්නෙ කොහොමද?

  43. ප්‍රභාෂ

    මේකට sub එකක් දෙන්න පුළුවන්ද

  44. Mekta sub diynko mchn plss,..

  45. විසිටර්ල ගන්න කරන මේ වගේ තුටටු දෙකේ වැඩ බයිස්කෝප් වගේ වැදගත් අඩවියකට ගැලපෙන්නෑ.වෙබ් අඩවියේ කීර්තිනාමය ගැන මීට වඩා සැලකිලිමත් වෙනවානම් හොදයි.කිරි කලයකට උනත් එක ගොම බිංදුවක් වැටුනොත් එකේ වටිනාකම නැතිවෙනව.think about .

  46. Mekta sub diynko mchn plss,..

  47. [uluwannam me film eke sub eks denna

  48. Sinhala subtitle දෙන්නකෝ …

  49. අපි sub එකක් හදලා දාන්ඩ හැදුවහම මෙයාලට email එවලා වැඳ වැටෙන්ඩත් ඕනේ. එත් sub එක වෙන කෙනෙක් කරනවලු .කරනවානම් තියෙන්ඩ එපැයි.. බොරුවට මෙතන torrent ලින්ක් එකක් දාන්නේ පණ්ඩිතය වගේ .ඕක මහා ලොකු වැඩක්ද බන් ?? උබ හිතුවද torrent එකෙන් ෆිල්ම් එකක් හොයාගන්ඩ බෑ කියල කාටවත් .

    • කාටවත් වඳින්න ඕනේ නැහැ. කලින් වෙන් කරගන්න විතරයි කියන්නේ එක වැඩේ දෙන්නෙක් කරන එක වලක්වන්න. මේවා කලින් දාපු පෝස්ට් අපි උපසිරසි දෙන්න කලින් සයිට් එක පටන් ගත්තු දවස් වල. නොදන්න දේවල් කියවන්න එපා. වෙන අය බාරගෙන තියෙන කොට තමා එහෙම කියන්නේ. ඔයාට සබ් එකක් කරන්න ඕනේ නම් හැමෝටම කියනවා වගේ කියන්නේ අපිට කියල වෙන් කරගන්න. එහෙම කියන්නේ එකම වැඩේ දෙසැරයක් නොවෙන්න ඕනේ නිසයි. කෙනෙක් බාරගෙන නම් තමා අපි කියන්නේ ඒක කලින් වෙන් කරගෙන කියල.

      • පොර talk නොදී කව්රුහරි මේකට sub 1ක් දීපල්ලකෝ… හැමදාම අවීත් බලනවා. sub නැත්නම් පොස්ට් 1 delete කරලා දාපල්ල රෙද්ද

    • තාම සබ් නැත්ද. 2016 ඉදන් තාම සබ් එක ලියනවද ?

  50. මේකේ සිංහල sub එක දිපන්කෝ.. නැත්නම් නොදී ඉදපන්..
    ෆිල්ම් එකේ ලින්ක් එක මොන මගුලකට දෙනවද බන්

  51. sinhala subtitle dennakooo

  52. the torrent is not working

  53. Decapriyoge anargha ranganayak thiyenne. eth mata hithuna me charithayata decapriyo tharuna wedida manda kiyala…e unata balanna pasubata wena ayata kiyanna thiyenne wenas widiyaka movie ekak. eka digata balanawa nam kathawa therenawa.awasanaya tikak dukbarai…:(

  54. @AL1717 : හික්z… ඇත්තම කියන්න මමත් මේ චිත්‍රපටිය දෙපාරකට බැලුවේ. කතාව දිග වැඩියි. හැබැයි මරු!

    @chamiya : හැබෑව හැබෑව… ඔය කියන ගුවන් යානය මුලින්ම ගුවන් ගත කරපු දවස මේකෙ තියෙනව. ඊට පස්සේ වෙන දේත් චිත්‍රපටියේ තියෙනවා. 🙂 පුදුම මිනිහෙක්…

