Monday , September 28 2020
Breaking News

The Beach (2000) | සැඟවුණු දූපත [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.3/10. From 6 votes.
Please wait...

The Beach (2000)“මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. බයිස්කෝප් සිංහල උපසිරැස වෙබ් අඩවියේ සහශ්‍රක සැමරුම දින Leonardo DiCaprio වෙනුවෙන් පැවැත්වූ මනාප තරඟයෙන් මනාප 190ක් ලබා චිත්‍රපට තුනක් අභිබවමින් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ The Beach (2000) චිත්‍රපටයයි.” ඔන්න ඒ ප්‍රතිඵලෙත් කිව්වා. මේකට මනාප දාපු අය වෙනුවෙන් ඔන්න මේකත් අරන් ආවා. ඒත්.. මුලින්ම සමාව ඉල්ලනවා ඔබ සැමගෙන්, ඇත්තටම නොවැලක්විය හැකි හේතු ගොඩා..ක් හින්ද තමයි සබ් එක දෙන්න පරක්කු උනේ.

Leonardo DiCaprio -  The Beach (2000)

මේක මගේ තුන්වන උපසිරැසි නිර්මාණය. What’s Eating Gilbert Grape චිත්‍රපටයට කොමෙන්ට් කරපු නොකරපු ඔබ සැමට මගේ හෘදයාංගම ස්තුතිය. ඒ වගේම මේ ෆිල්ම් එක මට කරන්න දුන්න වාසල සහොටත්, විකියා සහොටත් ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒ වගේම කියන්න ඕනි සබ් එක බාගන්න ගමන් නිකමට වගේ කොමෙන්ටුවක් දාල යන්නකෝ. මොකද අපට තියන පරම සැප ඔච්චරයි. හරි හරි. අපි කතාවට බහිමුකො.

මේකේ වෙන්නේ රිචඩ් (Leonardo DiCaprio) කියල ඇමරිකානු ශිෂ්‍යයෙක් ගෙදරි අවුලකුත් දාගෙන ගිම්හාන ඍතුව ගත කරන්න තායිලන්තයේ බැංකොක් නුවරට එනවා. එදින එයාට ඩෆී කියලා පිස්සු මිනිහෙක්ව හම්බවෙනවා. ඒත් මේ මනුස්සයා මොකද්දෝ දූපතක් ගැන රිචඩ්ට කියනවා. මුලින් විශ්වාස නොකලත් ඩෆී සිතියමක් ඇඳලා රිචඩ්ගේ කාමරයේ දොරේ ගහනවා. ඊට අල්ලපු කාමරේ ඉන්නේ ප්‍රංශ කොල්ලෙකුයි කෙල්ලෙකුයි. ඒ තමයි එටීන් සහ ෆ්‍රන්ශුවාස්. කොහොමහරි ඒ ප්‍රංශ ජෝඩුවත් එක්ක රිචඩ් දූපත හොයාගෙන බොහෝ දුරක් යනවා. මේ අතරේදී සේප් සහ සැමී කියල කොල්ලෝ දෙන්නෙක් රිචඩ්ට හම්බ වෙනවා. උනුත් ඇමරිකාවේ ඉඳන් නිවාඩුවට ආපු අය. කොහොමහරි රිචඩ් අර සිතියමේ කොපියකුත් අරකොල්ලෝ දෙන්නටත් දීල යන්න පිටත් වෙනවා. ඒ සැඟවුණු දූපතට යන රිචඩ් එටීන් සහ ෆ්‍රන්ශුවාස් තුන්දෙනා ගංජා ගොවීන්ගෙන් බේරෙන්නේ අනුනවයෙන්. කොහොමහරි ඒ දූපතේ සුන්දර ජීවිත ගත කරන පාරාදීසියක් ඔවුන්ට හමුවෙනවා. එතන ලෝකේ විවිධ රටවල්වල් අය ඉන්නවා.

