You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

The Batman [S01 : E05] with Sinhala Subtitles | මිස්ටර් ෆ්‍රීස් ගේ ආගමනය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

ඔන්න පළමු සීසන් එකේ පස් වෙනි එපිය. මේකෙදි අපිට බැට්මෑන් ගෙ අලුත් හතුරෙක් මුණගැහෙනව. ඒ මිස්ටර් ෆ්‍රීස්.

කාලෙකට කලින් ඉන්නව බැංකු කඩන හොරෙක්. එයාගෙ නම Victor Fries (වික්ටර් ෆ්‍රීස්) මෙයා කරන්නෙ බැංකු වලට පැනලා සල්ලි කොල්ලකන එක. දවසක් මෙයා දියමන්ති වගයක් හොරකම් කරන් පැනලා යන අතරෙ බැට්මෑන් ට අහු වෙනවා. බැට්මෑන් ලුහු බඳිද්දි මෙයාව ගිහිල්ලා වැටෙන්නෙ Cryonics ලැබ් එකකට. Cryonics කියන්නෙ ශීත කිරීම මගින් ජීවීන්ව නොමැරී ගොඩක් කල් තියාගන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමයකට. එතනදි මොකක්ද වෙන්නෙ? බැට්මෑන් කොහොමද අලුත් සතුරා එක්ක හැප්පෙන්නෙ? බලලම ඉමු නේද එහෙනම්? එහෙනම් යාළුවනේ හය වෙනි එපිය අරන් එනකන් හැමෝටම ජය..!

 

The Batman on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Season                                     All Episodes                                     Next Episode

Check Also

ඩොක්ටර් ජෝන් [S01 : E12] Sinhala Subtitles | ෂෝඩිංගර්ගේ පූසා [සිංහල උපසිරසි සමඟ]

යූ රී හීගේ වෙන්ටිලේටරය නිවා දැමීම නිසා ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා. ඒ සියළුම පරීක්ෂණ පවත්වන්නේ …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. thankQ

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. ස්තුතියි සබ් එකට සහෝ

  4. fatta.ekama awla extra torrent eka piiruwath mata torrent file hoyaganna bari una :/

    well done bro

  5. බොහොම ස්තුතියි!!

  6. උපසිරැසියට බොහෝම ස්තුතියි
    දිගටම සබ් එක දෙන්න සහෝ,
    ජයෙන් ජයම වේවා…!!!

  7. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. thanks bro..denakan balan inne..elazzz

  9. Udara Damith B\K

    බොහෝම ස්තූතියි

  10. සබ් එකට බොහෝම ස්තූතියි මම මේක ඊසන් පහම බෑව sසහෝ..ඒක නිසා ඉක්මනට සබ් ක දෙන්න පුලුවන්නම් ගොඩාක් අගය කොට සලකන්වා..මොකද බලන් ඉන්න බැරිම් තැන මම් එන්ග්ලිශ් වලින්ම් බලන්න් පටන් ගත්තා…

  11. අද මම එක. ස්තූතියි සහෝ සබ් එකට.

error: Alert: Content is protected !!