  55. මේ චිත්‍රපටිය එළ චිත්‍රපටියක්, හැබැයි මටනං කම්මැලි හිතුනා. අවුරුදු 3ක් ගියා ඒත් ඉවරවෙනකන් බලන්න බැරිවුනා. ඒත් මේ Howard Hughes කියන පුද්ගලයා තමයි අති විශාල ගුවන්යානා වලටත් පියාඹන්න පුළුවන් කියලා ලෝකෙට පෙන්නුවෙ. ඕහු ඒ සඳහා H-4 Hercules(Spruce Goose) කියලා sea-plane ක් හැදුවා. ඒ ගුවන්යානය දැනටත් උසින් සහ පළලින් වැඩිම ගුවන්යානය(Airbus A380 එකටත් වඩා පළලයි). අනික මිනිහා මේක හැදුවේ ලී වලින්, හිතාගන්න පුළුවන්නේ මේකෙ බර!! මම හිතනවා මේ ගුවන්යානය හැදුවට පස්සෙ මිනිහට මොකද වෙන්නෙ කියලා කථාවෙ ඇති කියලා……………

  56. Thanks Machan Mama Me Film Eka Banna Kihipa Serayak Ma Try kara, Me Serewath Baganna One. 😀

  57. @maneesh : මෙතන ඉංග්‍රීසි කිහිපයක්ම තියෙනවා. බාගෙන බලලා කියන්න වැඩේ හරිද කියලා.
    http://subscene.com/Malena-Malna/subtitles-5956.aspx

    @chamila : “අමතක කරලමු පැරණි කතා…” කියල කියමනක් තියෙන එකේ, පරණ නාට්‍යමය චිත්‍රපටි ගැන අමතක කරල, මේක බාන්න. මරු කතාවක්, මේක බැලුවම නාට්‍යමය චිත්‍රපටි වලට ආස හිතේවි. 😀

  58. Katawa nam hodai wage aith nattamaya kiwwahama nikan kammali wage 🙁

  59. Malèna (2000)
    movie eke ENGLISH subs link ekak dennako…
    dala tiyana eka Xpired wela…..

  60. @ ගෝලයා,

    හා හා sub ගැන බයවෙන්න එපා. මේ ටොරන්ට් එකේම උපසිරැසි ෆයිල් එක එනවා. නැත්තම් මම මෙලහකට ලින්ක් එක දාලානේ. 🙂

  61. ela mekanam bami……………..

  62. එල එල බාන්න ඔන

  63. @marvelTracker : බාන්න බාන්න…

    @chathurarcrc : මරු චිත්‍රපටියක්. දෙපාරක් හිතන්නෙ නැතිව බාන්න. 🙂

    @දිනුෂ්ක උදාර : හම්ම්… කතාව පැටලිලි සහගතයි තමා. මට හිතෙන විදියට ඒකට හේතුව පැය 3කට ආසන්න ධාවන කාලයක් චිත්‍රපටියට තිබීමයි. එක දිගට චිත්‍රපටියට අවධානය දීගෙන ඉන්න අමරුයිනේ. අපි ඉතින් බයිස්කෝප් එක අතරමඟදී interval ගන්න එකක්කැයි.

    @lokka : එළාz…

    @maneesh : ඔව් ඔව්, කතාව ඉංග්‍රීසි උපසිරැසි එක්කම බලන්න. එතකොට වඩාත් හොඳට කතාව තේරෙවි. කවුරුහරි පිංවතෙක් ගැලපෙන උපසිරැසි ලින්ක් එකක් දාන්න. මටනම් හොයාගන්න බැරිවුනා. 😉

  64. math banawa.. hoda aluth ekak baganta ahu une na..

  65. film eka hodai…tikak awadaanen baluwoth terum ganna puluwan….subs ekka balanna….

    anika DECAPRIO kiyanne mage asama actor….

    meka attatama hoda movie ekak….

  66. එල එල බාන්න ඔන

  67. මේ මූවි එක මම බැලුවෙ මේක ආපු දවස් වලමයි (2004 වලදී). ගොඩක් වෙලවට ඒ දවස්වල ජනමාද්ය තුල මේ මූවි එක ගැන ගොඩක් වර්ණනා කෙරුවා. මොකද මේක සත්ය කතාවක් නිසා.
    නමුත් අවන්කවම කියනවනම්, මට මේ මූවි එක ඇල්ලුවෙ නෑ. කතාවත් ටිකක් පැටලිලි සහගතයි. මම හිතන්නෙ ඒ මට නිසා වෙන්ඩ ඇති. කොහොම වුනත් අනිත් අය බලලා ක්මෙන්ට් දාන්ඩ.

  68. ah ela ela.. hondai wage.balama balamu. golayata pin 😀

  69. Banna onneeeee …

error: Alert: Content is protected !!