ඒගොල්ලෝ මේ දූපත ගැන කාටවත් කියන්නේ නෑ. ඒක රහසක්. මේ දූපතේ නායිකාව තමයි සැල්. කොහොමහරි ඔහොම කතාව ගලා යද්දී කොපනියායින් නගරයට ගොස් සහල් ගෙන්න අවශ්‍ය වෙනවා. එකට සැල් තොර ගන්නේ රිචඩ්ව. මොකද එයා කඩවසම් දක්ෂ කොල්ලෙක් නිසා. කොහොම හරි මේ අතරේ රිචඩ් ෆ්‍රන්ශුවාස් අතර අසම්මත පෙමකුත් ගොඩනැගෙනවා. කොපනියායින් වලදී අර මන් මුලින් කිව්ව සේප් සහ සැමී මුණ ගැසෙනවා. ඒ ඒගොල්ලෝ රිචඩ් දීපු සිතියම ගැන සැල් ඉදිරියේ විස්තර අහනවා. ඒත් රිචඩ් මුලින් සැල්ට කිව්වේ ඒ රහස කාටවත් හෙළි කලේ නෑ කියලනේ. ඔතනින් තමයි කතාවේ ගැටුම පටන් ගන්නේ. කොහොම හරි රිචඩ්ට සියලු දෙනාගෙන් ඈත් වෙලා කැලෑවට වෙලා ඉන්න වෙන හින්ද රිචඩ්ට පොඩි තාවකාලික මානසික අවපාත තත්වයක් ඇති වෙනවා. ඉතින් මේ උන්මාදනීය පාරදීසියේ අනාගතයට මොකදවෙන්නේ කියල දැනගන්න බාලම බලන්නකෝ. මේක පට්ට ෆිල්ම් එකෙක්. ඒ වගේම රිචඩ්ගේ ප්‍රේම වෘතාන්ටයට මොකක් වෙයිද?බලලම ඉන්නකෝ.

මේ ෆිල්ම් එක 1996 දී Alex Garland ගේ The Beach කියන නව කතාව ඇසුරෙන් හදපු ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Danny Boy. ඒ වගේම මේ චිත්‍රපටය මනාප 110,522 ලබාගෙන 6.5/10 IMDb අගයක් ලබාගෙන තියනවා.(මට නම් හිතෙන්නේ ඊට වැඩිවෙන්න ඕනි) ඒ වගේම මේ ෆිල්ම් එකෙත් ඩී කැප්රියෝ හොඳ රංගනයක යෙදෙනවා. අනිත් එක මේක 18+ එකක් කියල කිව්වට කමක් නෑ. ඒ කිව්වට එච්චරම බරපතල නෑ. ඒත් පොඩි අය නොබලන එක සුදුසුයි. මේකේ ප්‍රංශ සර්බියන් ස්වීඩන් වගේ විවිධ භාෂා වලින් දෙබස් තිබුනා. ගූගල් Translate වලට පින් සිද්ධ වෙන්න ඒක අවුලක් වුනේ නෑ. ඉතින් එහෙනම් කියන්න තියන ටික එහෙම්මම කියල දැම්මා. එහෙනම් මම සමු ගන්නවා. මේක බලල ඉවර වෙලා හරි කමක් නෑ කොමෙන්ටුවක් දාල යන්න කියලා ඉල්ලනවා. සබ් එකේ අඩුපාඩු එහෙම තියනවනම් ඒවත් දාන්න. මගේ හතරවන නිර්මාණයෙන් හමුවෙමු. සුබ දවසක්…!

ජය..!

The Beach (2000) on IMDb

 

 

720 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

0a715538844b706fedf48ea5316f3fb6b06becfd

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

f89ab626dc827f067af7a2b44f7766c924552d19

1.6 GB (BR) කොපිය මෙතනින් බාගන්න

2a567518bae02345cfbfcab379ed224a2ff5950e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

63 comments

  1. Thanx mchn sub ekt..meka travelling filumak neh blnnm ooni.baiscoelk ekt jaya

  2. ස්තූතියි සහෝ

  3. Thank U Chathura brother & baiscope team for the sub, all the best to baiscope team……….

  4. තෑන්ක්ස්

  5. සුපිරි …

  6. Supiri machan

  7. Rumesh Nilantha Jayaweera.

    thanks

  8. ගොඩාක් තැන්ක්ස් මචං..මේ ෆිල්ම් එක ගොඩාක් කල් ඉදන් බලන්න හිටියේ…ජයවේවා….

  9. super wadak suba patanawa oba samata

  10. සාරංග ලියනගම

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට….

  11. Thankzzzz kolloooo thankzz lot mage ayushath aragana baiscope eka wajabewa !!!!

  12. අයෙත් අහන්න දෙයක් නෑ
    සුපිර් වඩක්…
    බොහොම පින් උබලට මචන්ලාස්..
    මුලු ලෝකෙම එඋන් උන්ගෙ බාශාවලින් ලෝකය අක්‍රමනය කරත් මේ සිංහල බාශාවෙන් අපි ලෝකය තරනය කරන්න ඕනෙ,, එහෙම නේද මචන්ස්ල? බස්කෝප් එකෙන් කරන මේ වැඩෙනම් අදහන්න වටිනවා….මුලු ලන්කාවම එකම යායක…! තව තව සබ් දාපන්,,උබලට සුබ අහ්..

  13. Maru…………Witing for the 4th one.

  14. super …….Leonardo DiCaprio inna anith movie tikatath sub danda puluwanda ikmanata man asama naluwa

  15. patttttttttttttttttttttttttttttttttttaaaa mcan

  16. maxxahhhhh kathavahh……..caprio ge anith okkoma movies tikath dennakooooo…..thanks thanks sub ekatahhh

  17. Thank you very much dear……

  18. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  19. පට්ට. ස්තුතියි සහෝ.

  20. mudiya / මුදියා

    හප්පේ මෙන්න මං මනාපෙ දුන්න එක ඇවිත්.කොහොමහරි බලන්න ඕනි කියල හිතං හිටපු ෆිල්ම් එකක්.නියමයි චතුර.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!

  21. patta parak wagei elaz onna banna dammoooo..thank u chathura

  22. නියමයි සහෝ..thanks..keep going..

  23. Ubata godak pin.. patta…

  24. නියමයි මමත් කලින් නම් කැමති උනේ නෑ. එත් බලාගෙන යනකොට පට්ටයි

  25. මේක පට්ට කතාවක්. බොහොම ස්තූතියි සහෝ ප්‍රේක්ෂක ඉල්ලීම මත මේකටත් සබ් ලබා දුන්නට.. ජයවේවා!!

  26. thnx bro .. fatta film ekak wage onna banna damma..

  27. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  28. උපසිරස සහ හොඳ ටොරන්ට් කොපි ලබා දුන්නට ස්තුත්යි සහෝ…. 🙂
    ජය වේවා

  29. Good Post Fiend Thanks

  30. superb matchan

  31. ela.. ela.. thnx

  32. බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  33. thanks bro yalage ma wade nisa apita hamadama lassana move balanna labenawa jaya wewa,

  34. මේක කාලයක් බලන් හිටපු එකක් නියම වැඩක් මචන්…ඔහොම යමු

  35. “චූටී මල්ලි”

    අනිවා මේක දුන්න එක වටිනවා
    මාත් මේකටද මන්දා වෝට් කලෙ
    එල එල 4නි එකෙන් හමුවෙමු
    ඔබට ජය…………

  36. චතුරංග සුරාජ් පෙරේරා

    බොහොම ස්තුතියි යාළුව, තව ඉදිරියට සබ් දෙන්න.

    ජයවේවා !!!

  37. Tharindu Chathuranga

    සහො The Aviator 1t niyama film 1k Dicap ge hondama Act 1k tinawa Sub danna balanna. thanxx bro very much..

  38. නියම වැඩක් සහෝ.. බොහොම ස්තූතියි..

  39. නලින්

    ස්තුතියි සුපුන් සහෝ.. බයිස්කොප් එක වගේම ලිපියත් ලෙසටම තියෙනවා

    ජය වේවා!!

  40. Atlantic Rim kiyala patta movie ekak avilla dvd rip ekahh…..maxxahhhh,…pacific rim ekata gahala thiyenne…..balala sub ekahh puluvannam dennakooo

  41. jaya wewa sahaolata baiscope is best

  42. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි චතුර මචන්..මට මතක විදියට මමත් මනාපේ එක් කොරේ මේකට…
    නියමම නියම ෆිල්ම් එකක්…
    මම කලින් බලල තියේ…
    ඒත් කිසිම මගුලක් තේරුනේ නැහැ…
    දැන් ඉතින් සිංහලත් එක්ක ආයේ බලනවා…
    ජය වේවා….

  43. එලස් සහෝ දිගටම දාහන් මේ නළුවාගේ ඒවා

  44. තැන්ක්ස් වේවා!!!

  45. පට්ට වැඩක් ඔහොම යමු

  46. bohoma thnxxxxx

  47. elakiri machan

  48. ela ela…….caprioooooo ge nammmmmmm nikanma balenavooooo…………….thnksss thankssss sub ekatahhh……oyala sub danna ganna mahansiya apita therenavaaaaa…..thanskss thanskssss…..aithh sub ekatahhhh…..

  49. maxxxama macho thwath meyage awa dahan subs dala

  50. wow,,maru 🙂

  51. පට්ට පතුරු ෆිල්ම් එකක්නේ නළුවා ගැන දැක්කම අනිවා සුපිරි එකක් බව පේනවා!

  52. bohoma pin

  53. තුන් වෙනි සබට සුභ පැතුම්!
    ඔයා නියම ෆිල්ම් එකක් දීල තියෙන්නෙ.. මහන්සි වුණාට බොහොම ස්තුතියි!
    දිගටම අපිව හමු වෙයි කියල හිතනවා, එහෙනම් සහෝ ජය!

  54. නියමම ෆිල්ම් එකක් මේක බොහොම පින් සබ් දාලාම දුන්න එකට

  55. jayen jaya!!!!

  56. mamath meyka illuwa niyamai saho 🙂

  57. maxxa machan

error: Alert: Content is protected !!